
ඇසෙනා විටදි ගුවනින් ඔබේ ගී රාව
සැනසෙයි දනන් අදටත් විඳිමින් රසය
සැම සිත්වලම උපදියි පැතුමක් නිබඳ
ගුරුදේවයිනි; ඉපදේවා යළි මෙබිම
රවිදු මධුසංඛ ආතාවුද
12 ශ්‍රේණිය,
විද්‍යා අංශය,
ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලය,
කැලණිය.
ඇසෙනා විටදි ගුවනින් ඔබේ ගී රාව
සැනසෙයි දනන් අදටත් විඳිමින් රසය
සැම සිත්වලම උපදියි පැතුමක් නිබඳ
ගුරුදේවයිනි; ඉපදේවා යළි මෙබිම
රවිදු මධුසංඛ ආතාවුද
12 ශ්‍රේණිය,
විද්‍යා අංශය,
ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලය,
කැලණිය.