සැඳෑ අහස | Page 2 | සිළුමිණ

සැඳෑ අහස

බට­හිර අහසේ සමු ගන්නා හිරු ගිනි බෝල­යක් වැනිය.රන්වන් පාටින් සිත්තම් වුණු වලා­කුළු අහසේ පාවෙ­මින් රටා මවයි. විහ­ඟුන් තම කැදලි කරා පියා­ඹන්නේ සැඳෑ අහසේ නෙක නෙක හැඩ රටා මව­මින් ය. සැඳෑ අහසේ අඳුර මැවෙද්දී තාර­කාවෝ එකි­නෙක බැබ­ළෙ­න්නට පටන් ගනිති. සැඳැ අහස කිව නොහැකි තරම් චම­ත්කාර දසු­නකි.

ජනුමි සමෙත්යා.
4ශ්‍රේණිය ‘ඒ’,
නිව­න්දම රෝමානු කතෝ­ලික ප්‍රාථ­මික විදු­හල,
ජා ඇල

 

Comments