නිවාස හා ඉඩම් | Page 2 | සිළුමිණ

නිවාස හා ඉඩම්

 වතුපිටි විකිණීම

ගාල්ල බද්දේගමින් ඉඩමක් විකිණීමට. අක්කර 06,​ දක්ෂිණ අධිවේගී පිවිසුමට 1.7 km,​ පාරට මුහුණලා කොටසක තේ,​ කුරුඳු,​ මිශ්‍ර වගාවන් සහිත කෘෂි ඉඩමකි. ළිං ජලය සහ විදුලිය ඇත. පාරම්පරික පිරිසිදු ඔප්පු සහිතයි. විදෙස් ආයෝජකයින්ට සුදුසුයි. සත්‍ය ගැනුම්කරුවන් පමණක් විමසන්න. ටෙලි. 0718114614. t​a​n​g​o​h​u​t​@​g​m​a​i​l​.​c​o​m​
031562

මොරවක අක්කර 7.5 ක වීපී තේ ඉඩම ඉතා කඩිනමින් විකිණීමට ඇත. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 077-3002168.
031310

ගොඩනැගිලි ඉදිකිරීම් /උපකරණ

A.M.R කන්ස්ට්‍රක්ෂන් අපගේ අගනා ප්ලයිවුඩ් සැටලිම ගසා කම්බිබැඳ කොන්ක්‍රීට් කරදෙනු ලැබේ. ඔබට අවශ්‍ය සිලුම ඉදිකිරීම් සඳහා විමසන්න. 077-7966493,​ 074-3412841.
030272

ගේදොර ඉඩකඩම් සේවා

සිල්වත් උපසපන් හිමිනමකට ඉඩමක් පූජාකිරීමට කැමති පින්වතෙක් හෝ පින්වතියක් සිටීනම් පහත අංකයට දන්වන්න. 071-0724337 කළුතර දිස්ත්‍රික්කය විශේෂයි.
031945

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කටුබැද්ද කැම්පස් එක අසල පර්චස් 6 තෙමහල් නිවස විකිණීමට වැඩිම ඉල්ලුමට. -076-5689989,​ 076-9754850.
031472

කිරිවත්තුඩුව හන්දියට (1.4 km) නුදුරින් පිහිටි පර්චස් 100 ක වටිනා පොල් ඉඩමක් විකිණීමට ඇත. උසාවි නියෝගයකින් බෙදීමෙන් ලැබුණු නිරවුල් ඔප්පු. අඩි 20 සහ අඩි 15 මාර්ග වලින් පිවිසුම් දෙකක්. NSBM විශ්වවිද්‍යාලයට (7km) සහ හෝමාගම නගරයට (8km). දුරකථන : 071-6786930.
030605

කොට්ටාව නගරයට 1 කි.මී. දුරින් (255 පිළියන්දල බස් පාර) ගැමුණු පුර 4 වන පටුමගෙහි ඉතා සුන්දර වෙල්යායකට මායිම්ව අගනා බිම් කොටස් 5 ක්. නළ ජලය,​ විදුලිය,​ තාර පාර,​ සියල්ල අංගසම්පූර්ණ ඉඩම පර්. 7,​ 8 යන බිම් කොටස් වලින් ඇත. එකවර මිලදී ගැනීමේදී 10% විශේෂ වට්ටමක් හිමිවේ. විමසීම් Ajanee Homes & Lands. 0703601010 /​ 0703601011.
031829

කොට්ටාව රුක්මල්ගම පාසල් මාවත තට්ටු දෙකේ කාමර 04 වර්ග අඩි 2000 ඉතා නවීන නිවස විකිණීමට. 0773011107
027843

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම,​ කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලු පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​= සිට. වටිනාකමින් 40% ක් ගෙවා ඉතිරිය පොලී රහිතව ගෙවන්න. අමතන්න. 0703777888
030183

කෝට්ටේ කිඹුලාවල පර්චස් 10 වටිනා දෙමහල් නිවසක් මුදල් හදිස්සියකට විකුණමි. ලක්ෂ 450/​=. 0711358244
031999

