නිවාස හා ඉඩම් | Page 2 | සිළුමිණ

නිවාස හා ඉඩම්

වතුපිටි විකිණීම

කඩවත,​ කිරිල්ලවල,​ කොළඹ,​ නුවර පාරේ සණස මෙට්රෝ අසලින් ජය මාවතේ පර්චස් 9.1 ඉඩම විකිණීමට වැඩිම ඉල්ලුමට. 0786786999
033232

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

A.M.R කන්ස්ට්‍රක්ෂන් අපගේ අගනා ප්ලයිවුඩ් සැටලිම ගසා කම්බිබැඳ කොන්ක්‍රීට් කරදෙනු ලැබේ. ඔබට අවශ්‍ය සිලුම ඉදිකිරීම් සඳහා විමසන්න. 077-7966493,​ 074-3412841.
030272

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොට්ටාව නගරයට 250m දුරින් දෙමහල් නිවසක් විකිණීමට.සන්සුන් නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත. ප්‍රධාන සුපිරි වෙළඳපොළවල් 250m දුරින් හයිලෙවල් පාරට 750m. ඉඩම පර්චස් 12 යි. නිදන කාමර 5 ක නිවස වර්ග අඩි 2400. වාහන 2 ක් සඳහා ගරාජය සහ වාහන නැවැත්වීමේ ඉඩකඩ රෝලර් ගේට්ටුව. මිලියන 43,​ පරීක්ෂා කිරීම සඳහා අමතන්න. 0714-630894.
033853

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම - කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
033343

කොළඹ 10 මධ්‍යයේ පිහිටි අංගසම්පූර්ණ,​ පර්චස් 3.05 ක දෙමහල් නිවස- සියලු පහසුකම් සහිතව,​ විකිණීමට. 077-0225966.
033656

ග්‍රෑන්ඩ්පාස් සන්කෙන් ලංකා ඉදිරිපිට කොළඹ වරායට කි.මී. 1/​4 ව.අ. 5,​500 උස් වහල අඩි 40 කන්ටෙනර් පහසුකම්. 0777-319728.
033482

ගොඩගම අරලිය ලෑන්ඩ් පර්. 6.39 ඉඩම විකිණීමට ඇත. හයිලෙවල් පාරේ සිට 1 1/​2 km පමණ දුර. 077-9579724.
033195

තලවතුගොඩ හෝකන්දර මනරම් වෙල්යායකට මුහුණලා පදිංචියට අගනා බිම් කොටස් එකවර ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීමක්. 071-4290392.
033187

නො: 91/​16c Midland Avenue Off Watarapola Road Mt. Lavinia උඩු මහල් නිවසක් විකිණීමට ඇත. වායු සමීකරණය කරන ලද කාමර 4යි. වෙන් වෙන්වූ නාන කාමර 2යි. නාන කාමරයක් සමග කම්කරු කාමරයක්,​ විසාල විසිත්ත කාමරයක් හා Balcony විසාල මුලුතැන්ගෙයක් හා වාහන නැවතුම්පලකින්ද සමන්විතයි. Contacts. 0777-636349.
032890

පදිංචියට අගනා අතුරුගිරිය,​ ඔරුවල අඩි 30 පාරට මුහුණලා පර්. 10.25 තැනිතලා ඉඩම ඉතා ඉක්මණින් විකිණීමට. මිලි. 10.50. 074-3815707.
033508

පාදුක්ක මීපේ හන්දිය ඉතා ආසන්නයේ අංගසම්පූර්ණ දෙමහල් නිවසක් (පර්චස් 16.5) විකිණීමට තිබේ. 0718004438
033542

පැපිලියාන,​ දිවුලපිටියහි 120 ප්‍රධාන පාරට 50m දුරින් කාමර 03 (A/​C කාමර 02) සමන්විත දෙමහල් නිවස (පර්. 06) ගෘහ භාණ්ඩ සමග විකිණීමට. ලක්ෂ 420. විමසීම් : 0777-005967 (හර්ෂණී). 00393939357413 (ප්‍රභාත්)
033507

පිළියන්දල,​ කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0711375375
033379

බත්තරමුල්ල නගරයට නුදුරින් පැලවත්ත මාලබේ ප්‍රධාන පාරට මුහුණලා පර්. 11 ව්‍යාපාරික බිම් කොටස විකිණීමට. 077-0673171.
033190

