යාපනයේ තුන් නිවුන් දරු ප්‍රසූතියක් | Page 11 | සිළුමිණ

යාපනයේ තුන් නිවුන් දරු ප්‍රසූතියක්

යාපනය ශීක්ෂණ රෝහලේදී තුන් නිවුන් දරු උපතක් ඊයේ සිදු වී තිබෙයි.

යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ කාන්තාවකට මෙම තුන් නිවුන් දරුඋපත සිදුව ඇති අතර දරුවන් තුන් දෙනාමමනා සෞඛ්‍ය තත්ත්වයෙන්පසුවන බව යාපනය ශීක්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ අප්පුතුරෙයි ශ්‍රීධරන් මහතා පැවසීය.

දරුවන් තුන් දෙනාගෙන් දෙදෙනෙකු පිරිමි දරුවන් වන අතර අනෙක් දරුවා ගැහැණු දරුවකි.

තුන් නිවුන් දරුවන් බිහි කළ කාන්තාවගේ දෙවන දරු පූසුතිය මෙය වන අතර ඊට පෙර ඇයටපලමු දරු ප්‍රසූතියේදි පුතෙකු ලැබී ඇත.

 

Comments