සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ
යථාර්ථවාද රීතියේ විවිධ ප්‍රභේද වර්තමාන ලේඛකයන් පිළිගෙන ඇති බව පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. අධියථාර්ථවාදය, නව යථාර්ථවාදය, මායා යථාර්ථවාදය බඳු යථාර්ථ රීති උපයෝගි කරගෙන නිර්මාණකරුවන් තම නිර්මාණ කරන බව පේනවා. මේ අකාරයට විවිධ යථාර්ථවාදී රීතීන් පැන නැඟී තිබෙනවා. උදාහරණ ලෙස එරික් ඉලයප්පආරච්චි වැනි ලේඛකයන් හැකිතාක් යථාර්ථවාදී රීතිය ප්‍රයෝජනයට ගෙන තිබෙනවා. මොහාන්රාජ් මඩවල, කපිල...