
ව්‍යාපාරික අවස්ථාවන්
දිවයිනේ සෑම ගමකින් හා නගරයකින්ම සහනෝදය පදනමට නියෝජිතයින් අවශ්‍යයි. සම්බන්ධවන අයට දිනපතා ආදායම් මාර්ගයක් ලැබෙනු ඇත. අමතන්න. 033-2251870, 077-5662176.
042077
ව්‍යාපාරයකට/සමාගමකට සම්බන්ධ වීමට කැමති මහත්මියන්/ මහත්මයින් අවශ්‍යයි. ඉහළ ගෙවීම්, දෛනිකව/ සතිපතා/ මාසිකව. 072-5459395.
041844
ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට
අඩි 20 සහ අඩි 40 කන්ටේනර් පාර්ක් සඳහා හැඳල, වත්තල (KG පාර සහ සනී ගුණවර්ධන මාවත) පිහිටි හිස් ඉඩම් කෙටි කාලීනව බදු දීමට ඇත. විමසීම් : 0743004866, 0776709646.
041664
ඉතා වටිනා කාර්යාල / සුපිරි වෙළඳසැල් / ටියුෂන් පන්ති / චිත්‍රාගාර / ගබඩා / කර්මාන්තශාලා භාවිතයට යෝග්‍ය ඉඩ පහසුකම් කුලියට දීමට ඇත. වර්ග ප්‍රමාණය ව. අඩි 9698, කොළඹ 08 පිහිටා ඇත. පොලවේ සිට වහලට ආසන්න වශයෙන් උස අඩි 28, ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පයක් සහිත දැවැන්ත ශාලාවක් ඇත. අඩි 40 Container පහසුකම් හා තෙකලා විදුලිය සහිතයි. වාහන 14 කට පමණ නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම් 074-3004866 / 077-6709646.
041663
කඳාන නගරයේ සියලු පහසුකම් සහිත ගොඩනැගිල්ලක් බදුදීමට ඇත. (International Schools, Resturant, WArehouse). 076-4214222, 071-6052622.
042153
ගෑස්පහ හන්දිය අසල කොළඹ 13, අාදුරුප්පු වීදියේ ගොඩනැගිලි 2 ක් කුලියට දීමට ඇත. තොග වෙළඳාමට උචිතයි. උදාහරණයක් ලෙස අවන්හලක්, තෙල් ව්‍යාපාරය, ස්ටෝර්ස්. විමසීම් : 077-0768454.
041599
ගෘහ භාණ්ඩ සහිත නවතම කාර්යාල අවකාශයක් කුලියට දීමට ඇත. ව. අඩි 2085 කොළඹ - 10. නේෂන්ස් ට්‍රස්ට් බැංකු, සංඝරාජ මාවත ආසන්නයේම පිහිටා ඇත. තෙකලා විදුලිය සහ වාහන 4 කට නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම් : 0743004866, 0776709646.
041665
නවතම කාර්යාලයකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මණින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව. අඩි 758, කොළඹ - 10 පිහිටා ඇත. ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. වරායට, වරාය නගරයට සහ පිටකොටුවට මිනිත්තු 10 කි. සියලුම පහසුකම් සහ තෙකලා විදුලිය සහිතයි. විමසීම් : 074-3004866 / 077-6709646.
041660
කාර්යාලයීය උපකරණ
කොළඹ පිහිටි ආයතනයක පරිහරණය කරන ලද ලී බඩු හා ඉලෙක්ට්‍රොනික් උපකරණ විකිණීමට ඇත. විමසීම් : 0743004866, 0776709646.
041661