
ගෘහසේවක සේවා
අඅඅඅඅඅ ඉෂා ඒජන්සීස් ගෘහසේවිකා, නැනීවරුන් සාත්තු සේවිකා, කෝකිවරුන් විසිවසරක් පළපුරුදු රජයේ ලියාපදිංචි අපගෙන් “සම්පත්“, දෙහිවල පාර, බොරලැස්ගමුව. 0778-837387.
040402
තලවතුගොඩ පළපුරුදු හා අවංක ගෘහ සේවිකාවක් අවශ්‍යයි. කුඩා පවුලකට නොමිලේ නවාතැන් පහසුකම් ලබා දිය හැකිය. ඡා.හැ පත අවශ්‍යයි. 011-2774632.
040423
තලවතුගොඩ පළපුරුදු හා අවංක ගෘහ සේවිකාවක් අවශ්‍යයි. කුඩා පවුලකට නොමිලේ නවාතැන් පහසුකම් ලබා දිය හැකිය. ඡා.හැ පත අවශ්‍යයි. 076-1065507.
040425
වෘත්තිය හා උපදේශක සේවා
ආදායම් බදු හා ගිණුම් කටයුතු විගණන කටයුතු, සමාගම් ලියාපදිංචිය හා EPF/ ETF, VAT සඳහා විමසන්න. ප්‍රසාද්- 071-717950.
035930
නිවසේ සිටම කේන්දරය බලා ගැනීමට, නම් තැබීමට, කේන්දරය සාදා ගැනීමට නැකත් සාදා ගැනීමට, අය කිරීම රු. 500/=. දුරකථන. 0743238350, 0763868998
040517
ඇබෑර්තු නිතිය/පරිපාලන
රජයේ අනුමැතිය ලත් ප්‍රසිද්ධ උකස් ආයතනයක කිරිබත්ගොඩ ශාඛාවේ නීතිමය කටයුතු සඳහා නීතිය පිළිබඳ දැනුම ඇති වයස 40 ත් 60 ත් අතර විශ්‍රාමික මහතෙකු අවශ්‍ය කර ඇත. මූලික වැටුප රු. 40,000/- කි. 2023-07-05 දින මූලික සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. දු.ක. 071-4066787 අංක 95, නුවර පාර, කිරිබත්ගොඩ.
040075
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
අ.පො.ස උ/පෙළ සමත් ඉංග්‍රීසි දැණුමැති වයස 30 අඩු කාන්තා කාර්යාල ලිපිකරු ඉහළ වැටුප්. මහරගම. 0777-420728.
040219
මීගමුව, නො. 75, ජයරත්න පාර, ජයකොඩි ඒජන්සිහි කාර්යාලයට පරිගණක දත් සේවිකාවන් අවශ්‍යයි. 077-4386787, 071-6814743.
040065
රජයේ අනුමැතිය ලත් ප්‍රසිද්ධ උකස් ආයතනයකට ගිණුම් ලිපිකරුවන් සඳහා වයස 20ත් 35ත් අතර, අ.පො.ස ගණිතය සමත් අය බඳවා ගැනේ. මූලික වැටුප රු. 35,000/= කි. 2023.07.05 දින මූලික සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. දු.ක. 071-4066787. අංක 95, නුවර පාර, කිරිබත්ගොඩ.
040081
ලිපිකරු- කළුතර/ මොරටුව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ.071-8853997, 074-2916140.
040358
ලිපිකරු- කෑගල්ල/ මාතලේ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072, 070-2725731.
040361
ලිපිකරු- දිවයින පුරාම වානිජ ආයතන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624, 070-2231694.
040378
ලිපිකරු- පිළියන්දල/ මොරටුව දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර, අයදුම්කරුවන් කැඳවේ. 074-2916140, 071-8853997.
040346
ලිපිකරු- බදුල්ල/ බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-6434278, 077-4024155.
040365
ලිපිකරු- රත්නපුර/ බලංගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731, 070-3346072.
040372
ලිපිකරු- හම්බන්තොට/ මාතර දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර, අයදුම්කරුවන් කැඳවේ. 077-4024155, 074-2916140.
