
වතුපිටි උවමනායි
අවශ්‍යයි - සාප්පු ඉඩකඩ, පාරට මුහුණලා, බිම් මහලක, ව. අඩි 700 - 1250 අතර ඩුප්ලිකේෂන් පාර, කොළඹ 04, 05, ගාලුපාර, කොළඹ 04, 05, 06, හැව්ලොක් පාර, තිඹිරිගස්යාය උද්‍යාන පාර, විස්තර ඊමේල් කරන්න - wme.images@gmail.com rizan.wm@gmail.com අමතන්න - 0779880500, SMS - 0777272038
030484
වාණිජ්‍යමය වටිනාකමක්ඇති දේපල
අඩි 20 සහ අඩි 40 කන්ටේනර් පාර්ක් සඳහා හැඳල, වත්තල (KG පාර සහ සනී ගුණවර්ධන මාවත) පිහිටි හිස් ඉඩම් කෙටි කාලීනව බදු දීමට ඇත. විමසීම් 0743004866,0776709646
030187
වතුපිටි විකිණීම
යටගාර, නිවිතිගල, රත්නපුර සොබා සෞන්දර්යත්වයෙන් අනූන, අක්කර 37 ඉඩම විකිණීමට. ඉඩම ආදායම් උපයන තේ අක්කර 12, රබර් අක්කර 8 ක් මිශ්‍ර වගාවන් හා 100+ පොල් වගාවන්, ගම්මිරිස්, තැඹිලි, හොඳින් වැඩුණු මහෝගනී ගස් යන වගාවන්ගෙන් සමන්විත වේ. වගා නොකළ භූමිය අක්කර 17 ක් වේ. ආදායම් සහිත හොඳ ආයෝජනයකි. පිරිසිදු ඔප්පු. මෑතකදී කරන ලද මිනුම් කටයුතුවලින් පසු පිළියෙල කරන ලද පිඹුර සහිතයි. රාජකාරී දිනයන්හි පෙ.ව. 7.00 පසුව හා සතියේ දිනවල අමතන්න. 0773717129, 0777610093
030366
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරිය ලේක්ටෙරස්හි පර්. 12.41 ඉඩම වැඩිම ඉල්ලුමට. 0718-483050, 076-6440646.
030213
අතුරුගිරිය හබරකඩ මාර්ග අංක 697, 698 බස් මාර්ගයට මුහුණලා පර්චස් 6 යේ බිම් කොටස් විකිණීමට විමසන්න. 0773101180
030155
කිරිවත්තුඩුව හන්දියට (1.4 km) නුදුරින් පිහිටි පර්චස් 100 ක වටිනා පොල් ඉඩමක් විකිණීමට ඇත. උසාවි නියෝගයකින් බෙදීමෙන් ලැබුණු නිරවුල් ඔප්පු. අඩි 20 සහ අඩි 15 මාර්ග වලින් පිවිසුම් දෙකක්. NSBM විශ්වවිද්‍යාලයට (7km) සහ හෝමාගම නගරයට (8km). දුරකථන : 071-6786930.
030605
කොට්ටාව නගරයට 1 කි.මී. දුරින් (255 පිළියන්දල බස් පාර) ගැමුණු පාර 4 වන පටුමගෙහි ඉතා සුන්දර වෙල්යායකට මායිම්ව අගනා බිම් කොටස් 5 ක්. නළ ජලය, විදුලිය, තාර පාර, සියල්ල අංගසම්පූර්ණ ඉඩම පර්. 7, 8 යන බිම් කොටස් වලින් ඇත. එකවර මිලදී ගැනීමේදී 10% විශේෂ වට්ටමක් හිමිවේ. විමසීම් Ajanee Homes & Lands 0703601010 / 0703601011.
030462
කොට්ටාව රුක්මල්ගම පාසල් මාවත තට්ටු දෙකේ කාමර 04 වර්ග අඩි 2000 ඉතා නවීන නිවස විකිණීමට. 0773011107
027843
කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම, කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලු පහසුකම් සහිතව පර්චසය රු. 130,000/= සිට. වටිනාකමින් 40% ක් ගෙවා ඉතිරිය පොලී රහිතව ගෙවන්න. අමතන්න. 0703777888
030183
කොළඹ පර්. 1.8 ඉඩමද, ගෙයද, පර්. 6 1/2 ඉඩමද, බිල්ඩිමද, පර්. 2 ඉඩමද, තට්ටු 3 ගෙයද විකිණීමට ඇත. 033-2288303.
