නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

සුඛෝපභෝගි නිවාස / අනුනිවාස, සහධිපත්‍ය දේපළ කුලියට / බද්දට

මාලඹේ SLIIT,​ horizon විදුහල Cinec Campus ආසන්නයේ පහසුකම් සහිත පහත මහලයේ වැඩනිමකර ඇති නිවස බදුදීමට. 071-4302905,​ 071-8378101.
039752

වතුපිටි උවමනායි

අක්කර 4 වැඩි 10 අඩු ඉඩමක් වගාවන් සහිත කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත,​ බෙල්ලන,​ පැලවත්ත අවටින් අවශ්‍යයි. 0725492851
038116

වතුපිටි සේවා

බෙන්තර හබුරුගල ඇලකාක පාසලට සමීපව ගම්මිරිස්,​ තේ සහිත පර්. 54 විකිණීමට ඇත. 0776915554
039525

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

ඇතුල්කෝට්ටේ මල් පාරේ පර්චස් 7.5 ක ඉඩම ඉක්මණින් විකිණීමට. කෝට්ටේ පාරට 75m දුර සහ පාර්ලිමේන්තු පාරට 250m. පර්චසයක් මිලියන 4. 0776927427
040223

කාසල් වීදියේ පර්චස් 26.5 ඉඩමක් විකිණීමට. 077-2144686.
039716

කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම - කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
040148

කොළඹ මුල්ලේරියාව නිවසක් විකිණීමට ඇත. විමසීම් 071-4831477,​ 071-9932207.
039665

කෝට්ටේ මාදිවෙල නිරවුල් ඔප්පු පර්චස් 3 දෙමහල් නිවස කාමර 04 නාන කාමර 02 ලක්‍ෂ 98. 077-9664959,​ 071-4800955.
040404

ගොතටුව නව නගරයේ ඉඩමක් සමග නිවසක් විකිණීමට තිබේ. I.D.H (මොරවිටිය පර්චස් 14.8). 076-0314112,​ 077-4543746.
039887

තලවතුගොඩ පැලවත්ත අකුරේගොඩ ප්‍රධාන පාරට මුහුණලා පර්. 12 ඉඩම විකිණීමට. 077-0673171.
039914

තලවතුගොඩ හංදියට සමීපව හෝකන්දර හොරහේන පාරේ පර්චස් 10 (හතරැස්) අතුරුගිරිය අධිවේගී පිවිසුමට විනාඩි 3 යි. පර්චසයක් ලක්ෂ 15 යි. (1,​500,​000/​-). 0777-376722,​ 071-2454178.
039924

දෙහිවල ගල්වල පාරේ පර්චස් 14.5 ඉඩම සහිත නිවස විකිණීමට ඇත. පර්චසයක් ලක්ෂ 34 යි. මිල සාකච්ඡා කළ හැක. අමතන්න 0718714707
039457

නාවල රාජගිරිය පාරට මුහුණලා කිරිමණ්ඩල මාවත ඉදිරිපිට පර්.10 ඉඩම විකිණීමට. පර්චසය 7.5m. 077-2352953,​ 071-8895927.
040077

පැපිලියාන පර්චස් 20ක හිස් ඉඩම ජලය,​ විදුලිය,​ කාමර 7ක ද්විත්ව නිවස සඳහා අනුමත සැලස්ම සමඟ- ඉඩම සුඛෝපභෝගී පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක පිහිටා ඇත. 076-6680290.
034805

පැපිලියාන - අගනා ඉඩම පර්චස් 17.3 ක සහ වර්ග අඩි 3500 ක දෙමහල් නිවසක් විකිණීමට. නිදන කාමර 4 ක් සහ නාන කාමර 02 පැපිලියාන හන්දියට මීටර් 500 යි. මිලියන 53 යි. (මිල ගණන් සාකච්ඡා කරගත හැක) අමතන්න 0716809756
040501

පෑලියගොඩ ස්වස්ථික උද්‍යානයේ අංක 26 නිවස විකිණීම බදුදීම කුලියට දීමට ඇත. 071-8391873,​ 027-2246292,​ 072-3333357
039978

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා ඇති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 071-1375375.
040155

