මල් මල් ඇට්ටේ­රියා | Page 4 | සිළුමිණ

මල් මල් ඇට්ටේ­රියා

ඇට්ටේ­රියා මල් පිපිලා සුවඳ හම­නවා
සම­න­ලයෝ මී මැස්සෝ මල් පැණි බොනවා
මල් පරවී මල් වැස්සක් කඩා හැළෙනවා
මිදුල පුරා සුදු මල් පාවාඩ මව­නවා

එනිදු සුප­සන් ප්‍රේම­සු­න්දර
6 ශ්‍රේණිය ‘සී’,
කේරි විද්‍යා­ලය,
කොළඹ - 08

 

Comments