මිනිසුනේ අසාපන් | Page 2 | සිළුමිණ

මිනිසුනේ අසාපන්

මුළු රට ම අද වෙළාගෙන
මිනිස් දිවි මිලින කර
මහත් ව්‍යසනයක් අද
ඩෙංගු මාරයා කර ඇත
භීතියෙන් මුලුගැන්වී
මදුරු නාශක සොයන
ඩෙංගු මරු වළකමුයි කියා
නිති පවසන
මිනිසු‍නේ අසාපන් තම හදෙන්
ඔය මරුවා පැමිණියේ
තම වරදින්ම නොවෙ ද කියා?

ආර්.එම්. ඉමේෂා සුගන්ධි රත්නායක
9 ශ්‍රේණිය ‘ඒ’,
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය,
බදුල්ල. 

Comments