ගල්කිස්ස වටරප්පල පටුමගේ පර්චස් 18.6 විකිණීමට තිබේ. පැරණි ගෙවල් දෙකක්ද ඇත. 0755771324,​ 0777-612115.
031441

ගොඩගම,​ වටරැක දුම්රිය ස්ථානයේ සිට මීටර් 150 ක දුරින් පර්චස් 11 ක සහ පර්චස් 6 ක ඉඩම් කැබලි විකිණීමට තිබේ. 0703336655,​ 0713911964
031688

ගොතටුව බෝගහ හන්දිය පාර,​ (ගිගිල්ස් ජාත්‍යන්තර පාසලට 150m) පර්. 6.5 ඉඩම සමග නිවස විකිණීමට.) 0712878211,​ 0776363643
031690

තලවතුගොඩ හෝකන්දර නගරවලට නුදුරින් සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 7 පදිංචියට අගනා ඉඩම විකිණීමට. 0770673171.
031580

නුගේගොඩ,​ ජම්බුගස්මුල්ල මාවත අගනා පර්චස් 20 විකිණීමට. 0773011107
027840

පාදුක්ක ජයන්ති මාවත පර්චස් 15 ක ඉඩම සමග දෙමහල් නිවස විකිණීමට තිබේ. 070-3336655,​ 071-3911964.
027116

පාදුක්ක නගරයේ සිට කි. මී. 1.5 ක දුරින් පර්චස් 15 ක ඉඩම සහ දෙමහල් නිවස විකිණීමට තිබේ. 0703336655,​ 0713911964
031687

පානදුර - නල්ලුරුව,​ දික්බැද්ද,​ සූරිය උයන පර්චස් 15 ඉඩම පානදුර නගරයේ සිට කිලෝමීටර 2.5,​ පර්චසය රු. 295,​000/​-. අමතන්න. 0779273262.
031739

පිළියන්දල අවට පිහිටි අක්කර 3 1/​2 පමණ ඉඩම පොල් පැළ 100 ක් පමණ හිටවා ඇති ඕවිටි සහිත ඉඩම විකිණීමට තිබේ. 0112706314.
031240

පිළියන්දල - කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට,​ මාස 18 ක් දක්වා පොලී රහිතව වාරික හෝ 15.5% පොලී අනුපාතයේ සිට පහසු ගෙවීමේ ක්‍රම. හෝම්ලෑන්ඩ්ස් වෙතින්. අදම අමතන්න. 071-1375375.
030191

බංගලාවත්ත,​ මාබෝල,​ වත්තල පිහිටි පර්චස් 16 ක සමචතුරශ්‍රාකාර හිස් ඉඩම විකිණීමට. අමතන්න. 0777-314853.
031824

බත්තරමුල්ල පැලවත්ත නගරවලට නුදුරින් අකුරේගොඩ ප්‍රධාන පාරට මුහුණලා පර්. 11 ඉඩම විකිණීමට. 0714290392.
031584

බත්තරමුල්ල පැලවත්ත මංසන්ධියට මී. 250 දුරින් පර්චස් 20 තැනිතලා,​ නේවාසික ඉඩම අඩි 100 ක් පාරට මුහුණලා අනුමත නිවාස සැලැස්ම,​ ජලය,​ විදුලිය,​ නළලිඳක්,​ නිරවුල් ඔප්පු. 071-4752039,​ 070-3330438.
032025

බත්තරමුල්ල සුභූතිපුර උඩුමහල කුලියට දීමට තිබේ. කාමර 3 Passport Office ආසන්නයේ වාහන නැවතීමේ පමහසුකම් 0713663201
031691

බත්තරමුල්ල,​ කොස්වත්ත පර්චස් 16 ක ඉඩමක් ප්‍රධාන පාරට 200m ක් දුරින් ඉක්මණින් විකිණීමට මිල සාකච්ඡා කරගත හැක. පර්චසය ලක්ෂ 20. 0775362529
031689

බෙල්ලන්තර විහාර මාවත ටයිල් තනි තට්ටුවේ කාමර 2 සාලය කුස්සිය සහිත නිවස විකිණීමට. ලක්‍ෂ 210. දුරකථනය - 078-6910110.
031427

