මහින්ද 16දා කොමිසම හමුවට | Page 18 | සිළුමිණ

මහින්ද 16දා කොමිසම හමුවට

 ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ 16 වැනිදා බරපතළ වංචා දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව වෙත කැඳවා තිබේ.

වසර 2015 ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ජාතික රූපවාහිනී සංස්ථාවට අය විය යුතු රුපියල් ලක්ෂ එක්දහස් හයසිය හතළිස් දෙකක් පිළිබඳව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව එම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන බවත් අනාවරණය වේ. 

Comments

ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ .....බරපතළ වංචා දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව වෙත කැඳවා තිබේ. ethanata yana aya ehi randawa ganimatath, rajaye bodime niwaduwak gatha kirimatath yawanna කොමිසන් සභාව ta balayak thibeda ? meyage athijatha mithra wimal sahodaraya thawamath ehi laga gena sitina nisai mema prashnaya ahuwe. danna kenekugen pilithurak balaporththu wemi....

පිටු