නීල බරිත කෙත්යාය | Page 7 | සිළුමිණ

නීල බරිත කෙත්යාය

මඳ සුළඟට පැද්දෙන විට ලස්සන ය
කඳු යායෙන් දිස්වෙන විට පියකරු ය
නිල් පාටින් බබළන විට මනරම් ය
රටට බත සපයන සරු කෙත මෙය ය

ගොවි, ගෙවිලියන් නිතරම මෙහි යන එන වා
දහසක් කුස ගිනි නිවුමට වෙහෙසෙන වා
ඒ පින් බලෙන් කෙත්යායත් සරු වෙන වා
නීල හරිත කෙත්යායේ සිත සැනසෙන වා

කේ.ජී.ඩී. අශානි භාග්‍යා
12 ශ්‍රේණිය (කලා අංශය)
තක්ෂිලා විද්‍යාලය,
ගම්පහ. 

Comments