බොරලැස්ගමුව - බෝකුන්දර පාසැල් මාවතෙහි පිහිටි නවීන තෙමහල් නිවස කාමර 5,​ නාන කාමර 3,​ සකස්කළ ගෙවත්ත,​ සුපිරි නේවාසික පරිසරය පර්චස් 15 මිලියන 58/​-. 0770093566.
031738

මරදාන පොලිසිය අසල මාලිගාකන්ද පාරට මුහුණලා ඇති ව.අ. 460 ක මහල් 3 ක් ඇති ගොඩනැගිල්ලේ පහත මාලය පදිංචියට,​ ව්‍යාපාරයකට සුදුසුයි. විදේශගතවීමට ඉක්මණින් විකුණමි. ලක්ෂ 75 යි. මිල සාකච්ඡාකළ හැක. 0741416655.
031898

මහරගම මහමේඝවත්ත සණස මාවත පර්චස් 22 ඉඩම විකිණීමට. (පර්. 10,​ 12 යාබද කොටස්) දෙකම. වට්ස් ඇප් : +61424514231,​ ඊමේල් : k​r​i​s​h​a​n​p​r​1​9​7​3​@​g​m​a​i​l​.​c​o​m​,​ 0716365346.
031602

මාලබේ නගරයට නුදුරින් 170,​ 190 ප්‍රධාන බස්පාරට ඇවිදින දුරින් සුන්දර වෙල්යායකට මුහුනලා පර්. 8 ඉඩම විකිණීමට. 0714290392.
031583

මාලබේ පර්. 12 කොටස් 2. පස්යාල පර්. 12.5 කොටස් 3. ඌරපොල පර්. 16.75. ලාබයට. 0710-104703,​ 077-1671136.
028790

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට අාසන්නව මාස 18 ක් දක්වා පොලී රහිතව ගෙවීම් පහසු ගෙවීමේ ක්‍රම,​ බැංකු ණය පහසුකම් සහිතව. අමතන්න. 0717999222
030182

මාලඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් මාස 18 ක් දක්වා පොලී රහිතව ගෙවීමේ ක්‍රම සමගින්. එකවර ගෙවීමේදී විශේෂ වට්ටමක්. අමතන්න. 0717999222
030181

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 200,​000.00 සිට,​ මාස 18 ක් දක්වා පොලී රහිත වාරික හෝ 15.5% සුවිශේෂී පොලී අනුපාතයට පහසු ගෙවීමේ ක්‍රම සමගින් හෝම් ලෑන්ඩ්ස් වෙතින්. අදම අමතන්න. 0717777888
030171

මොරටුව අඟුලානේ දුම්රියපල ආසන්නයේ අංගසම්පූර්ණ,​ නිදන කාමර 04,​ නාන කාමර 02,​ පර්. 6 ක නව නිවස විකිණීමට. බිම් සවිය ප්‍රථම පන්තියේ ඔප්පුව. අමතන්න. 076-2479059.
031439

රාජගිරිය නගරයේ සිට කි.මී එකක් දුරින් පිහිටි සියලු පහසුකම් සහිත දෙමහල් නිවස කාමර 5කින් නාන කාමර 3කින් යුක්තය. නිවස ව.අ. 3,​200 පමණී. නිවසට පිවිසෙන මාර්ගය අඩි 20 ක පාරකි. වාහන හතරකට පහසුකම් ඇත. ඉඩම පර්චස් 12.8 කි විකුණුම් මිල මිලියන 63කි. විමසීම් දුරකථන 071-8294083,​ 077-0598661.
031496

රාවතාවත්ත එම්මානුවෙල් පල්ලිය අසල පර්චස් 22 ක තනි තට්ටුවේ නිවසක් විකිණීමට ඇත. 0703391312,​ 0741475167.
031575

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 071-0888222.
030162

කඩවත,​ කිරිමැටියාගාර පාර (කඩවත රාගම ප්‍රධාන පාරෙන් හැරී) පර්චස් 30ක ඉඩම විකිණීමට. (කඩවත නගරයට කි. මීටර 1යි) ඉඩම ඉතාම රමණීය හා පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක පිහිටා ඇත. පිරිසිදු ඔප්පු පර්චසයක් සඳහා රුපියල් මිලියනයක් 1,​000,​000/​- බලාපොරොත්තු වේ. පැමිණෙන්න. අමතන්න. 0777-695110,​ 0777-716111.
031716

