
ගිරවා ලස්සන සතෙකි. ඌට රතු පාට හොටක් ඇත. ඇඟ කොළපාටයි. පියාපත් දෙකකි. ගිරවා පලතුරු ආහාරයට ගනියි. ගිරවු රංචු වශයෙන් ජීවත් වෙති. ගස් බෙනවල ඌ නිවාස සාදා ගනී. ගිරවා කතා කිරීමට පුරුදු කර ගත හැකි පක්ෂියෙකි. ගෙදර සුරතලයට ඇති කරන ගිරවුන්ට පෙත්තප්පු කියා කතා කරති.
චේතසී ඔමන්තිකා
3 ශ්‍රේණිය ‘ඒ’,
ඌව විජය ප්‍රාථමික විදුහල, තන්නපුරාව, බිබිල.