
වතුපිටි විකිණීම
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත දම්පොල අක්කර 5ක පමණ ඉඩමක් ලක්ෂ 130කට (වගාබිමකට හෝ කර්මාන්තශාලාවකට සුදුසුයි) 077-6509798, 077-5227120.
035152
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
A.M.R කන්ස්ට්‍රක්ෂන් අපගේ අගනා ප්ලයිවුඩ් සැටලිම ගසා කම්බිබැඳ කොන්ක්‍රීට් කරදෙනු ලැබේ. ඔබට අවශ්‍ය සිලුම ඉදිකිරීම් සඳහා විමසන්න. 077-7966493, 074-3412841.
030272
ගේදොර ඉඩකඩම් සේවා
ඔබගේ දේපළ ආරක්ෂා සහිතව බලාගැනීමට අප සූදානම්. දු.ක. 0718380030
034401
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරිය නගරය ආසන්නව ඉදිකරන ලද නවීන දෙමහල් නිවස විකිණීමට ඇත. රුපියල් 31,000,000/= අමතන්න. 0711511478
034899
කහතුඩුව ප්‍රගති මාවතේ පර්චස් 10, 120 බස් පාරට 1km යි. ජලය, විදුලිය කුඩා නිවස සමග ලක්ෂ 58 යි. විදේශගත වන බැවින් වැඩිම ඉල්ලුමට. 0716512299/ 0742612299
035004
කහතුඩුව, කෝරළඉමෙන් පර්චස් 10 විකිණීමට. පර්චසය ලක්ෂ 7.5 කොළඹ පාරට මීටර 20. කහතුඩුව අධිවේගයට 3.5km 0718031156, 0777273277
035041
කිරිවත්තුඩුව, හෝමාගම ප්‍රදේශයේ පර්චස් 6 ක අලුතෙන් සාදන ලද නිවසක් විකිණීමට තිබේ. කාමර 02 (Mini Pool) Kichen 02 ක් ද සහිතව වැඩිම මිලකට අලෙවි කරනු ලැබේ. ටෙලි. 0776720635
034839
කොස්ගම නගරයට 1 Km දුරින් පොල් අක්කරයක් සමග අංගසම්පූර්ණ නිවස විකිණිමට. 0777485789
035021
කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම - කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,000/- සිට, එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
033343
ගල්කිස්ස වටරප්පල පාරේ පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක පර්චස් 16.7 ඉඩමේ පිහිටි පැරණි උඩුමහල් නිවස. අසිස් අමතන්න. 076-1896333, 075-5737111.
034934
ගල්කිස්ස ශාන්ත රීටා පාරේ පර්චස් 12 ඉඩම සමග පදිංචියට සුදුසු කාමර 3 නිවස විකිණීමට අඩි 20 පාරවල් දෙකකට මුහුණලා ගල්කිස්ස දුම්රිය ස්ථානයට. ගාලු පාරට මීටර් 500, ඉහළම ඉල්ලුමට. 0777772482
035024
ගොඩගම සහ පාදුක්ක නගරයන්හි පදිංචියට සුදුසු ඉඩමක් සහ දෙමහල් නිවසක් විකිණීමට තිබේ. 0703336655, 0713911964.
035109
තලවතුගොඩ වීර මාවතේ පාර අද්දර පර්. 10 ඉඩම මුදලට විකිණේ. බ්‍රෝකර් අනවශ්‍යයි. 0715870301
034773
තලවතුගොඩ, බත්තරමුල්ල නගරවලට නුදුරින් ප්‍රධාන පාරකට හා වේල්යායකට මුහුණලා පර්. 24 ඉඩම විකිණීමට. 0770673171
034841
දෙහිවල නගරයට ආසන්න බිම් කොටස් ප. 10 ප. 05 නිවසක් සමග විකිණීමට ඇත. දු.අ. 0704217215, 0762416460
034827
නො: 91/16c Midland Avenue Off Watarapola Road Mt. Lavinia උඩු මහල් නිවසක් විකිණීමට ඇත. වායු සමීකරණය කරන ලද කාමර 4යි. වෙන් වෙන්වූ නාන කාමර 2යි. නාන කාමරයක් සමග කම්කරු කාමරයක්, විසාල විසිත්ත කාමරයක් හා Balcony විසාල මුලුතැන්ගෙයක් හා වාහන නැවතුම්පලකින්ද සමන්විතයි. Contacts. 0777-636349.