පිළියන්දල- මහරගම පාරේ පර්.7.5 විකිණීමට. ප්‍රධාන මාර්ගයේ සිට 100M පර්චසය ලක්ෂ 11/​-. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0777-859642,​ 071-1121260.
040204

බත්තරමුල්ල කොස්වත්ත දුටුගැමුණු මාවතේ පර්චසය 17 විකිණීමට. පර්චස් ලක්ෂ 12. ප්‍රධාන පාරේ සිට 1km.077-6612510.
040109

බත්තරමුල්ල පැලවත්ත නගරවලට නුදුරින් මාලබේ ප්‍රධාන පාරට මුහුණලා සුන්දර වෙල්යායකට ආසන්නයේ පර්. 24 ඉඩම විකිණීමට. 071-4290392.
039910

බොරැල්ල,​ බේස්ලයින් පාරට යාබදව දෙමහල් නිවසක් විකිණීමට ඇත. වෙස්ලි විදුහල අසල. දු.අ. 077-6241011.
040287

මාලබේ අතුරුගිරිය ප්‍රධාන පාරට ආසන්නයේ අංගසම්පූර්ණ නිදන කාමර 3 ක තනිමහල් නිවස විකිණීමට. 078-6064847.
039916

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින් අමතන්න. 071-7999222.
040146

මාලඹේ තලාහේන මුත්තෙට්ටුගොඩ පාර පර්චස් 9 කාමර 3 බාත්රූම් 2 නිවස විකිණීමට. ලක්ෂ 165. 071-7076664,​ 077-6713532.
040106

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
040147

මාලඹේ SLIT ඉදිරිපිට වැලිවිට පාරේ සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි පර්. 16.5 ක ඉඩම ඉක්මණින් විකිණේ. 0765551192,​ 0779601192
040585

මීපේ හයිලෙවල් පාරට නුදුරින් පර්චස් 46 ඉඩම විදුලිය,​ ජලය හා අනෙකුත් පහසුකම් සහිත පෙදෙසකි. පදිංචියට සුදුසු නිස්කලංක පරිසරයකි. 076-8988374.
040323

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 200,​000.00 සිට,​ එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 071-7777888.
040139

මොරටුව ඇක්වා පර්ල් හෝටලය අසල පර්චස් 11 ක ඉඩම විකිණීමට ඇත. ඉහළම ඉල්ලුම. විමසීම් : 071-4176090.
040013

රත්මලාන නිවසක් විකිණීමට. ඉඩම පර්චස් 5.10 යි. ටයිල් ඇල්ලූ ශාලාව,​ නිදන කාමර 03,​ නාන කාමර 2 යි. මුලුතැන්ගෙය,​ වාහන නැවතුම් සඳහා ඉඩකඩ ඇත. පිරිසිදු ඔප්පු. මිල ලක්‍ෂ 135 යි. දුරකතනය : 0722-900700. ගාලු පාරට කි.මීටර 1.5 යි.
040245

විශේෂ මුදල් යෙදවීමේ අවස්ථාවක් - පිළියන්දල නගරයේ සිට මීටර් 700 දුරින් කොළඹ හොරණ පාරේ,​ මිරිස්වත්ත 5 වන පටුමගෙහි පිහිටි ව.අඩි. 2500 දෙමහල් කාමර 5 ක්,​ නාන කාමර 3,​ වට තාප්ප,​ වායු සමීකරණය කරන ලද කාමර,​ අඩි 20' පාර නිස්කලංක වැදගත් පරිසරයක පර්චස් 15 ඉඩමේ පිහිටි නිවස විකිණීමට. සියලුම සුපිරි වෙළඳසැල් ආසන්නයේ පිහිටා ඇත. මිල මිලියන 60කි. 0777-344172. මිල සාකච්ඡාකරගත හැක.
040280

හෝමාගම ගලවිලවත්ත හයිලෙවල් පාරට මූණත දෙමහල් ගොඩනැගිල්ල සමග පර්චස් 24 ඉඩම විකිණීමට හෝ කුලියට දීමට. 0779105585
040529

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 071-0888222.
040133

කඩවත පුෂ්පාරාම පාර පර්චස් 10 සියලු පහසුකම් සහිත ඉඩම විකිණීමට නුවර පාරට 900m 1050000PP. 075-0657424.
039347