029578
ගල්කිස්ස ගාලුපාර දෙවන ඉඩම. හෝටල් පාර හන්දිය, 265/3, නිදන කාමර 2 ක පැරණි නිවස පර්චස් 3 1/2 විකිණීමට. 0777-872221.
030210
ගල්කිස්ස ගාලු පාරට නුදුරු (500m) පර්. 6.7 ක අංගසම්පූර්ණ නිවස සහිත ඉඩම විකිණීමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 077-3427288, 071-8508203.
030400
තලවතුගොඩ පැලවත්ත නගරවලට නුදුරින් ප්‍රධාන පාරකට මුහුනලා පර්. 11 ඉඩම විකිණීමට. 0714-290392.
030067
තලවතුගොඩ, කලල්ගොඩ 174 බොරැල්ල බස් පාර අසල අතුරු පාරකට මායිම්වූ පර්.100 කුඹුරු ඉඩම විකිණීමට. 0777-469894.
030361
දෙහිවල පැපිලියාන පාරේ පර්චස් 22.5 දෙමහල් සහ තනි මහලේ නිවාස විකිණීමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0777479682, 0766549458
030050
නුගේගොඩ මංසන්ධියට නුදුරින් පර්චස් 12 ක ඉඩම සහ නව නිවස ඉක්මණින් විකිණීමට. දු.ක. 0773-648799.
030020
නුගේගොඩ Apartment in Very good Condition for sale at Jambugasmulla road 3 bed room A/C 1250 soft with all facilitis. 0714-060505.
030470
නුගේගොඩ, ජම්බුගස්මුල්ල මාවත අගනා පර්චස් 20 විකිණීමට. 0773011107
027840
පාදුක්ක ජයන්ති මාවත පර්චස් 15 ක ඉඩම සමග දෙමහල් නිවස විකිණීමට තිබේ. 070-3336655, 071-3911964.
027116
පිටකෝට්ටේ, බැද්දගානේ පර්. 20 නිවස සහිත ඉඩම විකිණීමට. (නිවසේ වටිනාකම හැර) පර්චසයක් ලක්ෂ 30/-. අඩි 20 කාපට් පාරට මුහුණලා. 070-4545456.
030364
පිළියන්දල - කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට, මාස 18 ක් දක්වා පොලී රහිතව වාරික හෝ 15.5% පොලී අනුපාතයේ සිට පහසු ගෙවීමේ ක්‍රම. හෝම්ලෑන්ඩ්ස් වෙතින්. අදම අමතන්න. 071-1375375.
030191
බත්තරමුල්ල නගරයට නුදුරින් අකුරේගොඩ පාරට හා සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 35 ඉඩම විකිණීමට. 078-6064847.
030062
බොරලැස්ගමුව අබේරත්න මාවතේ මධ්‍යයේ, පුඛෝපභෝගී දිවියකට අවස්ථාවක්- මෙම ආකර්ෂණීය තෙමහල් මැදුරේ ඔබගේ සිහින නිවස අත්විඳින්න - ඉඩකඩ සහිත නිදන කාමර 05, යාබද නාන කාමර 02, අඩි 12 වට තාප්පය, මධ්‍යගත පිහිටීම, සියලු ගමනාන්තයන් සඳහා පහසු ප්‍රවේශය. මිල රුපියල් මිලියන 60. අමතන්න. 070-4644640.
027988
බොරලැස්ගමුව - බෝකුන්දර පාසැල් මාවතෙහි පිහිටි නවීන තෙමහල් නිවස කාමර 5, නාන කාමර 3, සකස්කළ ගෙවත්ත, සුපිරි නේවාසික පරිසරය පර්චස් 15 මිලියන 65/-. 077-0093566.
030403
බොරැල්ල මොබිටෙල් පිටුපස පර්ස් 02 දෙමහල් නිවසක් විකිණීමට. ලක්ෂ 60 මිල අඩු කරගත හැක. 0726733137, 0726780759, 0729877963.
030108
මාලබේ පැලවත්ත බත්තරමුල්ල පාරට මුහුණලා ව්‍යාපාරයකට කදිම පර්. 12 ඉඩම විකිණීමට. 077-0673171.
030065
මාලබේ SLIT කැම්පස් ඉදිරිපිට වැලිවිට පාරේ සුන්දර වෙල්යායකට මුහුණලා පර්චස් 16.5 ක ඉඩමක් විකිණේ. දු.ක. 0765551192, 0779601192.