032890
පදිංචියට ඉතාමත් යෝග්‍ය / පහසුකම් සහිත ස්ථානයක නිදන කාමර 2, පැන්ට්‍රිය. කෑම කාමරය, අමුත්තන්ගේ කාමරය, යාබද වැසිකිළිය, කාර්යාල කාමරය, වාහන නැවතුම සහිත පර්චස් 7.8 ඉඩමේ, බත්තරමුල්ල ආසන්නයේ, වෝටර්ස් ඒජ් / දියත උයනට මීටර් 100. පාස්පෝට් කාර්යාලයට මීටර් 300 දුරින් පිහිටි දෙමහල් නිවස විකිණීමට. මිලියන 35 යි. සාකච්ඡාකරගත හැක. අමතන්න. 0777575337 / 075-2907000.
035035
පර්චස් 6 1/2 පිහිටි දෙමහල් නිවස විකිණීමට. රාජගිරිය, බුද්ගමුව පාරේ සිට 200m කෝටි දෙකහමාරයි. 0753393000, 0758441464
034717
පැපිලියාන පර්චස් 20ක හිස් ඉඩම ජලය, විදුලිය, කාමර 7ක ද්විත්ව නිවස සඳහා අනුමත සැලස්ම සමඟ- ඉඩම සුඛෝපභෝගී පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක පිහිටා ඇත. 076-6680290.
034805
පැලවත්ත, අකුරේගොඩ වැව පාර පර්චස් 38ක නිරවුල් ඔප්පු සහිත සංවර්ධිත ඉඩම පර්චසයක් මිලියන 2.6 මිල ගණන් සාකච්ඡා කළ හැකිය. 071-9278526.
035099
පිළියන්දල නගරයේ දේවානන්ද පාරේ තෙමහල් නිවසක් සමග ඉඩම විකිණීමට. ඉතා හදිසියි. 0755363900
035050
පිළියන්දල, කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0711375375
033379
පිළියන්දල, මකුළුදූව පාරේ පර්. 14.2 ක ඉඩමක් නිවසක් සහිතව විකිණීමට ඇත. 0703320668, 0710116026
033954
පිළියන්දල, වවනවත්ත පාරේ දෙමහල් නිවසක් කාමර 6 ක්, නාන කාමර 4 ක් සහිත පර්. 14.30 ක ඉඩම විකිණීමට ඇත. 0112604389
035031
බත්තරමුල්ල, මාලබේ පාරට (අධිවේගී පිවිසුමට වාහන යන පාර) මුහුණලා පර්. 11 ව්‍යාපාරික බිම් කොටස විකිණීමට. 0714290392
034843
බියගම පාරේ. කැලණි රජමහා විහාරයට කි.මීටර් 1 දුරින් පිහිටි (වටිනාකම ලක්ෂ 316 වන) ගෘහ නිර්මාණ ශිල්පයට අනුකූලව සැලසුම් කරන ලද සොබා සෞන්දර්යයෙන් අනූන සාමකාමී පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක පිහිටි වර්ග අඩි 3000 අඩක් නිමකළ නිවාස 02, ඉදිරිපස නිවස නිදන කාමර, නාන කාමරය, සදළු තලය සිල්වර් අත්වැට සහිත විසිත්ත කාමරය, පැන්ට්‍රිය, අභ්‍යන්තර ගෙවත්ත ගරාජය සම්පූර්ණ කර ඇත. නිවාස 02 ලක්ෂ 365 යි. සාකච්ඡාකරගත හැක. 0777575337.
