පල ඉදිලා අතු බර වී | Page 2 | සිළුමිණ

පල ඉදිලා අතු බර වී

ගහෙන් ගහට ගෙඩි දෙන්නේ

රස පලතුරු අපි ගන්නේ

බෙදා හදා ගෙන කන්නේ

සමගි වෙලා අපි ඉන්නේ

ගෙඩි හැදිලා අතු නැමිලා

ගෙඩි ඉදිලා හිනැහෙනවා

අපි එය දැක තුටු වෙනවා

කඩා ගන්න පොරකනවා

 

ඒ. එල්. හරිනි විමර්ෂා,

4 ශ්‍රේණිය, වැලිපතයාය ප්‍රාථමික විද්‍යාලය,

බළන්ගොඩ

Comments