
අවරදිගින් හිරු බැස යයි
රාත්‍රියත් ළඟ ළඟ එයි
සඳ එළියේ තරු බැබළෙයි
රැයේ අඳුර ඈතට යයි
රන් තැටියට කිරියි පැණියි
හඳහාමිත් අරගෙන එයි
මල්ලි කිරි ඉල්ලා
අම්මගෙ තුරුලේ නැළවෙයි
රිසර ගීනෙත් වෛද්‍යසේකර
4 ශ්‍රේණිය ‘සී’,
ඕල්කට් විදුහල,
මාතර.
අවරදිගින් හිරු බැස යයි
රාත්‍රියත් ළඟ ළඟ එයි
සඳ එළියේ තරු බැබළෙයි
රැයේ අඳුර ඈතට යයි
රන් තැටියට කිරියි පැණියි
හඳහාමිත් අරගෙන එයි
මල්ලි කිරි ඉල්ලා
අම්මගෙ තුරුලේ නැළවෙයි
රිසර ගීනෙත් වෛද්‍යසේකර
4 ශ්‍රේණිය ‘සී’,
ඕල්කට් විදුහල,
මාතර.