040351
විදේශ රැකියා ආයතනයකට පළපුරුදු සේවක සේවිකාවන් අවශ්‍යයි. ඉහළ වැටුප්. ඉංග්‍රීසි හා පරිගණක දැනුම අවශ්‍යයි. (වෙන්නප්පුව අවටින් විශේෂයි) 077-4523150, 031-4313130.
040180
ඇබෑර්තු තොරතුරු /තාක්ෂණ
දිවයිනේ ප්‍රමුඛතම බෙදාහැරීමේ ආයතනයකට පරිගණක දත්ත ක්‍රියාකරුවන් (Data Entry Operator) සහ සහය ගබඩා පාලක (Warehouse Assistant) අවශ්‍ය වේ. පහත සඳහන් සුදුසුකම් ඇත්නම් අමතන්න. Saman - 0722467771 * අ.පො.ස සා/ පෙළ, * පරිගණක දැනුම, * කණ්ඩායම් සමග කටයුතු කිරීමේ හැකියාව, * Sap System පිළිබඳ දැනුම තිබීම. අතිරේක සුදුසුකමක් ලෙස සැලකේ.
040508
ඇබෑර්තු කාර්මික
කොළඹ - 10 පිහිටි පෞද්ගලික ආයතනයකට, වයස අවුරුදු 25 - 48 ත් අතර පළපුරුදු ඉදිකිරීම් කම්කරුවෙකු සහ නඩත්තු හා පිරිසිදු කිරීමේ කටයුතු සඳහා වන කම්කරුවෙකු අවශ්‍ය කර ඇත. විමසීම් : 071-9806545.
040156
නුගේගොඩ නගර මධ්‍යයේ පිහිටි පිළිගත් ප්‍රසිද්ධ ආයතනයක් සඳහා රූපවාහිනී අලුත්වැඩියාව සඳහා කාර්මික ශිල්පීන් අවශ්‍යයි. පිළිගත් ආයතන මගින් සහතික / ඩිප්ලෝමා ලබා තිබීම අමතර සුදුසුකමක් වනු ඇත. අමතන්න. 0777-949777 වැඩි විස්තර සඳහා මඳක් අත්දැකීම් සහිත සුදුසුකම්ලත් රූපවාහිනී කාර්මික ශිල්පීන්ටද අයදුම් කළ හැක.
039661
වැලිසර මහබාගේ යතුරුපැදි සේවා ස්ථානයකට කාර්මිකයින් බඳවාගනු ලැබේ. අවටින් විශේෂයි. විමසීම් : 070-1194000, 075-4227853.
039720
සෝපාන ක්‍රියාකරුවකු අවශ්‍යයි. වැටුප (මසකට) 22,000/= ගමන් ගාස්තු (මසකට) 2,500/=, (දෛනික) ආහාර පාන 300, සේවා මුර ක්‍රමයට වැඩ කළ යුතුය. අයදුම් කරන්න. අංක 26, ගෝල්ෆේස් කෝට් 2, කොළඹ 03. ඇමතුම් අංක 0112327975, 0112323760 ෆැක්ස් අංක : 0112320198
039733
ඇබෑර්තු ඇදුම් මසන්නන්/ නිර්මාණකරුවන්
නිමි ඇඳුම් කපා මැසීමට හැකි අයෙකු කඩවත, ගම්පහ අවටින් අමතන්න. සාලිය බතික්, 182, නුවර පාර, ඉඹුල්ගොඩ. 033-2251870.
040477
ඇබෑර්තු රියදුරු
දෙහිවල, නැදිමාල අවට රියදුරු අවශ්‍යයි. පඩිය 40,000. දුරකථන 0777813893.
036514
රියදුරන් උවමනා කර තිබේ. සුදුසුකම් : වයස අවු. 45 ට අඩු. නැවතී වැඩ කිරීමට කැමති, බර වාහන රියදුරු බලපත්‍රය සහිත අවු. 02 ට වඩා පළපුරුදු සිංහල/ දෙමළ අය විය යුතුය. දිනක වැටුප රු. 3,500/- දක්ෂතාවය අනුව වැටුප් අඩු වැඩිවේ. සම්මුඛ පරීක්‍ෂණය 2023 ජූලි 04 වන (අඟහරුවාදා) දින පෙ.ව. 11.30 ට පහත ස්ථානයේදී පැවැත්වේ. Ocean Cool (pvt) ltd නො.88, රජමල්වත්ත පාර, මෝදර, කොළඹ 15. (උදේ 8.30 ත් රාත්‍රී 7.00 ත් අතර පමණක් අමතන්න) 075-6950418, 076-6424832.