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 යි. බිම් කොටසම ලක්ෂ 24 සිට,​ වටිනාකමින් 40% ක් ගෙවා ඉතිරිය පොලී රහිතව ගෙවන්න. අමතන්න. 071-0888777.
030185

කදාන දුම්රියපලට නුදුරුව පේරලන්ද පාරේ පර්. 7.31 තට්ටු 3 අඩක් නිමකළ නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත. 077-2224110,​ 077-4573103.
031283

කඳාන පාතිමා මාවතේ නිවස සහිත ඉඩම පර්චස් 13.50 ලක්ෂ 185 අක්වයිනස් ගුණසේකර. 0776524456
031696

කිරිබත්ගොඩ,​ මාකොළ,​ ප්‍රධාන පාරට 50m අඩි 20 කාපට් පාරට මුහුණලා පර්. 20 විකිණීමට. 077-7315250.
031909

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 298,​500 සිට. 0703111333
030192

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් 295,​000/​= සිට. අමතන්න 0710333111
030176

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි.05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපල පේනමානයේ පර්චසය රු. 317,​500/​- සිට. 070-3111666.
030168

ගම්පහ - උඩුගම්පොළ නාගරික බිම් කොටස්,​ ගුවන් තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​= සිට. 0711243243
030179

ජාඇල නගරයට කි. මී. 1 1/​2 පොල් හෝ වෙනත් වගාවන් කළ හැකි පර්. 200 වැඩි කුඹුරු ඉඩම. නිරවුල් ඔප්පුව සහ පිඹුර (Survey Plan) පර්චසයක් 40,​000/​= 0718408564
031697

දළුගම කැලණිය පන්සල පාරේ පරණ නුවර පාරේ සිට මීටර් 200 දුරින් නිරවුල් පර්චස් 11 බිම් කැබැල්ල ඉහළ ඉල්ලුමට. (විශ්වවිද්‍යාල නේවාසිකාගාර මාර්ගයේ) අමතන්න. 070-5583427.
031015

නයිවල තපෝවන පන්සල පාරේ වෙල්යායකට මුහුණලා ඇති සනීපවත් පරිසරයක ඇති පර්චස් 19 විශාල ඉඩම විකිණීමට ඇත. ගැනුම්කරුවන් පමණක් අමතන්න. 0767134152.
031570

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි සියලු පහසුකම් සහි අගාන නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන,​ කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485
030175

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්,​ අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​- සිට. 070-2333111.
030160

රාගම වෛද්‍ය පීඨයට යාබදව පර්චස් 18 ඉඩමක් විකිණීමට ඇත. පර්චසය ලක්ෂ 10යි නිවසක්ද ඇත. 077-5275183,​ 077-7222069.
031679

වේයන්ගොඩ,​ මගලෙගොඩ ජල විදුලිය ඇති අමානෝ වහලය සහිත වර්ග අඩි 1500 ගොඩනැගිල්ලක් සමග පර්චස් 66 පොල් ඉඩම වහාම විකිණීමට. කොටස් වශයෙන්ද දෙනු ලැබේ. 0761480658.
031566

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව - ගෝනපල,​ වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස්,​ නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින්. මාස 18 ක් දක්වා පොලී රහිතව ගෙවීම්,​ පහසු ගෙවීමේ ක්‍රම,​ බැංකු ණය පහසුකම් සහිතව. අමතන්න. 071-7999222.
030194

කළුතර උතුර පර්. 9.8 ක ඉඩමක් විකිණීමට. ගාලු පාරට 1.5km,​ සුපිරි වෙළඳසැල් පාසල්,​ සියලුම නාගරික පහසුකම් ආසන්නයෙන්. දු.අ. 0112622544.
031449

