
පොත් යනු දැනුම සාගරයක් ඇති වටිනාම සම්පත් අතරින් එකකි. පොතපතේ සඳහන් කරුණු බොහොමයකි අප ඒ සියල්ල සිත්හි ධාරණය කරගනිමින් කියවිය යුතුය. හොඳ කරුණු සහිත පොත් අතරින් පතර කියවීම නුසුදුසු ය.
පොතක වටිනාකම මිලකළ නොහැකිය. අප කියවන පොත් මඟින් අපටම වෙනස්විය හැක. අප කියවන පොත් වලින් දැනුම, සතුට, දුක හා ආදරය යන දේවල් පිරී පවතී. පොතපත අනගි භවනීය වස්තුවකි. වර්තමාන සමාජයේ කාර්ය බහුලත්වය නිසා පොතපත කියවීම බොහෝ සෙයින් අඩුව ඇත. මේ පොත පත අපගේ කලණ මිතුරකු කරගත යුතු ය.
ඉෂාන් උදයංග
12 ශ්‍රේණිය,
හිනටිගල ශාරිපුත්‍ර මහ විද්‍යාලය.
හීනටිගල.