040300
ඇබෑර්තු ගෘහසේවය
අවංක නිහතමානී අවු. 40ත් 50ත් අතර කසාද යුවලක් වාද්දුවේ නගරය තුළ ඇති නිවසක පිරිමි අයට වත්ත පිරිසිදු කිරීම හා සුලුභෝග ගැන දැනීම හා ගැහැණු අයට සියලුම කෑම වර්ග පිසීම හා ගෙදර පිරිසිදු කිරීම සඳහා අවශ්‍යය. විවාහ සහතිකය ඇති අය පමණක් බලා පොරොත්තු වන වැටුප සමග විමසන්න. පෙ.ව. 8.00ත් ප.ව. 5.00ත් අතර, දුරකථන අංක 038-2232630 අමතන්න.
040083
අවශ්‍යයි - නිවසකට නැවතී සේවයට නිරෝගී කාන්තාවක් (55 ට අඩු) වැටුප 40,000/-. පානදුර. 071-6000979.
040058
ඉවුම් පිහුම් කටයුතු, පිරිසිදු කිරීම සඳහා වාද්දුව බංගලාවක් සඳහා ගෘහපාලිකාවක් අවශ්‍ය වේ. පිරිසිදුකම සහ අවංක බව අනිවාර්යයි. 074-3418481.
040072
කුඩා ගෙවත්තකට පිටිසර පළාතකින් 50 වැඩි පවුල්බර නැති නිරෝගී අවංක කාන්තාවක් ග්‍රාම සේවා සහතිකය සමග විමසන්න. බණ භාවනා කළ හැක. 30,000/= රත්නපුර දිස්ත්‍රික්කය විශේෂයි. 0112843254
040489
කොළඹ නිවසක සේවය කිරීමට කාන්තා සේවිකාවක් අවශ්‍යයි. බස්නාහිර පාළාතෙන් බැහැර වීම විශේෂයි. නිවසේ නතර වීම අවශ්‍ය වේ. වයස 35 - 50. මාසික වැටුප සාකච්ඡාකර ගත හැක. නිරෝගීමත්, විශ්වාසවන්ත කෙනෙකු වීම වැදගත්ය. 0773616667
039047
වැඩිහිටි කාන්තාවක් සමග නැවතීමට නිරෝගී මැදිවියේ කාන්තාවක් කඩිනමින් අවශ්‍යයි. වැටුප් සහිතයි. 077-6603208, 071-6358920.
040022
ඇබෑර්තු හෝටල් / බේකරි
අපගේ මහරගම පිහිටි බංගලාවක ඉවුම්පිහුම් වැඩකිරීමට දක්ෂ පළපුරුදු කාන්තා හෝ පිරිමි අයෙකු අවශ්‍යවේ. නැවතී වැඩකළ යුතුවේ. වයස 50 අඩුවිය යුතුයි. කෑමබීම නවාතැන් සමග වැටුප 60,000/= විමසීම්. 077-2242242, 077-2242229.
040210
කොළඹ - 11 පිහිටි ප්‍රසිද්ධ රෙස්ට්ටුරන්ට් එකට පළපුරුදු චයිනීස් Chef අවශ්‍යයි. ආකර්ෂණීය වැටුප්. දින වැටුප්, කෑම, නවාතැන් දෙනු ලැබේ. 0777-908711.
038406
ගම්පහ ආපනශාලාවක් සඳහා චීන කෑම සැකසිය හැකි කෝකිවරයෙකු අවශ්‍යයි. අවම සුදුසුකම කොමි III ශ්‍රේණිය. විමසීම් සඳහා 071-1533648 අමතන්න.
040194
තෝසේ, ආප්ප, පරාටා, බිත්තර, රොටි, වඩේ සඳහා බාස්වරු අවශ්‍යයි. 0714440308
040607
මාතර දර පෝරණු බේකරියක් සඳහා සියලු වැඩ දන්නා (ස්විට් කෑම) පෝරණු බාස්වරුන් අවශ්‍යයි. ආහාරපාන / නවාතැන් නොමිලේ. 071-3311501.
