
තනි කකුලෙන් හිටන් ඉඳලා
මගෙ කකුලත් රිදෙනවා
සත්තු යාළු මාව දැකලා
බියවී යනවා
මාව තියලා ගොවියෝ අනේ
ගෙදරට යනවා
තනියම වෙල මැද්දේ ඉන්නට
මට බයත් හිතෙනවා
සුහර්ෂා නිර්වානි අටම්පොළ
5 ශ්‍රේණිය,
වඩුමුන්න කණිටු විදුහල,
කුරටිහේන
තනි කකුලෙන් හිටන් ඉඳලා
මගෙ කකුලත් රිදෙනවා
සත්තු යාළු මාව දැකලා
බියවී යනවා
මාව තියලා ගොවියෝ අනේ
ගෙදරට යනවා
තනියම වෙල මැද්දේ ඉන්නට
මට බයත් හිතෙනවා
සුහර්ෂා නිර්වානි අටම්පොළ
5 ශ්‍රේණිය,
වඩුමුන්න කණිටු විදුහල,
කුරටිහේන