035036
බෞද්ධාලෝක මාවත, කොළඹ 07 නිවසක් විකිණීමට. නිදන කාමර 06, යාබද නාන කාමරය, ශාලාව, කෑම කන කාමරය, වාහන 3 සඳහා නැවතුම හා ප්‍රමාණවත් වීදිය අසල වාහන නැවතුම සහිත සම්පූර්ණයෙන් ටයිල් කරන ලද හා වායු සමීකරණය කරන ලද තෙකලා විදුලිය සහිත විශාල මහල් නිවස. කාර්යාලයක් සඳහාද යෝග්‍යයි. අමතන්න. 0777-588201.
035064
මාලබේ නගරයට නුදුරින් සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 15 ඉඩම හෝ කොටසක් විකිණීමට. 0770673171
034840
මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීම් ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
033339
මාලබේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සමගින් අමතන්න. 071-7999222.
033336
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 200,000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අදම අමතන්න. 071-7777888.
033319
මොරටුව, කටුබැද්ද පර්චස් 6-8 පදිංචියට ඉතා සුදුසු තැනිතලා ඉඩම ගාලු පාරට මීටර් 200, බැංකු, සුපර් මාර්කට්, සාප්පු සංකීර්ණ ඉතා අසන්නව. 0777-285511.
034823
රත්මලාන ශ්‍රී ඥානේද්‍ර පාරේ දුම්රිය පොළට නුදුරුව, පර්චස් 18 හරි හතරැස් නිරවුල් ඉඩම පදිංචියට හෝ ව්‍යාපාරයකට කදිමයි. කෝටි 3.5 හෝ වැඩිම ඉල්ලුමට විමසන්න 0332290576, 0332292466 හෝ ඊමේල් devikawije@hotmail.com
034872
හෝමාගම නගරසීමා මාවතේ සඳලි පටුමගේ පිහිටි පර් 6 ඉඩම විකිණීමට. 071-4817230.
035034
Wimbledon Apartment No239/2 Hill Street Dehiwala. මහල් නිවාස සංකීර්ණයේ නිවසක් විකිණීමට ඇත. වායු සමීකරණය කරන ලද කාමර 3යි. නාන කාමරයක් සමග කම්කරු කාමරයක්, විසාල විසිත්ත කාමරයක් හා මුලුතැන්ගෙයක්. විසාල වාහන නැවතුම්පලකින්ද සමන්විතයි. Contacts: 0777-636349/ 077-0888662.
032886
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710888222.
033297
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබඳව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට, 20% දකවා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
033362
කඳාන 85% ක් වැඩ නිම වී ඇති දෙමහල් නිවස විකිණීමට ඇත. "D" මැසනට් කොලේජියට 01km ක් සහ කඳානට 2km කට පමණ නුදුරින්. 0777680146
034587
කැලණිය බොල්ලෑගලින් දෙමහල් නිවසක් සහිත පර්චස් 8.45ක ඉඩමක් විකිණීමට. නිරවුල් ඔප්පු. ලසන්ත 071-6825039.
033479
කිරිබත්ගොඩ පර් 7ක හා පර් 9ක ඉඩම් කොටස් 2ක් පර්චසය ලක්‍ෂ 9 බැගින් විකිණීමට. 076-0848944.
035186
කොච්චිකඩේ, මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් 295,000/- සිට. අමතන්න. 071-0333111.
033325
කොටුගොඩ, මිරිස්වත්ත පර් 23 සමග කාමර 3 අලුත් ගෙය විකිණීමට ඇත. විමසන්න. 0767925574, 0762828049
034946
ගම්පහ ඔරුතොට පාරේ පර්. 28 නිවස සමග ඉඩම හා තිලක පාරේ පර්. 19 විකිණීමට. 0743861065, 0332060969,0754334794
035266
ගම්පහ නගර මධ්‍යයේ පර්චස් 9.25 ඉඩමක් පදිංචියට / ව්‍යාපාරයක් සඳහා විකිණීමට. 076-5898054.
035182
ගම්පහ - උඩුගම්පොළ නාගරික බිම්කොටස්, ගුවන්තොටුපල පාරට මායිම්ව, සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,000/- සිට. 071-1243243.
