
ඇට්ටේරියා මල් පිපිලා සුවඳ හමනවා
සමනලයෝ මී මැස්සෝ මල් පැණි බොනවා
මල් පරවී මල් වැස්සක් කඩා හැළෙනවා
මිදුල පුරා සුදු මල් පාවාඩ මවනවා
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
6 ශ්‍රේණිය ‘සී’,
කේරි විද්‍යාලය,
කොළඹ - 08
ඇට්ටේරියා මල් පිපිලා සුවඳ හමනවා
සමනලයෝ මී මැස්සෝ මල් පැණි බොනවා
මල් පරවී මල් වැස්සක් කඩා හැළෙනවා
මිදුල පුරා සුදු මල් පාවාඩ මවනවා
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
6 ශ්‍රේණිය ‘සී’,
කේරි විද්‍යාලය,
කොළඹ - 08