බම්බලපිටිය ගාලු පාර මුහුද පැත්තට මුහුණලා පිහිටි අඩි 65 ක ගාලු පාර මුහුණත සහිත පර්චස් 10.25 ඉඩම රුපියල් මිලියන 25 ක ඉඩමේ වටිනාකමට විකිණේ. අව්‍යාජ සැබෑ ගනුදෙනුකරුවන් පමණි. 076-0530501.
033662

මහරගම දහම් මාවත නිදන කාමර 4 ව. අ. 2,​000 දෙමහල් නිවස විකිණීමට. පර්චස් 11.82 මිල මිලියන 23. 0773747824,​ 0773215035
033539

මාලබේ අතුරුගිරිය අධිවේගී පිවිසුමට නුදුරින් ප්‍රධාන පාරට ඇවිදින දුරින් අංගසම්පූර්ණ තනිමහල් නිවස විකිණීමට හෝ මුදල් සමග වාහන හුවමාරුවකට. 070-3974955.
033184

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අසල - රවි අලගිය වන්න මාවතේ පළවෙනි පටුමග සුප්රිම් ලෑන්ඩ් ආයතනයෙන් මිලදී ගත් පර්. 6.55 ක අගනා ඉඩම පර්චස් එකක් 122,​000/​- ට දෙනු ලැබේ. සියලුම නීත්‍යානුකූල ලියවිලි අනුමත කර ඇත. උපරිම ඉල්ලුම් කරුවන්ට ගණන් කථා කළ හැක. 078-1476811,​ 077-5997798.
032737

මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීම් ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
033339

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සමගින් අමතන්න. 071-7999222.
033336

මාළබේ SLIIT ඉදිරිපිට වැලිවිට පාරේ පර්චස් 16.5 ක වෙල්යායකට මුහුණලා පිහිටි ඉඩම ඉක්මනින් විකිණේ. 076-5551192/​ 077-9601192.
033708

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට නුදුරුව යව දාම්පේ මොරගහහේන බස් පාරට නුදුරුවම ඇති පර්. 20 ඉඩම විකිණීමට ඇත. 0716947634
032828

මීගොඩ,​ මනරම් වෙල් යායකට මායිම්ව,​ දුම්රිය ස්ථානය ආර්ථික මධ්‍යස්ථානය,​ ධර්මරාජ විද්‍යාලය,​ ප්‍රධාන බස් නැවතුම් පළ,​ පූජනීය ස්ථාන ඇතුළු සියලු දේ මීටර් 250 ක් ඇතුළත පිහිටා ඇත. අඩි 20 සහ 30 පුළුල් පාරවල්,​ විදුලිය,​ නළ ජලය,​ අැතුලු සියලු පහසුකම් සමග ගෙවීමේ ක්‍රමයට මිලදී ගත හැක. (ධර්මරාජ විද්‍යාල ක්‍රීඩා භූමියට යාබද ඉඩම) විස්තර 0702505225/​ 0766130300
033417

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 200,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අදම අමතන්න. 071-7777888.
033319

හෝමාගම ගොඩගම හයිලෙවල් මාර්ගය ආසන්නයේ (මීටර් 400 යි) අලුතින් තැනූ නවීන නිවස කඩිනමින් විකිණීමට. 070-7136287,​ 072-7752730.
033510

හෝමාගම දියගම පර්චස් 6.5 ක අගනා ඉඩමක්. අඩි 30 කාපර්ට් යෙදූ පිවිසුම් මාර්ගය,​ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට සහ විශ්වවිද්‍යාලයට පයින් යන දුර,​ මී. 800 හොරණ මාහරගම මර්ගයට,​ කොට්ටාව හංදියට විනාඩි දහයක් ඇතුළත ඉක්මනින් ළඟ විය හැක. පිරිසිදු ඔප්පු පර්චසය ලක්ෂ 6.20. දුරකථන 077-9373673/​ 077-3681777.
033691

Wimbledon Apartment No239/​2 Hill Street Dehiwala. මහල් නිවාස සංකීර්ණයේ නිවසක් විකිණීමට ඇත. වායු සමීකරණය කරන ලද කාමර 3යි. නාන කාමරයක් සමග කම්කරු කාමරයක්,​ විසාල විසිත්ත කාමරයක් හා මුලුතැන්ගෙයක්. විසාල වාහන නැවතුම්පලකින්ද සමන්විතයි. Contacts: 0777-636349/​ 077-0888662.
032886

