
ඉර ඇහැරෙයි
අඳුර බිඳෙයි
එළිය වැටෙයි
මල් පිබිදෙයි
සුවඳ දැනෙයි
සුළං හමයි
ගත දැවටෙයි
සුවය ගෙනෙයි
පින්න වැටෙයි
සිසිල දැනෙයි
කුරුලු නදයි
හඬ පැතිරෙයි
පුංචි ළමයි
පේළි සැදෙයි
පාසල් යයි
උදය සිරියි
චතුරිකා ප්‍රබෝධනී 8 ශ්‍රේණිය ‘ඩී’, ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය, ඉපලෝගම.