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 071-0888777.
040149

කඳාන හපුගොඩ - ඩි මැසනඩ් ලයිසියම් විදුහල් අසල (ගණේමුල්ල බස් මාර්ගයේ) පර්. 12.75 සහිත නිවස විකිණීමට. දුම්රිය ස්ථානයට ඇවිදින දුරකි. නගරයට 01km ජාඇල කපුවත්ත KZONE 02 KM. කාමර 2 යාබඳ නාන කාමර ටයිල් පොළොව නළජලය විදුලිය (Upper Floor Ready to Construction) මිලියන 15.5 (Negotiable) අයිතිකරු විදේශගතවේ. අමතන්න. 071-4338334,​ 076-4822575.
039721

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් 295,​000/​- සිට. අමතන්න. 071-0333111.
040142

ගම්පහ මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයට ආසන්නව උඩුගම්පොල මාතම්මන පර්චස් 13 ඉඩමක් ඉක්මනින් විකිණීමට. ඉඩමම ලක්‍ෂ 30 ප්‍රාදේශීය සභා අනුමත ඉඩමකි.
039594

ගම්පහ සිරිමල් උයන ආදර්ශ සුහද මාවතේ පර්චස් 18 තැනිතලා ඉඩම විකිණීමට. දුරකථන 0777418234
040535

ගම්පහ - උඩුගම්පොළ නාගරික බිම් කොටස්,​ ගුවන් තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 071-1243243.
040144

ගම්පහ,​ ජාඇල ප්‍රධාන පාර මාකවිට හන්දිය පර්චස් 20 පදිංචියට සුදුසු වටිනා ඉඩම විදුලිය,​ ජලය,​ අඩි 12 පාර ඉක්මනින් විකිණීමට. 077-1302010,​ 070-2519660.
040168

දෙවලපොළ බලබෝවේ පර්චස් 11,​ නිවස (කාමර-2,​ යාබද නාන කාමරය,​ සාලය,​ කෑම කාමරය,​ කූස්සිය) විකිණීමට. 075-7782916.
040463

නයිවල - මාරපොල පාරට මුහුණලා නිදන කාමර 04 නිවස ප. 32 ඉඩම සමග ලක්‍ෂ 98/​- වටතාප්ප ගේට්ටු 03 ක්. 076-2229945.
038470

නයිවල - මාරපොල ප. 15 ඉඩම් කොටස් ලක්‍ෂ - 22 වැනි අඩු මිලට. පර්චසය රු. 146,​000/​- පමණි. සියලු පහසුකම්. 076-2229945.
038466

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-1485485.
040141

මීරිගම නගරයට ආසන්න දෙමහල් නිවසක් පර්. 28 යි. පර් සහ 17 නිවසක් විකිණීමට ඇත. දුරකථන අංකය 0710850902
039130

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම් රු. 550,​000/​- සිට. 070-2333111.
040131

යක්කලින් පදිංචියට ඉඩමක්- යක්කල රණවිරු ඇපරල් ආයතනයේ පිහිණුම් තටාකයේ දොරටුව සිට දකුණට යාර 40ක් පමණ දුරින් හමුවන කෙසෙල් වගාකළ පර්චස් විස්සකි. යක්කල නගරයට කිලෝ මීටරයක දුරින් සියලු යටිතල පහසුකම් සහිත ඉඩම මුදල් හදිසියකට. පර්චසය ලක්‍ෂ 4 බැගින් විකුණමි. 071-3284001 අංකයට කථා කරන්න. බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
040468

රාගම පොඩි වී කුඹුර ප්‍රධාන පාරට යාබද පර්. 07 ඉඩම විකිණීමට. පර්චසය ලක්ෂ 7/​50,​ කඳානට,​ රාගමට 2km. 077-1110944,​ 075-1185949.
040079

සීදූව මූකලන්ගමුව පර්චස් 33 ඉඩමේ අංග සම්පූර්ණ නිවස හා නේවාසිකාගාර 8 විකිණීමට. ගුවන්තොටුපලට විනාඩි 10 කොළඹ,​ මීගමුව පාරට 150m. 074-1011140.
039908

ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 071-7999222.
040159

පානදුර නිව්ඩාව සමගි මාවත අසල පර්චස් 7 හිස් ඉඩම විකිණීමට. පර්චසය ලක්ෂ 3.60. දුරකතනය 0757689331
040505

