
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් වාද්දුව මධ්‍ය ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රාථමික ශ්‍රේණිවල දූ දරුවන්ට සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ අවබෝධ කරදීමේ වැඩ සටහනක් පැවැත්විණි. එහිදී විද්‍යාලයේ ධර්මාචාර්ය හඳුන්ගමුවේ ධම්මානන්ද හිමි ධර්ම දේශනාවක් පවත්වා සිසුන් දැනුම්වත් කළ අවස්ථාව.
සේයාරුව - එච්. එල්. සුනිල් ශාන්ත (කළුතර මධ්‍යම)