
මුළු ලොවටම එළිය දුන් සූර්යා ඔබයි අම්මේ
අඳුරු අහසට එළිය දුන් සඳ ඔබයි අම්මේ
අහසෙ දිලෙන තාරකා හිනැහුයේ ඔබයි අම්මේ
මා සැමදා නුඹට ණය ගැතියි අම්මේ
ලොවේ උතුම් සම්පත ඔබයි අම්මේ
මහ සයුරේ මුතු ඇටය ඔබයි අම්මේ
පොළොවේ තිබෙන අගනා මැණික ඔබයි අම්මේ
දෙවියන් අතර වටිනා දෙවඟන ඔබයි අම්මේ
ඩී. මෙත්මි ශාවින්ද්‍යා
11 ශ්‍රේණිය ‘සී’,
ශාන්ත ආනා බාලිකා මහා විද්‍යාලය,
වත්තල