කළුතර වටිනා පර්. 400 ක ඉඩමකි. හොඳ පරිසරයකි. ජලනළ වතුර විදුලිය ඇත. පදිංචි වී ව්‍යාපාර කරගත හැකිය. පර්චසය රු. 78,​000 ක් පමණි. 0787727927
031934

කොළඹ හොරණ 120 ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 35 අගනා බිම් කොටසක් දීර්ඝ කාලීනව බදු දීමට ඇත. 077-6613570,​ 071-6119368.
031774

පානදුර රෝහලට,​ පොලිසියට,​ ජාත්‍යන්තර පාසලට 1km ඇතුළත අධිවේගයට,​ දුම්රියට ආසන්න පර්චස් 10 ඉඩම විකිණීමට. වටේටම තාප්ප,​ පුළුල් පාරකට මුහුණලා. පදිංචියටත්,​ ව්‍යාපාරයකටත් සුදුසුය. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. ගැණුම්කරුවන්ගේ වැඩිම ඉල්ලුමට. 0721971782
031879

වාද්දුව ප්‍රධාන ගාලු පාරට ඉතාම ආසන්න අලුතින් ඉදිකරනලද නව නිවසක් විදෙස් ගතවීමට වහා විකිණේ. 070-2152393.
031208

හොරණ ගෝනපල 120 බස් මාර්ගය අාසන්නයේ පර්චස් 10ක ඉඩම සියලු පහසුකම් සහ අනුමැතිය ඇති බැංකු ණය පහසුකම්,​ ඉතා ඉක්මනින් විකිණීමට. 077-1505153.
031885

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට මාස 18 න් පොලී රහිතව ගෙවන්න. අමතන්න. 071-7999222.
030188

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​= සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
030169

ඉබ්බාගමුව,​ බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරුසමගින් පර්. රු. 241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 071-0999222.
030195

කුරුණෑගල,​ මීගමුව ප්‍රධාන පාරට මුහුණලා දංකොටුව සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 179,​500/​= සිට නළ ජලය,​ විදුලිය සමග. 0703222888
030172

කුරුණෑගල,​ මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය,​ සමග. පර්චසය රු. 217,​500/​= සිට. 0703111555
030177

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​- සිට නල ජලය සමග. 0711-999888.
030158

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​- සිට නල ජලය සමග. (0703-111555)
030156

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය 210,​000/​-. අදම අමතන්න. 0711-241241.
030157

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර දවුලගල වටදෙනියේ නුවර පාරේ පිහිටි පර්. 34ක කාමර 05ක්,​ සමග සියළු පහසුකම් සහිත විශාල නිවසක් සමග යාබද කුඩා නිවසක් විකිණීමට ඇත. වාහන නැවතීමේ පහසුකම් ද ඇත. පර්චස් 01ක් 450,​000/​=. Ansar 077-4481174.
031529

මහනුවර හාරගම පර්චස් 20 ක් විකිණීමට ඇත. නුවරට විනාඩි 20. 0719506406.
031816

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නල ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719-444666.
030164

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888
030180

මාතලේ මඩවල උල්පත A9 මාර්ගයට මුහුණලා අගනා නේවාසික බිම් කොටස්,​ නළ ජලය විදුලිය සමග පර්චසය රු. 175,​000/​- සිට. 071-9444666.
030193

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

පැවරීමක් සහිත පර්. 70 ඉඩමක් තවලන්තැන්න තලවාකැලේ කාපට් පාරට මුහුණලා විකිණීමට ඇත. නුවරඑළියට කි.මී. 24 ද ගම්පලට කි.මී. 26 කි. විදුලිය නළ ජලය සහිතයි. පර්චසය රු. 65 න් දාහයි. විමසන්න. 0758769470.
031702

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
030186

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුර දිස්ත්‍රික්කය

සියලුම පහසුකම් ආසන්නයේ පිහිටි 1 වන අදියර වැඩිම ඉල්ලුමක් සහිත පර්චස් 11.5 ඉඩමේ පිහිටි නිදන කාමර දෙකක් සහිත නිවස. නිවාඩු නිවස්නයක් සඳහා ඉතාමත් යෝග්‍ය ස්ථානයකි. අමතන්න - ඊමේල් s​p​i​n​t​o​u​k​@​a​o​l​.​c​o​m​,​ දුරකථනය : +44 7967134545,​ +44 7973727344.
028379

