පොත්පත් අපගේ යහළුවෝ..... | Page 2 | සිළුමිණ

පොත්පත් අපගේ යහළුවෝ.....

හෝඩියේ පන්තියේ පටන්
අප ළඟින් සිටි මිතුරන්
ඉගෙනුමට හොඳ ඔවදන්
දුන්නා කරනට යහ මිනිසුන්

පොතපත අපගේ නෙත වාගේ
ජීවමාන දෙවියන් අපගේ
ගතිගුණ වෙනසට සමතෙකුගේ
දැනෙයි එවිට පොතපතෙහි අගේ

මිනිසෙකු සම්පුර්ණ වන්නට
ඇස යොමුකළ යුතුය පොතපතට
එමඟින් නිසි ඵල ලැබුමට
අවසනදී පොතපත හට වඳින්නට

ලසඳ ඔෂාන් විජයානන්ද
13 ‍ශ්‍රේණිය ,
ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය,
බළන්ගොඩ

Comments