033329
ගම්පහ, රදාවාන, රබර්වත්ත හන්දියේ දැහැමිගම මාවතේ පර්චස් 12.5 ඉඩමක නිවසක් වහාම විකිණීමට තිබේ. 0767927504, 0712493130
034836
බොකලගම, පැලපිටිගම වටිනා බිම් කොටසක් පර්. 15 ක් වෙන්දේසි වත්ත ජල, විදුලිය සියල්ලම ඇත. බඹ 3 1/2 වතුර පිරිසිදු. 0713121681, 0702941437
035219
මාවරමණ්ඩියේ සිට 1 1/2 km දුරින් දරනගම පාසල අසළ රණසිංහ මාවතේ පර්. 15.5 විකිණීමට. සාධාරණ මිලකට. 0777270962 (Isuru) 0775673611 (Sunil)
034814
මීගමුව ඒත්තුකාල ශාන්ත ජූඩ් මාවතේ පර්. 25 විකිණීමට පදිංචි නිවසකට හෝ සංචාරක හෝටලයකට වෙරළාසන්නව. 0777461966
034829
මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි, සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන, කඳවල සුබසාධක මාවතෙන්, පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-1485485.
033323
මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,000/- සිට. 0702333111.
033294
රන්පොකුණගම, නිට්ටඹුව පන්සල අසල අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. පර්චස් 13 1/2 0756113033
034871
0759-405200 බියගම වෙළඳ කලාපයට නුදුරින් (කි. මී. 2.5) දරණාගම පිහිටි පර්. 16 ක අගනා බිම් කොටසක් විකිණීමට. කඩුවෙල නුවර පාරට කි. මී. 1 යි. ඩිමෝ හන්දියට කි. මී. 1.5 යි. දෙල්ගොඩ නරගයට කි.මී 3.7 යි. දරණාගම සිට ඩිමෝ හන්දියට ඇති (අඩි 10) කාපට් පාරට මුහුණලා, පිරිසිදු ඔප්පු. ව්‍යාපාරික ස්ථානයකටද සුදුසුයි. ලක්ෂ 65 යි. මිල සාකච්ඡා කරගත හැක.
035039
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
කහතුඩුව, ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය, තෙකලා විදුලිය, තාර යෙදූ මාර්ග සමගින්. 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717999222
033393
පර්චස් 136 ඉඩම තල්ගහවිල, මොරගහහේන වර්ග අඩි 10000 පොලිටනල් සමග හෝ නොමැතිව ලක්ෂ 275. 0773473959
033421
පානදුර අළුබෝමුල්ල පර්චස් 14 අංග සම්පූර්ණ නිවස විකිණීමට. ප්‍රධාන පාරට මීටර් 300 එක්කෝටි තිස් ලක්ෂයයි. 0779248866
034877
පානදුර මහබෙල්ලන බස් පාරට මුහුණලා පර්. 10 ක දෙමහල් නිවස විකිණීමට. 0778312525
034878
පානදුර, කෙසෙල්වත්ත, ගල්කණුව පාරේ Aquapearl හෝටලයට යාබදව පර්. 12 ක් විකිණීමට තිබේ. (අවශ්‍ය නම් පර්. 6 ක් වුවද ලබාගත හැක.) විමසීම් 0765453396
035429
පානදුර, දිබ්බැද්ද, පුඤ්ඤානන්ද මාවතේ පර්චස් 13 1/2 ක කාමර 03 ක අංගසම්පූර්ණ නිවස විකිණීමට. 0382244111
034832
පානදුර, මහවිල කපරාරු නොකළ නිවස සමග පර්. 10 ඉඩම විකිණීමට. කාමර 3 ලක්ෂ 66. 0776545178
035016
හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය, තාර යෙදූ පුළුල් මාර්ග, අධිවේගී පිවිසුමට විනාඩි 20, පර්චසය රු. 140,000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින් අමතන්න 0717999222
033370
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,500/= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 070-2111333.
033316
ඉබ්බාගමුව, බතලගොඩ වැවුතාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ළමා උද්‍යාන, ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,500/= සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222
033397
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග පර්චසය රු. 298500 සිට. 0703111333
033382
කුරුණෑගල - මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්, නළ ජලය සමග. පර්චසය රු. 217,500/- සිට. 070-3111555.