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 0711-623623.
030166

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල කරාපිටියට ආසන්නයෙන් වඳුරඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ ඕවිලාන හංදියට නුදුරින් අගනා බිම්කොටස් 10 ක්. පහසු ගෙවීම් සහ බැංකු ණය සහිතයි. 071-1154154.
030196

ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයට සමීපයෙන් සන්දරවල හන්දියෙන් ඔබ නොසිතූ මිලකට බිම් කොටස් 02 ක්. 20% වට්ටම් සහිතයි. 0711-480480.
030159

ගාල්ල - ඉමදුම අකුරැස්ස පාරට ඉතා සමීපව අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසු ගෙවීමේ ක්‍රම,​ බැංකු ණය සහ 20% වට්ටම් සහිතව නළ ජලය හා විදුලිය සමගින් 0711154154
030174

බද්දේගම නගරයට නුදුරින් අධිවේගී පිවිසුමට ඉතා ආසන්නයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා යහලදූව වඳුරඹ පාරෙන් අගනා බිම් කොටස් 60 ක් පර්චසය රු. 160,​000/​- සිට 20% වට්ටම් සහිතව. 071-1480480.
030190

බිම් කොටසම ලක්ෂ 10 යි. අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට හා සුන්දර වෙල්යායකට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස්. 20% වට්ටම් සහ බැංකු ණය පහසුකම් සහිතයි. (0719-111222)
030154

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

අකුරැස්ස දෙණියාය මාර්ගයේ දීගල ලේනම පාරට මායිම්ව දර්ශණීය කුඹුරු යායක් ඉදිරිපිට පිහිටි අක්කර 2ක සරුසාර තේ ඉඩම සමග පර්චස් 40 ක ඉඩම වැඩිම ඉල්ලුමට විකුණනු ලැබේ. විමසීම්. 0714-955182.
031503

දික්වැල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හංදියට සමීපව පර්චසය රු. 90,​000/​- සිට පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 0711-444999.
030167

මාතර අකුරුගොඩ කොත්පහ වෙහෙර හන්දිය පර්චස් 156 නිවස සහිත ඉඩම විකිණීමට. තෙකලා විදුලිය,​ නළ ජලය සහිතයි. මාතර - වැලිගමට කිලෝමීටර 9. පර්චසය 180,​000/​-. 0718-263961,​ 0112-534814.
031737

මාතර නව පරිපාලන නගරය කඹුරුගමුව ලැබීම. සියලු පහසුකම් සහිත බිම් කොටස් 10 ක්. නව උසාවි සංකීර්ණයට හා රෝහල්වලට සමීපයෙන්. 20% වට්ටම් සහිතයි. 0711-444999.
030161

ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

තංගල්ලෙන් අඩුම මිල තංගල්ල - බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නළ ගම පාරෙන් පර්චසය රු. 129,​000/​- සිට. නළජලය හා විදුලිය සමගින් බැංකු ණය හා පහසුගෙවීමේ ක්‍රම. 20% වට්ටම් සහිතයි. 071-1444999.
030189

ගේ දොර ඉඩකඩම් විකිණීමට මඩකලපුව දිස්ත්‍රික්කය

මඩකළපුව නගරයේ ත්‍රිකුණාමලය පාරේ පර්චස් 100 ඉඩමක් විකිණීමට. අමතන්න. 077-8852009.
031604

ගේ දොර ඉඩකඩම් කුලියට/ බද්දට කොළඹ දිස්ත්‍රික්කය

ඇතුල්කෝට්ටේ ඇනෙක්සිය පැන්ට්‍රිය,​ ශීතකරණය,​ උණු/​සිසිල් ජලය,​ ගෘහභාණ්ඩ වෙනම ඇතුල්වීම,​ ගරාජය,​ යාබද නාන කාමරය. රු. 40,​000/​-,​ රු. 30,​000/​-,​ රු. 25,​000/​-. මාස තුනක අත්තිකාරම්. 0714-033750.
028966

