මල් | Page 2 | සිළුමිණ

මල්

මල් ලස්සනයි. මල් සුවඳයි. සමහර මල් පොඩියි. සමහර මල් විෂ සහිතයි. මල් වලින් ගෙඩි හැදෙනවා. මල්වලට සමනල්ලු එනවා. මල් පාට පාටයි.

කෙසව අජෙය බණ්ඩාර

3 ශ්‍රේණිය ඒ,

මලියදේව විද්‍යාලය,

කුරුණෑගල

Comments