
නිල්දිය පිරුණු වැවක්, දාගැබක් ඇති සාරගම රමණීය ගම්පියස මැද පිහිටි ජනාධිපති බාලිකාව මගේ පාසලයි. මගේ පාසලේ ළමයි 1750ක් පමණ අධ්‍යාපනය ලබති.
එහි පළවෙනි ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වා පන්ති පැවැත්වේ. මගේ පාසලේ විදුහල්පති තුමිය චෙරිකා නිලන්තිද සිල්වා ගුරු මෑණියන් ය.
මම මගේ පාසලට ගරු කරමි.
ඊ.එම්. කිත්මිණි නිම්සරා.
3 ශ්‍රේණිය ‘මිණිමුතු’,
ජනාධිපති බාලිකා විද්‍යාලය,
කුරුණෑගල.