කඩුවෙල ඒකක දෙකක යාබඳ නිදන කාමර සහිත කාමර 5ක්,​ සේවක වැසිකිළිය,​ වාහන 2ක් සඳහා නැවතුම සහිත පදිංචිය සුදානම් නිවස කුලියට. 0777-259152.
031727

කාමර 2 සාලය,​ කුස්සිය බාත් රෑම් සහිත නිවස කුලියට දීමට ඇත. නුගේගොඩ. 070-3242931,​ 011-2829991.
031442

කොළඹ ආනන්ද,​ අසෝක,​ සංඝමිත්තා විදුහල් වලට මායිම්ව දීර්ඝ කාලීන බදු පදනම මත තට්ටු නිවාසයක කුඩා නිවාස ඒකක 3 ක් දීමට තිබේ. විමසීම් : 0777709213.
031813

කෝට්ටේ රජමහා විහාර පාරේ කාමර 03 ක් සහිත උඩුමහල් නිවස කුලියට දීමට අැත. 0774562117
031728

නිදන කාමර 2ක්,​ නාන කාමර 2ක්,​ මුළුතැන්ගෙය ආහාර ගන්නා කාමරය,​ විසිත්ත කාමරය,​ වාහනයක් සඳහා නැවතුම අර්ධ ලෙස ගෘහ භාණ්ඩ සහිත නිවස මසකට රු. 130,​000/​- සාකච්ඡා කර ගත හැක. 077-3002168,​ 077-5635413.
031311

නුගේගොඩ නගරයට ඉතා ආසන්නව කාමර 3 සහිත නිවස කුලියට දීමට. බැලීම සෙනසුරාදා,​ ඉරිදා. 078-5100429.
028358

නුගේගොඩ මිරිගාන විමලවත්තේ පළවෙනි පටුමගේ නො 16. උඩුමහලේ සියලුම පහසුකම් ඇති කාමර තුනක ප්‍රධාන නිවස. 071-8329210,​ 076-3427311,​ 0112856918,​ 077-3112892.
031896

පන්නිපිටිය හයිලෙවල් පාරට 250m දුරින් අංගසම්පූර්ණ තනි මහල් නිවසක් කුලියට දීමට ඇත. නිදන කාමර 4 ක්,​ නාන කාමර 2 ක් විසිත්ත කාමර සහ මුළුතැන්ගෙ සමගින් වට තාප්ප සහිත වාහන 2 ක් නැවැත්විය හැකි අගනා නිවස කුලියට දීමට. 0777755539.
031569

බෝකුන්දර හන්දිය පෙනෙන මානයේ කාමර තුනක් සහිත ගරාජ්,​ වට තාප්පය,​ තනි මහල් අංගසම්පූර්ණ නිවස රු. 50,​000/​= කට බදු දීමට. 0714010135
031990

රාජගිරිය මැක්ඩොනල් ඉදිරිපිට නිවසක උඩුමහලක් කාර්යාලයකට/​ නිවස කුලියට හෝ බද්දට දීමට තිබේ. කාමර 02 සමග සියලු පහසුකම් සහිතයි. 077-6532576.
031730

වැල්ලම්පිටිය නගරයට ආසන්නව ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 4 ක බිම් කොටසක් කුලී පදනම මත බදුදීමට තිබේ. විමසීම් : 0777314899.
031707

ගේ දොර ඉඩකඩම් කුලියට/ බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කිරිබත්ගොඩ නගරයට මීටර් 200ක් දුරින් රෝයල්පාම් ගාර්ඩ්න් හි දෙමහල් නිවසේ උඩුමහල කුලියට දීමට ඇත. විමසීම් 074-0003202.
031454

ජාඇල,​ නිවාසිපුර නිදන කාමර 2 ක් යාබද නාන කාමර,​ ලී බඩු සහිත සම්පූර්ණයෙන් ටයිල් කළ නිවස කුලියට 55,​000/​-. 0770025959.
031988

ගේ දොර ඉඩකඩම් කුලියට/ බද්දට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර උඩපේරාදෙණියේ නිදන කාමර 2 ක් සහිත නිවසක් කුලියට දීමට තිබේ. 0718061012
031514

Comments