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත කිරිල්ලවල චාමර ස්ටිකර් අසල නුවර පාරට මී.75 පමණ දුරින් ජල විදුලිය පිරිසිදු ඔප්පු ඇති පර්. 12.5 බිම් කොටසක් විකිණීමට ඇත. 071-7465336.
033541

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710888222.
033297

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබඳව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දකවා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
033362

කැලණිය බොල්ලෑගලින් දෙමහල් නිවසක් සහිත පර්චස් 8.45ක ඉඩමක් විකිණීමට. නිරවුල් ඔප්පු. ලසන්ත 071-6825039.
033479

කිරිබත්ගොඩ,​ මාකොළ පර්චස් 6.7 දෙමහල් නිවස. කාමර 3,​ බාත්රූම් 2,​ කෑමකාමරය,​ පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය,​ ස්ටෝස්,​ සර්වන්ට් ටොයිලට්,​ අඩි 20 පාර,​ ලක්ෂ 210 යි. 071-5580225.
033473

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් 295,​000/​- සිට. අමතන්න. 071-0333111.
033325

ගම්පහ මාරපොල - නිවාස සඳහා අගනා ප.15 බිම් කොටස් විකිණීමට. ලක්‍ෂ 22 පමණයි. පර්චසය 145,​000/​-. නයිවලට,​ මගලෙගොඩ දුම්රිය ස්ථානයට කිලෝමීටරයයි. 076-2229945.
032609

ගම්පහ - උඩුගම්පොළ නාගරික බිම්කොටස්,​ ගුවන්තොටුපල පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 071-1243243.
033329

ගම්පහ - මාරපොල ප.32 ක පිහිටි නිදන කාමර 04 නිවස ලක්‍ෂ 95/​- විකිණීමට. සාලය,​ කෑම කාමරය,​ වට තාප්ප ගේට්ටු 03. නයිවලට,​ මගලෙගොඩට කිලෝමීටරයයි. 076-2229945.
032610

ගම්පහ - යක්කල නගරය ආසන්නයේ තෙමහල් නිදන කාමර 4 ක්,​ නාන කාමර 2 ක් සහිත පර්චස් 10 භූමියේ පිහිටි නිවස විකිණීමට. 075-9943325.
033903

නිට්ටඹුව නගරයේ දෙමහල් නිවස සමග පර්. 17.4 ඉඩම විකිණීමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දු.ක. 0775222029.
033193

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන,​ කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-1485485.
033323

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​- සිට. 0702333111.
033294

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව,​ ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින්. 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717999222
033393

කළුතර කොහොලාන ඉතා රමණීය නිල්ලෙන් පිරුණු පෙදෙසක පිහිටි පර්චස් 14.10 ඉඩම සියලුම පහසුකම් සහිත පර්චසය රු.180,​000/​= බැගින් 0764992314,​ 0769168398
033509

ගැලණිගම අධිවේගී මාර්ග පිවිසුමට නුදුරින් වෙල්යායකට මුහුණලා පර්. 10 ක දෙමහල් නව නිවස ලක්‍ෂ 285/​-. දු.ක. 0112780215,​ 071-4454793.
033180

පර්චස් 136 ඉඩම තල්ගහවිල,​ මොරගහහේන වර්ග අඩි 10000 පොලිටනල් සමග හෝ නොමැතිව ලක්ෂ 275. 0773473959
033421

පානදුර- නිව්ඩාව මෝල පාරෙහි කෙළවර ජලය විදුලිය සහිත පර් 8ක ඉඩම හා නිවස විකිණීමට ඇත. 072-3798495.
033512

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින් අමතන්න 0717999222
033370

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 070-2111333.
033316

ඉබ්බාගමුව,​ බතලගොඩ වැවුතාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,​500/​= සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222
033397

කුරුණෑගල අස්වැද්දුම කවුඩා වත්ත ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 25 ක බිම් කොටසක් විකිණීමට තිබේ. (ගැණුම්කරුවන් පමණක් විමසන්න.) දු.අ. 037-2259637,​ 071-7706840,​ 077-7706840,​ 077-2259340.
033475

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග පර්චසය රු. 298500 සිට. 0703111333
033382

කුරුණෑගල - මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්,​ නළ ජලය සමග. පර්චසය රු. 217,​500/​- සිට. 070-3111555.
033326