පානදුර බෙක්කේගම නාවැටිය පාරේ පර්චස් 12 ඉඩමේ අලුතින් ඉදිකළ දෙමහල් නිවස (වර්ග අඩි 1300) විකිණීමට. 16/​107,​ නාවැටිය පාර,​ (දුර. 0755320293)
039283

පානදුර රත්නපුර ප්‍රධාන පාරට මුහුණලා ගැලණිගම අධිවේගී පිවිසුම අසල ඉඩමක් විකිණීමට. 0771834460
038857

හොරණ කොළඹ 120 ප්‍රධාන පාරට මීටර් 300m දුරින් පර්චස් 20 ඉඩම විකිණීමට. පාසල් මාවත,​ හල්පිට,​ පොල්ගස්ඕවිට. 0779105585
040531

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුලුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 071-7999222.
040151

ගේදොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​- සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 070-2111333.
040138

ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 071-0999222.
040161

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග පර්චසය රු. 298,​500 සිට. 070-3111333.
040157

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට මුහුණලා දංකොටුව සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 179,​500/​- සිට නළ ජලය,​ විදුලිය සමග. 070-3222888.
040165

කුරුණෑගල /​ නුවර ප්‍රධාන මාර්ගයේ මිල්ලව මානෙල් මාවත මීටර් 200 පමණ ඇතුළත පර්චස් 15 ක ඉඩමක් විකිණීමට. වැඩි විස්තර සඳහා අමතන්න,​ වට්ස් ඇප් කරන්න. 0777-068046 /​ 071-6828171.
040208

කුරුණෑගල - මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 217,​500/​- සිට. 070-3111555.
040143

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​- සිට නළ ජලය සමග. 071-1999888.
040130

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපල පේනමානයේ පර්චසය රු. 317,​500/​- සිට. 070-3111666.
040137

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​- සිට නළ ජලය සමග. (0703111555).
040128

ගේදොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය 210,​000/​-. අදම අමතන්න. 071-1241241.
040129

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

නුවර කටුගස්තොට KFC යාබද ඉඩම පර්. 19. වහාම විකිණේ. බැංකු පහසුකම් ඇත. 0773260893
034611

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 071-9444666.
040134

දඹුල්ල ආර්ථක මධ්‍යස්ථානය අසල ගබඩාව පර්. 27 වහාම විකිණීමට. බැංකු පහසුකම් ඇත. 0773260893
034583

දඹුල්ල කපුවත්ත අක් 1 1/​2 ඉඩම විකිණේ. 0773260893
034607

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම,​ අදම අමතන්න. 071-5228888.
040145

දඹුල්ල ලියා හෝටලය අසල අක්. 4 1/​2 වැව ඉදිරිපිට ඉඩම විකිණේ. 0773260893
034578

දඹුල්ල A9 හෝටලය වහාම විකිණේ. බැංකු පහසුකම් ඇත. 0773260893
034588

ගේදොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

අඹේවෙල රේන්දපොල මාර්ගයට මුහුණලා හක්කල දැඩි රක්‍ෂිතයට මායිම්ව සුන්දර පරිසරයකින් තැනිතලා සින්නක්කර බිම්කොටස් කිහිපයක් බැංකු ණය පහසුකම් සහිතයි. 070-5990048,​ 071-6282307.
040416

කඳු වල්ලකින් වටවූ සුන්දර රක්‍ෂිතයකට මායිම්ව නිදහස් නිස්කලංක පරිසරයකින් තැනිතලා සින්නක්කර බිම්කොටස් කිහිපයක් නුවරඑළියෙන් බැංකු ණය පහසුකම් සහිතයි. 070-5990048 - චින්තක,​ 071-6282307 - රුමේෂ්
040413

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
040163

හක්ගල දැඩි රක්‍ෂිතයට මායිම්ව සංවර්ධනය කර විකුණන බිම්කොටස් කිහිපයක් නුවරඑළියෙන් බැංකු ණය පහසුකම් සහිතයි. 070-5990048 චින්තක,​ 071-6282307 රුමේෂ්.
040411

ගේදොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 071-1623623.
040135

කෑගල්ල,​ අලපලාව,​ අරණායක පාරේ අක්කර 37 ක සුඛෝපභෝගී කාමර 03 ක් හා පිහිනුම් තටාකයක් සහිත නිවස සමග ඉඩම ඉක්මණින් විකිණීමට. අරණායක පාරට 1 1/​2km දුර සහ කෑගල්ලට 13km මිලියන 110. 0776927427
040265

මාවනැල්ල නගරයට 2km වැලිගල්ල පාරට මුහුණලා පර්චස් 15 ක අංගසම්පූර්ණ නිවස කාමර 03,​ නාන කාමර 01,​ මැදමිදුලක් සාලය සියල්ල සිවිලිම් ගසා,​ ටයිල් කර ඇත. ළිඳ මෝටර් දමා ජලය සපයා ඇත. (CCTV,​ Slt Fiber,​ Dialog TV,​ Hot water සහ ගරාජයක්,​ කඩකාමරයක්,​ 3 Pase විදුලිය සමග ඉක්මනින් විකිණීමට. මිල ලක්ෂ 68/​- (තක්සේරු වටිනාකම ලක්ෂ 130) විදේශගතවන බැවින් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි. මිල සාකච්ඡා කරගත හැක. 0777-991008.
040171

ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

 

අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට මුහුණලා සංචාරක කර්මාන්තයට ඉතා යෝග්‍යය අගනා බිම් කොටස්. නළජලය හා විදුලිය සහිතයි. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. පහසු ගෙවීමේ ක්‍රම සහ 15% බැංකු ණය පොලිය මත අගනා බිම් කොටසක් ඔබත් හිමිකර ගන්න. අදම අමතන්න. 071-9111222.
040127

ගාල්ල ලැන්දෑව රිච්මන්ඩ් විදුහලට කි.මී. 1.3,​ කාමර 4ක අඩක් ටයිල් කළ නිවස සමග පර්.30ක් රු.ලක්ෂ 240ට මුදලට විකිණේ. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 072-1444676.
040082

ගාල්ල වඳුරඹ ප්‍රධාන මාර්ගයට ඉතා සමීපයෙන් ඔබ නොසිතූ මිලකට අගනා බිම් කොටස් 09 ක්. කරාපිටිය මහා රෝහලට 8km දුරින් පිහිටි නාගරික හා ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස් පමා නොවන්න අදම අමතන්න. 071-1154154
040162

ගාල්ල - ඉමදුම අකුරැස්ස පාරට ඉතා සමීපව අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසු ගෙවීමේ ක්‍රම,​ බැංකු ණය සහ 20% වට්ටම් සහිතව නළජලය හා විදුලිය සමගින්. 071-1154154.
040140

දිනෙන් දින සීඝ්‍රයෙන් සංවර්ධනය වන බද්දේගම නගරයත් අධිවේගී පිවිසුමටත් ඉතා සමීපයෙන් අගනා බිම්කොටස් 24 ක්. වඳුරඹ යහලදූව ප්‍රධාන මාර්ගයට මුහුණලා නාගරික,​ ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස් පර්චසය රු. 180,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. 071-1480480.
040154

බටපොල නගර මධ්‍යයේ ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 80 ඉඩම නිවාස 02 තනිව හෝ වෙන් වෙන්ව විකිණීමට ඇත. 071-2326373.
039718

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

දික්වැල්ල නගරයේ සිට 6km යි. දන්දෙනිය හංදියෙන් මුරුතගස් පිටිය පාරේ මද දුරක් ගිය පසු ප්‍රධාන පාරේ සිට මීටර 100 ක් දුරින් ඉලුක් මණ්ඩිය ගෙදර වත්තෙන් අගනා බිම් කොටස,​ පර්චස් 63 යි. පර්චස් එකක් රු. 110,​000/​- බැගින් විකිණීමට. විමසීම් : පියසිරි 078-9469422,​ කරුණාසේන. 071-4913363.
040053

දික්වැල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හංදියට සමීපව පර්චසය රු. 90,​000/​- සිට පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 071-1444999.
040136

පුවක්වත්ත මාතර අක්. 1.33 ඉඩම කොටස් වශයෙන් හෝ මුළු ඉඩම විකිණේ. බැංකු පහසුකම් ඇත. 0773260893
034604

