සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

තුවක්කු සහ පතරොම්

ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රයෝ - වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය,​ වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,​500/​= සිට ඉහළට මිලදී ගැනීමට කඩවතින්ම පමණි. 0114361961,​ 0115737777,​ 0777319250,​ 0777079250
040366

තෝමස් සහ පුත්‍රයෝ,​ කඩවත - රයිෆල් පතරොම් තුවක්කු කර්මාන්තයන්ට ප්‍රමුඛත්වය දී මෙරටින් ඇදෙන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරිකර රට ගොඩනැගීමට වෙහෙසක් දරන අප 2021 හොඳම ව්‍යවසායකයාට හිමි පදක්කම වත්මන් සභාපති දේශමාන්‍ය රොයිස්ටන් ඇන්ටන් තෝමස් මැතිඳුන්ට ලැබුණු අතර,​ දේශීයව නිපදවන වායු රයිෆල් සාධාරණ මිලට. අලුත්වැඩියාවන්,​ අමතර කොටස්,​ සේවාවන්. 0777079250,​ whatsApp 0777319250/​ 0112972608/​ 0115737777
040371

ගෘහ භාණ්ඩ විකිණීම

කලු යකඩ වලින් නිෂ්පාදිත ඉතා හොඳ තත්ත්වයේ පවතින වීදුරු මුහුණත (Table Top) සහිත කුෂන් කරන ලද පුටු 6 සමග කෑම මේසයක් විකිණීමට ඇත. වැඩි විස්තර සඳහා දුරකථන අංක. 0112811974 හෝ 071-8673132 අමතන්න.
039667

සැම්සුන් දොර දෙකේ ශීතකරණය හොඳ තත්ත්වයකි. 077-2400442.
039749

මහන යන්ත්‍ර විකිණීම

සිංගර් මහන මැෂිමක් විකිණීමට ඇත. මිල රු. 27,​000/​= හෝ කිට්ටු මිලකට දු.ක. 0788616717
040520

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි කථා පුහුණුව,​ ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය,​ විද්‍යාව. ගම්පහ ප්‍රදේශයේ නිවසට පැමිණ ඉගැන්වීම පැයට 2,​000/​-. ප්‍රියංකර ගමගේ 071-3577054.
040195

ඉංග්‍රීසි Spoken,​ IELTS,​ O/​L,​ A/​L දුර්වලමයන් චතුරකරවන ක්‍රමය රු. 8,​000/​-. Super Kuowledye,​ Motivation/​True Path. 0719-479217.
036032

ජ්‍යෙතිෂ්‍ය පංති ළඟදීම ඇරඹේ. පාඨමාලාව මාස 7. පාඨමාලාව අවසානයේ විභාගයක් පැවැත්වේ. එයින් සමත්වන සැමට සහතිකපතක් පිරිනැමේ. සියලු ජ්‍යෙතිෂ්‍ය කටයුතු කිරීමට පුහුණු කර දෙමි. පාඨමාලාව නිමවී පිටව යද්දී එදින සිටම රැකියාව කිරීමේ අවස්ථාව ලැබෙනු ඇත. පැමිණ විමසන්න. 2934261 සුමිත්‍රා,​ 42/​2,​ මීගමු පාර,​ වත්තල.
040057

A/​L Chemistry /​ Physics පංති වසර 30 ක් පළපුරුදු ඉංජිනේරුවකු මෙහෙයවයි. 15/​7A,​ විශ්වවිද්‍යාල පාර,​ කටුබැද්ද. ප්‍රදීප් රත්නායක. 077-6864397.
040166

A/​L PHYSICS,​ ISLAND rank ඇතුළු ඉහළ A/​B% ලබාදුන් උත්තරපත්‍ර පරීක්ෂකයෙක් නිවසටම පැමිණෙයි. වසර 1 1/​2 දී විෂය නිර්දේශය ආවරණය (ඉංග්‍රීසි/​ සිංහල මාධ්‍ය) 071-8478107.
040221

English Spoken /​ IELTS පාසල් සිසුන්,​ වැඩිහිටියන් සඳහා උපාධිධාරි ගුරුවරයෙකු ගම්පහ,​ කොළඹ දිස්ත්‍රික්ක තුළ නිවසට පැමිණෙයි. 071-4967990,​ 077-8697990.
037117

පොත් සහ සඟරා

ලඝු ගණක වගු පොත් විකුණුම් මිල 40/​- තොග මිල 28/​- සහ හෝඩි පොත් ඔබේ පොත් වෙළඳසැලටත් ලබාගැනීමට අමතන්න. Tel. 072-9546653.
040060

විවිධ දේ විකිණීම

නමන පේෂල් අඳ,​ ට්‍රෝලි,​ විදුලි,​ කලර් හා අයන්,​ ස්ට්‍රෙට් බෝඩ්,​ කලර් රොඩ්ස්,​ වතුර නොරැඳෙන එප්රන්,​ සැලොන් මිරර් හා වීදුරු වාස් විකිණීමට. 077-2310103.
040408

විවිධ ඝනකමින් විවිධ පළලින් සින්ක් කෝටඩ් තහඩු කොයිල් විකිණීමට ඇත. අබලි යකඩ ද විකිණීමට ඇත. අමතන්න. 071-0688700,​ 070-3563331.
040073

විවිධ දේ

දක්‍ෂ කපු මහත්මයෙකුගේ සේවය ඉක්මනින් අවශ්‍යයි. 077-4014276.
040061

ඉදුම් හිටුම් තිබේ

අඟුලාන දුම්රියපොළ පාරේ ගාලු පාරට පෙනෙන දුරින් අවිවාහක රැකියාවක් කරන පිරිමින්ට බෝඩිං පහසුකම් ඇත. 072-8281695,​ 078-2359603.
039925

අමාදහර නිවාසය සඳහා වැඩිහිටි අය භාරගන්නවා. ආහාර පහසුකම්,​ වෛධ්‍ය පහසුකම් වගේම ජීවත්වීමට හොඳ පරිසරක් සමගින් ආදරය රැකවරණය ලබාදීම අපේ අරමුණයි. 076-0082008,​ 074-1196091. ගාලු පාර,​ රත්මලාන.
040198

නුගේගොඩ විමලවත්තේ පළවෙනි පටුමගේ නො 16,​ කාමර දෙකක් රැකියාවැති පිරිමින් දෙදෙනෙකුට. පාකිං නොමැත. 071-8329210,​ 077-3112892,​ 076-3427311.
040407

රත්මලාන ගාලු පාර ජල මණ්ඩලය ඉදිරිපිට සම්පූර්ණයෙන් ලීබඩු සහිත කාමරයක්,​ මුලුතැන්ගෙය සමග මසකට රු. 25,​000/​-. රැකියාවේ නියුතු අයට හෝ කඳවල ආරක්ෂක වි.වි. සිසුන් සඳහා. විදේශිකයන් වඩාත් යෝග්‍යයි. 0777-494742.
039956

071-8064204 විශ්‍රාමික බෞද්ධයින්ට ජීවිතාන්තය දක්වා සැනසීමෙන් සතුටින් දැහැමි දිවියක් ගතකිරීමට ඇතුළත නාන කාමරය සහිත තනි කාමර සියලු පහසුකම් සහිතව හෝමාගම ප්‍රදේශයේ ඇත. ගරු ලේකම් 071-5310800,​ 071-7627175.
038685

Comments