කුරුණෑගල - මීගමුව ප්‍රධාන පාරට මුහුණලා දංකොටුව සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 179,​500/​- සිට නළ ජලය,​ විදුලිය සමග. 070-3222888.
033320

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​- සිට. නළ ජලය සමග. 0711999888.
033283

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපල පේනමානයේ පර්චසය රු. 317,​500/​- සිට. 0703111666.
033305

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​- සිට. නළ ජලය සමග. (0703111555)
033271

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 071-5228888.
033332

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය 210,​000/​-. අදම අමතන්න. 0711241241.
033276

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

පේරාදෙනිය දොළුව සියලු පහසුකම් සහිත නිශ්කලංක ඉතා දර්ශනීය අක්කර දෙකක ඉඩම,​ සංචාරක ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි. 0777-154810.
032512

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
033299

මාතලේ A9 මාර්ගයට යාබදව සින්නක්කර ඔප්පු සහිත පර්චස් 12 ක ඉඩම මුදල් හදිසියකට විකුණමි. ඉඩම පිහිටා ඇත්තේ පළාපත්වල හා අළුවිහාරය ආසන්නයේය. විමසීම් : 071-2097982.
033205

මාතලේ,​ මඩවල උල්පත A9 මාර්ගයට මුහුණලා අගනා නේවාසික බිම් කොටස් නළ ජලය විදුලිය සමග පර්චසය රු. 175,​000/​= සිට. 0719444666
033389

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

කොත්මලේ ජලාශයට යාබදව මනරම් කඳු දර්ශනීය අක්කර 3 1/​2 තේ ඉඩමක් විකිණීමට තිබේ. 077-6975812,​ 071-2367284.
033466

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට අමතන්න. 0719333444
033365

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය

සියලුම පහසුකම් ආසන්නයේ පිහිටි 1 වන අදියර වැඩිම ඉල්ලුමක් සහිත පර්චස් 11.5 ඉඩමේ පිහිටි නිදන කාමර දෙකක් සහිත නිවස. නිවාඩු නිවස්නයක් සඳහා ඉතාමත් යෝග්‍ය ස්ථානයකි. අමතන්න - ඊමේල් s​p​i​n​t​o​u​k​@​a​o​l​.​c​o​m​,​ දුරකථනය : +44 7967134545,​ +44 7973727344.
028379

ගේ දොර ඉඩකඩම් විකිණීමට පොළොන්නරුව දිස්ත්‍රික්කය

හෝටල් සඳහා ටවුනා රන් කොත් වෙහෙර අසල පොළොන්නරු නගරයේ ඉඩම මිල සාකච්ඡා කළ හැක. 077-3256563.
033471

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 0711623623.
033301

කෑගල්ල වගා කරන ලද අක්කර 03 ක ඉඩම විකිණීමට ඇත. 077-3681777.
033852

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයට සමීපයෙන් සන්දරවල හන්දියෙන් ඔබ නොසිතූ මිලකට බිම් කොටස් 02 ක්. 20% වට්ටම් සහිතයි. 0711480480.
033289

ගාල්ල - ඉමදූම,​ අකුරැස්ස පාරට ඉතා සමීපව අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2යි. පහසුගෙවීමේ ක්‍රම,​ බැංකු ණය සහ 20% වට්ටම් සහිතව. නළ ජලය හා විදුලිය සමගින්. 071-1154154.
033321

ගාල්ල,​ කරාපිටිය ආසන්නයෙන් වදුරඹ,​ ගාල්ල ප්‍රධාන මාර්ගයේ ඕවිලාන හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 10 ක්. පහසු ගෙවීම් සහ බැංකු ණය සහිතයි. 0711154154
033400

බද්දේගම නගරයට නුදුරින් අධිවේගී පිවිසුමට ඉතා ආසන්නයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා යහලදූව,​ වදුරඹ පාරෙන් අගනා බිම් කොටස් 60 ක් පර්චසය රු. 160,​000/​= සිට. 20% වට්ටම් සහිතව. 0711480480
033376

බිම් කොටසම ලක්ෂ 10 යි. අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට හා සුන්දර වෙල්යායකට මුහුණලා සුපිරි නේවාසික බිම් කෙටස්. 20% වට්ටම් සහ බැංකු ණය පහසුකම් සහිතයි. (0719111222)
033268

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

දික්වැල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හන්දියට සමීපව පර්චසය රු. 90,​000/​- සිට පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 0711444999.
033303