මාතර කඹුරුගමුව නව නගරයෙන් ඇදහිය නොහැකි අඩුම මිලකට සීමිත බිම් කොටස් 8 ක් නළ ජලය හා විදුලිය සහිත පර්චසය රු. 280,​000/​- සිට එකවර මුදල් ගෙවීමේදී 20% ක වට්ටමක්. අදම අමතන්න. 071-1444999.
040164

ගේදොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

තංගල්ලෙන් අඩුම මිල තංගල්ල - බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නළ ගම පාරෙන් අගනා බිම් කොටස් 04 ක්. නළජලය හා විදුලිය සමගින් 15% පොළිය මත බැංකු ණය පහසුකම්. 071-1154154.
040152

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

දෙහිවල තනි තට්ටුවේ සම්පූර්ණයෙන් ටයිල් කරනලද පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක පිහිටි කාමර තුනක්,​ වැසිකිළි 2ක්,​ වෙනමම ගෘහ සේවක වැසිකිළිය,​ වාහන තුනක් සඳහා නැවතුම හා ගෙවත්ත සහිත නිවස කුලියට. දුරකථන. 071-8388062,​ 075-7859585,​ 011-2714877.
039473

දෙහිවල ශාන්ත මරියා දේවස්ථානය අසල දෙමහල් ගොඩනැගිල්ලේ නිවාස 4 කුලියට. 078-5004157,​ 075-0372760.
040078

නුගේගොඩ මරිහාන විමලවත්තේ පළවෙනි පටුමගේ. නො16,​ උඩුමහලේ සියලුම පහසුකමැති කාමර තුනක ඇනෙක්සියක්. 071-8329210,​ 076-3427311,​ 077-3112892.
040406

පිටකෝට්ටේ නිදන කාමර 2 ක්,​ විසිත්ත කාමරය,​ නාන කාමර,​ මුලුතැන්ගෙය,​ ගරාජය,​ රූෆ් ටොප් සහිත උඩුමහල,​ මසකට රු. 50,​000/​-. 077-6329584.
040175

මහරගම නගර මධ්‍යයෙහි සියලු ආයතනයන්ට,​ පාසල්වලට සමීපව නේවාසික කලාපයෙහි නව නිවස කුලියට. 57/​1A,​ දුම්රිය මාවත,​ 0112847550,​0718166014
039417

මොරටුව,​ අඟුලාන,​ දුම්රියපොළ පාර,​ 2 වන පටුමගේ යාබද නිවසක් (ඇනෙක්සියක්) කුලියට. 0777-950968.
040040

රාජගිරිය මාදින්නාගොඩ ප්‍රදේශයේ පිහිටි පර්චස් 15 කින් යුත් ඉඩමේ පිහිටි කාමර තුනකින් සමන්විත නිවස කුලියට දීමට හෝ විකිණීමට තිබේ. 0713320192
039051

හෝමාගමට සහ අතුරුගිරියට ආසන්නව හබරකඩ හන්දියට නුදුරින් ඇනෙක්සියක් කුලියට දීමට. 077-3463826,​ 077-4600330.
040174

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

ගම්පහ බණ්ඩාරනායක විදුහල ආසන්නයෙන් කාමරයක්,​ පැන්ට්‍රියක්,​ බාත්රූම්යක් සහිත ඇනෙක්සියක් 18,​000/​- (යුවලකට/​ තනි අයෙකුට ගැලපේ). 077-5348701.
040450

මීගමුව 4 වෙනි කුරණ මාවතේ කාමර 3,​ නාන කාමරයක් සහිත ටයිල් කළ වට තාප්ප සහිත අංගසම්පූර්ණ නිවස මාසිකව රු. 35,​000/​=. මාස 6 අත්තිකාරම්,​ සාකච්ඡා කළ හැක. කුලියට දීමට තිබේ. අමතන්න. 0778424672
040523

ගේදොර ඉඩකඩම් උවමනායි

කළුබෝවිල නුගේගොඩ පැපිලියාන පිටකෝට්ටේ මිරිහාන ඇඹුල්දෙණිය ප්‍රදේශවලින් කාමර 2 පර්. 6 ඉඩම සහිත නිවසක් ලක්‍ෂ 75 - 80 අතර අවශ්‍යයි. 0766-886669.
040276

Comments