033326
කුරුණෑගල - මීගමුව ප්‍රධාන පාරට මුහුණලා දංකොටුව සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 179,500/- සිට නළ ජලය, විදුලිය සමග. 070-3222888.
033320
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,500/- සිට. නළ ජලය සමග. 0711999888.
033283
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපල පේනමානයේ පර්චසය රු. 317,500/- සිට. 0703111666.
033305
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,500/- සිට. නළ ජලය සමග. (0703111555)
033271
ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය
දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27, සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 071-5228888.
033332
වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය 210,000/-. අදම අමතන්න. 0711241241.
033276
හලාවත, කුරුණෑගල පාරට මීටර් 100ක් දුරින් පිහිටි පර්චස් 38ක අගනා ඉඩම විකිණීමට. හලාවත නගරයට කිලෝ මීටර 1.5 මිලගණන් සාකච්ඡා කර ගත හැක. 074-1052545.
035205
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
කටුගස්තොට නගර මධ්‍යයේ (කටුගස්තොට රජයේ රෝහල පිටුපස) මහනුවර නගර සභා සීමාවේ පිහිටි අගනා පර්චස් 48 ක පුරන් ඉඩමක් විකිණීමට. නිරවුල් ඔප්පු. තෙකලා විදුලිය හා නළ ජලය. පසුගිය අවුරුදු පහළව තුළ ඉඩම වගා කර නැත. ඉහළම ඉල්ලුමට විකිණීමට. විමසන්න. - (0717090665 / 0812054495)
034549
නුවර කටුගස්තොට KFC යාබද ඉඩම පර්. 19. වහාම විකිණේ. බැංකු පහසුකම් ඇත. 0773260893
034611
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,000/- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
033299
දඹුල්ල ආර්ථක මධ්‍යස්ථානය අසල ගබඩාව පර්. 27 වහාම විකිණීමට. බැංකු පහසුකම් ඇත. 0773260893
034583
දඹුල්ල කපුවත්ත අක් 1 1/2 ඉඩම විකිණේ. 0773260893
034607
දඹුල්ල ලියා හෝටලය අසල අක්. 4 1/2 වැව ඉදිරිපිට ඉඩම විකිණේ. 0773260893
034578
දඹුල්ල A9 හෝටලය වහාම විකිණේ. බැංකු පහසුකම් ඇත. 0773260893
034588
මාතලේ, උකුවෙල නවීන දෙමහල් නිවස සමග පර්. 22 මාතලේට 4 km , කාමර 5, නාන කාමර 02, වැදගත් නිස්කලංක පරිසරය. මිලියන 225. 0772106581
035010
මාතලේ, මඩවල උල්පත A9 මාර්ගයට මුහුණලා අගනා නේවාසික බිම් කොටස් නළ ජලය විදුලිය සමග පර්චසය රු. 175,000/= සිට. 0719444666
033389
ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට අමතන්න. 0719333444
033365
ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 0711623623.
033301
ගේ දොර ඉඩකඩම් විකිණීමට රත්නපුර දිස්ත්‍රික්කය
රත්නපුර,ගැටන්ගම ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 40 ක නවීන අංගසම්පූර්ණ තෙමහල් නිවස විකිණීමට. මාසිකව රු. 150,000/= ආදායමක්. විමසීම් 0714327190, 0712172572
034866
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයට සමීපයෙන් සන්දරවල හන්දියෙන් ඔබ නොසිතූ මිලකට බිම් කොටස් 02 ක්. 20% වට්ටම් සහිතයි. 0711480480.
033289
ගාල්ල - ඉමදූම, අකුරැස්ස පාරට ඉතා සමීපව අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2යි. පහසුගෙවීමේ ක්‍රම, බැංකු ණය සහ 20% වට්ටම් සහිතව. නළ ජලය හා විදුලිය සමගින්. 071-1154154.
