
හිරු කුමරා කන්ද උඩින් එබී බලනවා
ඕලු නෙළුම් මානෙල් මල් පිබිදෙනවා
මල් සුවඳින් අප හදවත් පිනවා යනවා
උදෑසන සිරිය අප හදවත් පුබුදනවා
කොක් රෑනක් සේ ළමයින් පාසල් යනවා
කිචි බිචි ගා විහඟුන් නද දෙනවා
රූං හඬින් මී මැස්සන් මල් වෙත ඇදෙනා
උදෑසන සිරිය අපෙ ගම ලස්සන කරනා
තසිරු ලිනු සඳුප අමරසේන
5 ශ්‍රේණිය ‘ඒ’,
කෑගලු විද්‍යාලය,
කෑගල්ල