040067
මීගමුව සංචාරක හෝටලයකට චෙෆ්, කුක්, කිචන් හෙල්පර්, වේටර්, රූම් බෝයි, F4B, සුපවයිසර්, පුහුණුවන්නන්ද අවශ්‍යයි. 070-7947846.
040475
හෝමාගම, මහරගම, මාලබේ, දෙහිවල, කඩුවෙල, මීගමුව කාමර සපයන හොටෙල් සඳහා පළපුරුදු කෝකිවරුන් අවශ්‍යයි. මූලික වැටුප 60,000/- යි. 071-0335815, 076-8920273
040172
ඇබෑර්තු වතුවැඩ
කොටුගොඩ නැදගමුවේ වත්තක් බලා ගැනීම සඳහා යුවලක් හෝ පුද්ගලයෙකු අවශ්‍යයි. 074-3418481.
040070
සත්ත්ව ගොවිපළක් සඳහා වයස 30 අඩු නිතර නිවාඩු අනවශ්‍ය පිරිමි. ඉහළ වැටුප්, නවාතැන්. හෝමාගම. 0777-420728.
040216
077-535303, 0777-561858 අප බිත්තර ෆාම් එකට සහ වත්තට දෙදෙනාම වැඩකරන පළපුරුදු පවුල් අවශ්‍යයි. 1400,1100.
040089
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
කොල්ලුපිටියේ වැඩබිමකට පේන්ටර්වරු, ලේබර් අවශ්‍යයි. සතිපඩි, දිනපතා වියදමට, නවාතැන් නැත. 0777-734050, 071-4819178.
040291
ඇබෑර්තු කම්කරු
පේරාදෙණිය වැඩබිමකට සහයකයෙකු අවශ්‍යයි. නවාතැන් පහසුකම් ඇත. සුළු කම්කරු වැඩ කිරීමට දීර්ඝ කාලීනව නැවතිය හැකි කෙනෙකු අවශ්‍යයි. ග්‍රා. සේ සහතිකය, පොලිස් සහතිකය අත්‍යවශ්‍යයි. වැටුප. රු.25,000/-. 070-1001739.
040485
ඇබෑර්තු විවිධ
අප ආයතනයට පළපුරුදු මැනේජර්වරු, ගිණුම්ලිපිකරුවන් හෝ කාරිණියන්, බාර්මන්වරු, ස්ටුවර්ඩ්වරු, කැෂියර් (ගැහැණු / පිරිමි), චයිනීස්, තායි, ඉන්දියන්, වෙස්ටර්න් චෙෆ්වරුන් හා කෝකිවරුන්, රයිස් ඇන්ඩ් කරි, ආප්ප, කොත්තු කෝකිවරුන්, ලොන්ඩ්‍රි මෑන්, මේන්ටේනින් (ජලනළ, විදුලි, වායුසමීකරණ, විද්යුත් උපාංග නඩත්තුකරු), අවශ්‍යයි. පළපුරුද්ද අනිවාර්ය වේ. හොටෙල් සැනිරා 155/22, තලවතුගොඩ පාර, පිටකෝට්ටේ (බැද්දගාන). 071-4644666
040064
අවශ්‍යයි - මාතලේ පිහිටි හෝටලයකට නඩත්තු කටයුතු සඳහා කෙනෙකු, විදුලි කාර්මික හා ජල නළ කටයුතු පිළිබඳ දැනුමක් ඇති සහ කෘෂිවගාව පිළිබඳව දැනුමක් තිබීම අමතර සුදුසුකමකි. අමතන්න. 071-0716186.
040279
කළුබෝවිල කම්පැනියක් සඳහා යතුරුපැදි පැදවිය හැකි කාර්යාල කාර්ය සහායක මහතෙකු අවශ්‍යයි. නවාතැන් පහසුකම් සහ ආහාරපාන ලබා දෙනු ලැබේ. 30,000/-. 071-2753095.
