
ව්‍යාපාරික ස්ථාන විකිණිම
0777438169 මහනුවරින් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීමටත්, විකිණීමටත්. 0777282147.
034904
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
අඩි 20 අඩි 40 කන්ටේනර් පාර්ක් සඳහා හැඳල, වත්තල (KG පාර සහ සනී ගුණවර්ධන මාවත) පිහිටි හිස් ඉඩම් කෙටි කාලීනව බදු දීමට ඇත. විමසීම් 0743004866, 0776709646
035012
ගබඩාවකට/ කර්මාන්ත ශාලාවකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මනින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව. අඩි 2981, හැඳල, වත්තල පිහිටා ඇත. වරායට, වරාය නගරයට සහ පිටකොටුවට විනාඩි 15කි. අඩි 40 Container සඳහා පහසුකම් ඇත. විමසීම් 074-3004866, 077-6709646.
035011
නවතම කාර්යාලයකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මණින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව. අඩි 758, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 පිහිටා ඇත. ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. වරායට, වරාය නගරයට සහ පිටකොටුවට මිනිත්තු 10 කි. සියලුම පහසුකම් සහ තෙකලා විදුලිය සහිතයි. විමසීම් 074-3004866, 0776709646
035014
4700 SQFT ගබඩාවක් කුලියට දීමට ඇත. 40ft කන්ටේනර් ලොරි ගබඩාව අසලට ගැනීමට පුළුවන, සේවකයන්ට නවාතැන් පහසුකම්ද ඇත. වත්තල. 071-9724153.
035045
ව්‍යාපාරික ස්ථාන උවමනායි
පහත සඳහන් ප්‍රදේශයන්හි සාප්පු ඉඩකඩ සඳහා බ්‍රෝකර්වරු අවශ්‍යයි. ගාලු පාර, ඩුප්ලිකේෂන් පාර, මැරින් ඩ්‍රයිව්, කොළඹ 4, 5, 6, 7. අමතන්න. 77-9880500 කෙටි පණිවුඩ (SMS) 777-272038. rizan.wm@gmail.com
034967