030297
මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට අාසන්නව මාස 18 ක් දක්වා පොලී රහිතව ගෙවීම් පහසු ගෙවීමේ ක්‍රම, බැංකු ණය පහසුකම් සහිතව. අමතන්න. 0717999222
030182
මාලඹේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් මාස 18 ක් දක්වා පොලී රහිතව ගෙවීමේ ක්‍රම සමගින්. එකවර ගෙවීමේදී විශේෂ වට්ටමක්. අමතන්න. 0717999222
030181
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්, පර්චසය රු. 200,000.00 සිට, මාස 18 ක් දක්වා පොලී රහිත වාරික හෝ 15.5% සුවිශේෂී පොලී අනුපාතයට පහසු ගෙවීමේ ක්‍රම සමගින් හෝම් ලෑන්ඩ්ස් වෙතින්. අදම අමතන්න. 0717777888
030171
රාජගිරියේ දෙමහල් නිවසක් විකිණීමට ඇත. නිදන කාමර 4. සාල 2 මුළුතැන් ගෙවල් 2 නාන කාමර 2 සේවක වැසිකිළි 1. දුරකථන. 077-1510991.
030034
රාජගිරිය අඹගහහන්දිය තෙමහල් නිවස විකිණීමට හෝ මහල් වශයෙන් බද්දට දීමට හෝ රැකියාවැති මහත්වරුන්ට කාමර වශයෙන් කුලියට දීමට. 0773155960.
030232
වැල්ලම්පිටිය නගරයේ සිට 150m දුරින් කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 9 ඉඩම විකිණීමට ඇත. ජලය, විදුලිය ඇත. 077-4278728.
029196
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කඩවත ඇල්දෙණිය පල්ලිය පාරේ පර්. 7.4 කාමර 3 බාත්රූම් 1 සහිත නිවස අධිවේගයට 1km ලක්‍ෂ 115/-. 075-8288607, 075-5332572.
030216
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 071-0888222.
030162
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 යි. බිම් කොටසම ලක්ෂ 24 සිට, වටිනාකමින් 40% ක් ගෙවා ඉතිරිය පොලී රහිතව ගෙවන්න. අමතන්න. 071-0888777.
030185
කැලණිය දළුගම 60P කැලණිය කොහල්විල ප්‍රධාන පාරකට මුහුණලා පර්චස් 60 ක ඉඩම සහ ඉපැරණි වටිනාකමකින් යුතු දැනට මාසිකව රු. 175,000/- ක ආදායම් ලබන නිවස සමග විකිණීමට. නිරවුල් ඔප්පු. කැලණිය විශ්වවිද්‍යාලයට 800m, කිරිබත්ගොඩ නගරයට 1km කඩවත සහ කටුනායක අධිවේගී පිවිසුමට 3 km. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0718026197 / 0760078145.
030363
කැලණිය බියගම පාරේ බොල්ලෑගල පාසලට 100m දුරින් පිහිටි පර්චස් 12 පදිංචියට සුදුසු ඉඩම අඩු මිලට වහාම විකිණීමට. (කැලණි පන්සලට දුර 3km කි) 0773530331, 0714877855
030309
කිඹුලාපිටිය ආඬිඅම්බලම කාමර 3 නිවස පර්චස් 14 රු. ලක්‍ෂ 95 යි. දුරකථන. 070-5951817, 0714-951817.
029320
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 298,500 සිට. 0703111333
030192
කොච්චිකඩේ, මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් 295,000/= සිට. අමතන්න 0710333111
030176
ගණේමුල්ල, කළුවල පාරේ, කොස්සින්න පල්ලිය ඉදිරිපිට පර්චස් 7 ක ඉඩමක් විකිණීමට තිබේ. ගැනුම්කරුවකු පමණක් කථාකරන්න. 071-1722613, 071-4642318.
030090
ගම්පහ බැලුම්මහර නවනුවර පාරට මුහුණලා දෙමහල් නිවස (20P) පදිංචියට/ ව්‍යාපාරයකට අඩු මිලට. 0761695722, 0752596622
030314
ගම්පහ - උඩුගම්පොළ නාගරික බිම් කොටස්, ගුවන් තොටුපළ පාරට මායිම්ව, සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,000/= සිට. 0711243243
030179
ජාඇල නගරයට, අධිවේගයට, ආසන්නව පර්චස් 48 ක් ලක්ෂ රු. 360/-. කතාකරගත හැක. 0717323251.