040167
කොල්ලුපිටියේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයකට පිරිසිදු කිරීමේ සේවිකාවන් අවශ්‍යයි. පඩිය දිනකට රු. 1,200/- ඉරිදා පෝය නිවාඩු. දුර. 076-1750946.
040368
ගම්පහ ප්‍රදේශයේ බලයලත් ඖෂධ බෙදාහැරීමේ ආයතනයක පරිශ්‍ර භාරකාර (Caretaker) තනතුර සඳහා ඇබෑර්තු ඇත. වයස අවුරුදු 45 ට වැඩි නේවාසිකව සේවය කළ හැකි අය පමණක් අයදුම් කරන්න. පළපුරුද්ද මත ආකර්ෂණීය වැටුප් සහ අනෙකුත් ප්‍රතිලාභ. Mobile : 070-5985891
040277
දිවයිනේ ප්‍රමුඛ පෙළේ හාඩ්වෙයාර් බඩු ගෙන්වා බෙදාහරින ආයතනයකට ගබඩා සහයකයින් කඩවත අවටින් අවශ්‍යයි. අවු. 35 අඩු. වැටුප සාකච්ඡා කරගත හැක. 0766916587
040506
බතික් රෙදි වර්ණ ගලපා ඉතා උසස් තත්ත්වයෙන් කුඩා කර්මාන්තයක් ලෙස කළ හැකි කොළඹ අවට අය අමතන්න. 0710363863
034808
මීගමුව ශ්‍රී ලංකා භාරත සංචාරක ආයතනයේ අනුරාධපුර ශාඛා කාර්යාලයේ දඹදිව වන්දනා චාරිකා ප්‍රමුඛ පොදු සේවයට සහ ඊට අනුබද්ධ නේවාසික පාසල් ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් රැකබලා ගැනීමට බාහිර බලපෑම් නැති ස්වාධීන දැහැමි නිදහස් දිවියක් ගෙවන නිරෝගී වැඩිහිටි කාන්තාවක් අවශ්‍යයි. විජයසිංහ වත්තේවැව, 53/A, 4 වන පටුමග, ගොඩගේ මාවත, අනුරාධපුර. 0777-876241, 070-3829009.
039928
මුද්‍රණාලයකට එදිනෙදා පිරිසිදු කිරීම හා තේ සෑදීම සඳහා මත්තේගොඩ අවටින් අයෙකු අවශ්‍යයි. 0777-247137.
040095
වාද්දුව සහ නුගේගොඩ බංගලා සඳහා උයන්පාලකයෙකු අවශ්‍යයි. සතියේ දින 3/4 ක් වාද්දුව බංගලාවේ සහ ඉතිරි දිනයන් නුගේගොඩ බංගලාවේ ගෙවතු නඩත්තු කටයුතු සිදු කළ යුතුය. 074-3418481.
040068
වෛද්‍ය වරයකුගේ පවුලේ වැඩකටයුතු සම්බන්ධව වැඩ කිරීම සඳහා විශ්‍රාමික මහතකුගේ සේවය අවශ්‍යයි. (ලියනමහතකු, Manager) ඉංග්‍රීසි, පරිගණක, ගිණුම් පිළිබඳ දැනුම අවශ්‍යයි. රියදුරු බලපත්‍රය අමතර සුදුසුකමකි. විස්තර වට්ස් ඇප් මගින් එවන්න. T.P. 077-1277842.
038249
සමාජ මාධ්‍ය ඉගැන්වීමට හා පැහැදිලි කිරීමට හැකි අයදුම්කරුවකු (පුරුෂ) අවශ්‍යයි. වයස අවුරුදු 35 - 55 අතර වියයුතු අතර, හොඳ ඉංග්‍රීසි දැනීමක් තිබිය යුතුය. රාජකරී වේලාව පෙ.ව. 10.00 සිට ප.ව. 1.00 දක්වා. වැඩිදුර විස්තර සඳහා 071-4888754 අමතන්න. අංක 84, නාවල පාර, නුගේගොඩ.
040518
රැකිරක්ෂා උවමනායි
අවුරුදු 45, රියදුරු රැකියාවක් සොයමි. පළපුරුද්ද අවු. 18. කෙටි කාලීන හෝ දිගු කාලීන රියදුරු රැකියාවක් සොයමි. 0773827176, 0711121260
040497