
මම කුඩා කඳු මුඳුනක උපත ලැබුවෙමි. මගේ ජලයෙන් කෙත්වතු ගේ උයන් සරුසාර කරමි. මම රටේ විදුලිය නිපදවීමට ද දායක වෙමි. මිනිස්සු මගේ දිය මත ඔරු පාරු පදිමින් ගමන් කරති. මගේ ජලපහරින් මිනිසුන්ට විශාල සේවයක් කරමි. මා ගංගාවක් වීම ගැන මම සතුටට පත් වෙමි.
එච්. මහේන් චරිත් බණ්ඩාර
4 ශ්‍රේණිය ‘සී’,
කෑගලු විද්‍යාලය,
කෑගල්ල.