රුසියානු ජාතික දිනය ඉහළින්ම සැමරේ | Page 6 | සිළුමිණ

රුසියානු ජාතික දිනය ඉහළින්ම සැමරේ

රුසියානු ජාතික දිනය සැමරීමේ උත්සවයක් කොළඹදී පසුගිය ජුනි 8 වැනිදා කොළඹදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ඩසගර්යන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ හමුවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, අධ්‍යාපන ඇමති නීතිඥ සුසිල් ප්‍රේමජයනත්, මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන, දේශබන්දු කරූ ජයසූරිය ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

(ඡායාරූප - සුලෝචන ගමගේ)

Comments