033321
ගාල්ල, කරාපිටිය ආසන්නයෙන් වදුරඹ, ගාල්ල ප්‍රධාන මාර්ගයේ ඕවිලාන හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 10 ක්. පහසු ගෙවීම් සහ බැංකු ණය සහිතයි. 0711154154
033400
ගාල්ල, රත්ජම්බුගහ හන්දියේ සිට 200m පින්නදූවේ සිට 250m දුරින් පර්. 30 ක ජලය, විදුලිය සහිත ඉඩමක් විකිණීමට. 0712970455
035048
බද්දේගම නගරයට නුදුරින් අධිවේගී පිවිසුමට ඉතා ආසන්නයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා යහලදූව, වදුරඹ පාරෙන් අගනා බිම් කොටස් 60 ක් පර්චසය රු. 160,000/= සිට. 20% වට්ටම් සහිතව. 0711480480
033376
බිම් කොටසම ලක්ෂ 10 යි. අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට හා සුන්දර වෙල්යායකට මුහුණලා සුපිරි නේවාසික බිම් කෙටස්. 20% වට්ටම් සහ බැංකු ණය පහසුකම් සහිතයි. (0719111222)
033268
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
දික්වැල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හන්දියට සමීපව පර්චසය රු. 90,000/- සිට පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 0711444999.
033303
පුවක්වත්ත මාතර අක්. 1.33 ඉඩම කොටස් වශයෙන් හෝ මුළු ඉඩම විකිණේ. බැංකු පහසුකම් ඇත. 0773260893
034604
මාතර නව පරිපාලන නගරය, කඹුරුගමුව ලැබීම හන්දියට ආසන්නයෙන් පර්චසය රු. 285,000/- සිට. සියලු පහසුකම් සහිත බිම් කොටස් 10 ක්. නව උසාවි සංකීර්ණයට හා රෝහල්වලට සමීපයෙන්. 10% වට්ටම් සහිතයි. 0711444999.
033295
ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය
තංගල්ලෙන් අඩුම මිල තංගල්ල - බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නළගම පාරෙන් පර්චසය රු. 129,000/= සිට නළ ජලය හා විදුලිය සමගින් බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 20% වට්ටම් සහිතයි. 0711444999
033374
ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරියට ආසන්නව හබරකඩ හන්දියට නුදුරින් ඇනෙක්සියක් කුලියට දීමට. 077-3463826 / 0774600330.
035108
අවිස්සාවේල්ල, රත්නපුර පාරේ කි. මී. 02 පමණ දුර පාරට මුහුණලා නිවසක් බදුදීමට. ටෙලි. 0779855339, 0770795871
034695
ඇතුල්කෝට්ටේ ඇනෙක්සිය පැන්ට්‍රිය, ශීතකරණය, උණු/සිසිල් ජලය, ගෘහභාණ්ඩ වෙනම ඇතුල්වීම, ගරාජය, යාබද නාන කාමරය. රු. 40,000/-, රු. 30,000/-, රු. 25,000/-. මාස තුනක අත්තිකාරම්. 0714-033750.
028966
කටුබැද්ද විශ්වවිද්‍යාලයට 1km පළමු පටුමග, කාමර 02, නාන කාමර1 කුස්සිය සහිත තනි නිවස කුලියට දීමට රු. 25,000/= මාස 6 ක අත්තිකාරම්. 0717008822
034518
කාමරය රු. 15,000 මාස 3 ක අත්තිකාරම් යුවලකට හෝ විශ්වවිද්‍යාල සිසුන්ට. කාමර 2 කේ කුඩා නිවස මසකට රු. 35,000 යි. මාස 6 අත්තිකාරම්. දෙහිවල. 011-2731127.
033444
කොළඹ 03 පෙරහැර මාවතේ පිහිටි කාමර දෙකක නිවස කුලියට දීමට මසකට 65,000/= විකිණීමට ලක්ෂ 225 මිල සාකච්ඡා කළ හැක. 0773739755
034234
කොළඹ 12, වේල්ල වීදිය, 02 වන මහල, අංක 32/1, යාබද නාන කාමරය හා මුළුතැන්ගෙය සහිත නිවසක් කුලියට මසකට රුපියල් 40,000/=. 0777365452
034240
කොළඹ 6 (කොහුවල දුටුගැමුණු විදීය) නුගේගොඩ, කළුබෝවිල අවිදින දුරින් වැදගත් පරිසරය 2වන මහල නිදන කාමර 2සහිත අංගසම්පූර්ණ නිවස කුලිය 50,000/-. 071-0368680.
