මගේ තාත්තා | Page 2 | සිළුමිණ

මගේ තාත්තා

දුක් උහුලා
වෙහෙස දරා
අපේ ලොවම
එළිය කළා
රැක­ව­ර­ණය ඔබෙන් ලැබෙයි
ආද­ර­යෙන් හිත් සන­සයි
ජීවි­ත­යට දිරිය ගෙනෙයි
ඉගෙන ගන්න නිතර කියයි
නැණ ගුණ­දම් වඩ­න්න­ටයි
ලෝකය ජය ලබ­න්න­ටයි
වෙහෙස වෙවී මුදල් සොයයි
සතුට නිතර පතයි

නවීශා පහන්යා ඉඳු­වරී
05 ශ්‍රේණිය ,
සුවි­ශු­ද්ධා­රම දහම් පාසල,
වැල්ල­වත්ත,
කොළඹ 06.

 

Comments