ව්‍යාපාරික | Page 3 | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික අවස්ථාවන්

ප්‍රමුඛ පෙලේ බහුජාතික සමාගමකට කොළඹ අවට ප්‍රදේශයෙන් අලෙවි නියෝජිතයෙකු අවශ්‍යයි. අවම වශයෙන් මිලියන 40 මුදල් යෙදවීමේ හැකියාව. විමසීම් : 0777260853.
031798

ව්‍යාපාරික ස්ථාන විකිණීම

තලවතුගොඩ පර්චස් 20 ක ව්‍යාපාරික ස්ථානය විකිණීමට. සියලු පහසුකම් සහිතයි. ප්‍රධාන පාරට යාබදව වැඩිම ඉල්ලුමට. 0765639239,​ 0759000993
031686

දෙහිවල,​ පැපිලියාන පාර,​ ප්‍රධාන පාරට මුහුණලා පිහිටි තෙමහල් ගොඩනැගිල්ල විකිණීමට. ඉඩම පර්චස් 6 යි. 071-7166016 /​ 0707166016.
031715

මහරගම නගරයට 1km දුරින් ගබඩාවක්,​ කාමර 5 යුත් නිවස සහ කාර්යාල පහසුකම් සහිත තෙමහල් ගොඩනැගිල්ලක් විකිණීමට. වාහන නැවතීමේ පහසුකම් සහිත අඩි 30 ප්‍රධාන පාර සහ අඩි 20 හරස් පාරක් සහිතයි. විමසීම් - 0775336555
031992

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

අඩි 20 සහ අඩි 40 කන්ටේනර් පාර්ක් සඳහා හැඳල,​ වත්තල,​ (KG පාර සහ සනී ගුණවර්ධන මාවත) පිහිටි හිස් ඉඩම් කෙටි කාලීනව බදු දීමට ඇත. විමසීම්. 074-3004866,​ 077-6709646.
031676

ගම්පහ වෝඩ්සිටි සාප්පු සංකීර්ණයේ සියලු පහසුකම් සහිත ව්‍යාපාරික ස්ථාන කුලී පදනමට ලබා ගත හැක. 077-7256908.
031891

නවතම කාර්යාලයකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මණින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව.අඩි.758,​ නො.545,​ ශ්‍රී සංඝරාජ මාවත,​ කොළඹ 10 පිහිටා ඇත. ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. වරායට,​ වරාය නගරයට සහ පිටකොටුවට මිනිත්තු 10 යි. සියලුම පහසුකම් සහ තෙකලා විදුලිය සහිතයි. විමසීම්.074-3004866,​ 077-6709646.
031674

නුගේගොඩ විජේරාම හන්දියට ආසන්නව හයිලෙවල් පාරේ කාර්යාල අවකාශ ව්‍යාපාරික කටයුතු සඳහා කුලියට දීමට ඇත. පළමු මහල - වර්ග අඩි 500. බිම් මහල වර්ග අඩි 800. ටෙලි. 071-6786930.
030621

පෑලියගොඩ,​ මීගමුව පාරට මුහුණලා පිහිටි වාහන සර්විස් එකක් කුලියට දීමට තිබේ. ටෙලි. 0112937000,​ 0766219221. 0771906571
031704

විදුලි විද්යුත් උපකරණ

උසස් තත්ත්වයෙන් යුත් Cube E-Cinema Ray Luxon (HV 3C 0.65 1080p dual 330W) ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක් ඉක්මණින් විකිණීමට ඇත. විමසීම්. 077-5716497,​ 0777-798820.
031682

වෛද්‍ය උපකරණ විකිණීම

වෛද්‍ය මධ්‍යස්ථානයකට,​ රෝහලකට අවශ්‍ය ජර්මනියේ නිෂ්පාදිත (SIEMENS X 300) අල්ට්‍රාසවුන්ඩ්ස් ස්කෑනරය සහ ශල්‍ය උපකරණ විකිණීමට. 0773447244.
031795

යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම

මෙරට භාවිත කරන ලද TATA HITACHI 470H වර්ගයේ එක්ස්කැවේටර් 2 ක් (Long arm boom) අමතර එක් (Short arm boom) සමග වැඩිම ඉල්ලුමට /​ ඉක්මනින් විකිණීමට ඇත. විමසීම් : දු.ක. 077-3033624 (මෙම යන්ත්‍ර 2 ගෙන්වන ලද ව්‍යාපෘතිය නිම වී ඇත.)
031837

Comments