
වැස්ස වහිනවා
අකුණු ගහනවා
ගස් පෙරළෙනවා
වැව් ඉතිරෙනවා..
සුළඟ හමනවා
විදුලි කොටනවා
වැස්ස වහිනවා
මහ වැව් පිරෙනවා..
සට සට ගා වැස්ස වහිනවා
වළවල්වල වතුර පිරෙනවා
ඇළ දොළ ගංගා පිරෙනවා
පුංචි අපිත් වැස්සේ නටනවා...
වැස්ස වහිනවා
වැව් පිරෙනවා
වාන් දානවා
මාළු නටනවා...
තේජත සත්රුවන්
7 ශ්‍රේණිය,
ශාන්ත මිෂෙල් විද්‍යාලය,
මීගමුව