මාතර නව පරිපාලන නගරය,​ කඹුරුගමුව ලැබීම හන්දියට ආසන්නයෙන් පර්චසය රු. 285,​000/​- සිට. සියලු පහසුකම් සහිත බිම් කොටස් 10 ක්. නව උසාවි සංකීර්ණයට හා රෝහල්වලට සමීපයෙන්. 10% වට්ටම් සහිතයි. 0711444999.
033295

ලැබීම වව්මේ ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරික රෝහල් මායිමේ කොළඹ මාතර යෝජිත පාර මිල සාකච්ඡාවට. 071-6588080.
033472

ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

තංගල්ලෙන් අඩුම මිල තංගල්ල - බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නළගම පාර‍ෙන් පර්චසය රු. 129,​000/​= සිට නළ ජලය හා විදුලිය සමගින් බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 20% වට්ටම් සහිතයි. 0711444999
033374

ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට කොළඹ දිස්ත්‍රික්කය

ඇතුල්කෝට්ටේ ඇනෙක්සිය පැන්ට්‍රිය,​ ශීතකරණය,​ උණු/​සිසිල් ජලය,​ ගෘහභාණ්ඩ වෙනම ඇතුල්වීම,​ ගරාජය,​ යාබද නාන කාමරය. රු. 40,​000/​-,​ රු. 30,​000/​-,​ රු. 25,​000/​-. මාස තුනක අත්තිකාරම්. 0714-033750.
028966

කාමරය රු. 15,​000 මාස 3 ක අත්තිකාරම් යුවලකට හෝ විශ්වවිද්‍යාල සිසුන්ට. කාමර 2 කේ කුඩා නිවස මසකට රු. 35,​000 යි. මාස 6 අත්තිකාරම්. දෙහිවල. 011-2731127.
033444

කොළඹ 5 තනි කාමරයක්,​ කුස්සියක්,​ නාන කාමරය සහිත ඇනෙක්සිය මසකට රු. 20,​000/​-. 077-3062062.
033611

කොළඹ 7 ට ආසන්න අලුත් එපාට්මන්ට් නිවසක වායුසමීකරණය සහිත කාමර දෙකක් කාන්තාවන් දෙදෙනෙකුට සියලුම පහසුකම් ඉතා ආසන්නයේ පිහිටා ඇත. l​a​n​d​s​f​o​r​9​2​@​g​m​a​i​l​.​c​o​m​. 071-0371263.
033753

නුගේගොඩ නගරයට ඉතා ආසන්නව කාමර 3 සහිත නිවස කුලියට දීමට. බැලීම සෙනසුරාදා,​ ඉරිදා. 078-5100429.
028358

නුගේගොඩ මිරිහාන විමලවත්තේ පළවෙනි පටුමගේ නො 16,​ උඩුමහලේ සියලුම පහසුකම් ඇති කාමර තුනක ඇනෙක්සියක්. 077-3112892/​ 076-3427311/​ 076-3427311.
033685

බොරලැස්ගමුව,​ අබේරත්න මාවත Villa,​ Inn හෝ ඔබගේ කාර්යාලයක් සඳහා අනගිම තැන. ආකර්ෂණීය තෙමහල් නිවස- ඔබගේ ව්‍යාපාරික හෝ නේවාසික අවශ්‍යතා සඳහාම අගනේය. ඔබගේ අමුත්තන්,​ කාර්යමණ්ඩලය හෝ පවුලේ සාමාජිකයන් සඳහා සුවපහසු ඉඩ පහසුකම් සහිත නිදනකාමර පහකි. අදාළ නිවසට,​ රූෆ් ටොප් එකක්,​ අඩි 12 උස සම්පූර්ණ දේපළ වටේට ඉදිකළ තාප්පය සහිතය. අඩි 20 පාර සමග වාහන 3කට රථගාල ඉඩකඩ. මසකට රුපියල් 180,​000/​- පෙර මුදල් අවශ්‍යයි. 070-4644640.
033158

මහරගම පමුණුව නව රෝහල පාරේ නිවසක් බදුදීමට තිබේ. (නිසල මාවත) 0779424111.
033042

මීගොඩ පුවක්වත්ත පාරේ අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට තිබේ. කාමර 3. 125/​190 බස්පාරට 700m,​ 071-2438458,​ 071-3151799.
033487

Comments