035030
දෙහිවල ශාන්ත මරියා දේවස්ථානය අසල දෙමහල් ගොඩනැගිල්ලේ නිවාස 4 කුලියට 80,000/= මාස 6 අත්තිකාරම් 0785004157, 0750372760
034838
නුගේගොඩ පාගොඩ පාරේ රෝයල් ඉන්ස්ටිටියුට් අසල බිම් මහලේ කාමර 2 බාත්රූම් 2 AC/ උණු වතුර ඇත. තුන් දෙනෙක් පවුලකට පමණි. රුපි. 45,000/=. 0777294782
035053
පැලවත්ත, බත්තරමුල්ල කාමර 2 පැන්ට්‍රිය බැල්කනිය ඇතුළු සියලු පහසුකම් සහිත උඩුමහලේ අැනෙක්සිය. යුවලකට හෝ කාන්තාවන්ට සුදුසුයි. 0779160285
034593
බොරලැස්ගමුව, අබේරත්න මාවත Villa, Inn හෝ ඔබගේ කාර්යාලයක් සඳහා අනගිම තැන. ආකර්ෂණීය තෙමහල් නිවස- ඔබගේ ව්‍යාපාරික හෝ නේවාසික අවශ්‍යතා සඳහාම අගනේය. ඔබගේ අමුත්තන්, කාර්යමණ්ඩලය හෝ පවුලේ සාමාජිකයන් සඳහා සුවපහසු ඉඩ පහසුකම් සහිත නිදනකාමර පහකි. අදාළ නිවසට, රූෆ් ටොප් එකක්, අඩි 12 උස සම්පූර්ණ දේපළ වටේට ඉදිකළ තාප්පය සහිතය. අඩි 20 පාර සමග වාහන 3කට රථගාල ඉඩකඩ. මසකට රුපියල් 180,000/- පෙර මුදල් අවශ්‍යයි. 070-4644640.
033158
හෝමාගම රෝහල පාරේ කාමර 2 ක සියලු පහසුකම් සහිත උඩු මහල මාසිකව 30,000/=. කුඩා පවුලකට සුදුසුයි. 0701245549
035305
ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට
කොළඹ 03, අලුත්ම නිවස, බිම් මහල මහල් 3, පර්චස් 03ක ඉඩම, ගාලුපාරට, ලිබර්ටි ප්ලාසා වෙත, සියලු ප්‍රධාන පාසල්, රෝහල්, කලම්බු සිටි සෙන්ටර් වෙත ඇවිදින දුර, විසිත්ත, කෑම කාමර, පැන්ට්‍රිය යාබද නාන කාමර සහිත නිදන කාමර 05, ගරාජය, සියලු පහසුකම් සහිතයි. ඉතා පහසු ස්ථානීය පිහිටීම, ව්‍යාපාරයකට වුවද සුදුසුය. පරීක්ෂා කිරීම සඳහා කලින් වේලාව වෙන්කර ගන්න. මාසික කුලියට වෘත්තීය වේදීන් (පිරිමි) සඳහා කාමර ලබාදිය හැක. අමතන්න. 0112810238, 0779546446/ 0777747648
034450
ගේ දොර ඉඩකඩම් උවමනායි
කෘෂි කාර්මික ව්‍යාපෘතියක් සඳහා අක්කර 1 ට වැඩි සහ 5 ට අඩු ඉඩමක් පහත දිස්ත්‍රික්කයකින් ඕනෑ කර තිබේ. මාතර ගාල්ල කළුතර, කොළඹ, ගම්පහ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල වට්ස්ඇප් 0760910190 අතරමැදියන් අමතන්න එපා.
034922
හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෙබරවැව, තිස්සමහාරාම අවටින් සින්නක්කර ඉඩම් මිලට ගනු ලැබේ. 077-0349870.
035358