
සිත් අහසට හිරු වීලා එළිය දිදී
නුවණැස මගෙ පෑදීමට වෙහෙසෙද්දී
ජීවිතයේ කෙදිනකවත් හැර නොඉදී
ඇයයි මගේ දිවි ගැළපූ ඒ කිවිඳී
ඇගෙ නැළවිලි ගී සුළඟට මුසු වෙමිනි
සසරෙහි පතමී වෙන්නට මා නුඹ දුවනි
මා දිවියට කිරි දී පණ දී නිතිනි
මා හද විලෙහි නුඹය හංස රාජනී
ඊ.එම්.එන්. මහේෂිකා බණ්ඩාර
8 ශ්‍රේණිය ‘සී’,
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය,
බදුල්ල.