
ජූලි 30 ඉරිදා
ජූලි 30 ඉරිදා 21.32 තෙක් මුල නැකැත යි.
සුදුසු අකුරු යෙ, යො, බ, බි
ජූලි 31 සඳුදා
ජූලි 30 ඉරිදා 21.32 සිට ජූලි 31 සඳුදා 18.58 තෙක් පුවසල නැකැත යි. සුදුසු අකුර බු
අගෝස්තු 01 අඟහරුවාදා
ජූලි 31 සඳුදා 18.58 සිට අගෝස්තු 01 අඟහරුවාදා 16.02 තෙක් උත්‍රසල නැකැත යි.
සුදුසු අකුරු බෙ, බො, ජ, ජි
අගෝස්තු 02 බදාදා
අගෝස්තු 01 අඟහරුවාදා 16.02 සිට අගෝස්තු 02 බදාදා 12.58 තෙක් සුවන නැකැත යි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ
අගෝස්තු 03 බ්‍රහස්පතින්දා
අගෝස්තු 02 බදාදා 12.58 සිට අගෝස්තු 03 බ්‍රහස්පතින්දා 09.55 තෙක් දෙනට නැකැත යි. සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ
අගෝස්තු 04 සිකුරාදා
අගෝස්තු 03 බ්‍රහස්පතින්දා 09.55 සිට අගෝස්තු 04 සිකුරාදා 07.07 තෙක් සියාවස නැකැත යි. සුදුසු අකුරු ගො, ස, සි, සු
අගෝස්තු 05 සෙනසුරාදා
අගෝස්තු 04 සිකුරාදා 07.07 සිට අගෝස්තු 05 සෙනසුරාදා 04.44 තෙක් පුවපුටුප නැකැත යි. සුදුසු අකුරු සෙ, සො, ද, දි.
ඉන්පසු ඉරිදා 02.54 තෙක් උත්‍රපුටුප නැකැත යි. සුදුසු අකුර දු
(මෙහි වේලාව දක්වා ඇත්තේ
පැය 24 ඔරලෝසුව අනුව යි.)
සමන්ති අහුබුදු