030469
ජාඇල වැලිගම්පිටිය හන්දියෙන් ගනේමුල්ල පාරේ ආප්ප කඩේ හන්දියෙන් නිවන්දම පාරේ 100m දුරින් පර්චස් 15 ක ඉඩම සහ කුඩා නිවාස 02 විකිණීමට ඇත. විමසීම් : 0813853991, 0769739106.
029900
පර්චස් දහයක් සහිත අගනා නිවස වහාම විකිණීමට. නො. 137/3/B, පහල බියන්විල, කඩවත. විමසීම් : 0777188876, 0762195776.
030238
මාවරමණ්ඩියේ සිට 1.5 km ක දුරින් දරනගම පාසැල අසල පිහිටි රණසිංහ මාවතේ පර්චස් 15 1/2 ඉඩමක් විකිණීමට ඇත. (තාප්ප වලින් වටකර ඇත) සාධාරණ මිලකට විකුණමි. 0777-270962.
030231
මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි සියලු පහසුකම් සහි අගාන නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන, කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485
030175
මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්, අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,000/- සිට. 070-2333111.
030160
මීවිටිය, හග්ගල්ල, බට්ටියා වත්තේ පර්. 5 සහ නිවස විකිණීමට තිබේ. Tel. 077-8328143 / 077-2456299.
030098
යක්කල චන්ද්‍රජෝති විදුහලට සහ ප්‍රධාන බැංකු වලට කිලෝ මීටරයක දුරැති දිනුදා මාවතේ රණවිරු ඇපරල් ආයතනයේ පිහිණුම් තටාකය ළඟින් දකුණට මීටර් 50 ක දුරින් වූ පොල් සහ කෙසෙල් වගාකළ පර්චස් 20 කි. මුදල් හදිසියකට පර්චසය ලක්ෂ 4 බැගින් විකුණමි. පර්චස් 10 බැගින්ද ලබාදිය හැක. 0713284001, 0768209868, 0718088891, 0332228255
030320
වත්තල, අල්විස්ටවුන්, පර්චස් 6.2 හතරැස් ඉඩම විකිණීමට. ලයිසියම් පාසලට හා මීගමු ප්‍රධාන පාරට ඇවිදින දුර. 0777-760053.
029746
වේයන්ගොඩ කීනවල පර්චස් 126 යුත් සරුසාර ඉඩම සහ නිවස වහාම විකිණේ. 070-4538953.
030468
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
කහතුඩුව - ගෝනපල, වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස්, නළ ජලය, තෙකලා විදුලිය, තාර යෙදූ මාර්ග සමගින්. මාස 18 ක් දක්වා පොලී රහිතව ගෙවීම්, පහසු ගෙවීමේ ක්‍රම, බැංකු ණය පහසුකම් සහිතව. අමතන්න. 071-7999222.
030194
පානදුර තල්පිටිය ඉතා සාමකාමී පරිසරයක කාමර හයක්, නාන කාමර දෙකක් සහිත සුඛෝපභෝගී නිවස විකිණීමට. පර්චස් 19 පානදුර නගරයට 3km. 077-5306111, 077-5011136.
030214
හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය, තාර යෙදූ පුළුල් මාර්ග, අධිවේගී පිවිසුමට විනාඩි 20, පර්චසය රු. 140,000 සිට මාස 18 න් පොලී රහිතව ගෙවන්න. අමතන්න. 071-7999222.
030188
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි.05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්, දුම්රියපල පේනමානයේ පර්චසය රු. 317,500/- සිට. 070-3111666.
030168
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,500/= සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
030169
ඉබ්බාගමුව, බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන, ඇවිදින මංතීරුසමගින් පර්. රු. 241,500/- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 071-0999222.
030195
කුරුණෑගල මාවතගම නගරයට 500m කුරුණෑගල හයිවේ 8km වෙල්යායකට මුහුණලා අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. 076-8528080, 0712-367453.
030215
කුරුණෑගල, මීගමුව ප්‍රධාන පාරට මුහුණලා දංකොටුව සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 179,500/= සිට නළ ජලය, විදුලිය සමග. 0703222888
030172
කුරුණෑගල, මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය, සමග. පර්චසය රු. 217,500/= සිට. 0703111555
030177
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,500/- සිට නල ජලය සමග. 0711-999888.
030158
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,500/- සිට නල ජලය සමග. (0703-111555)
030156
ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය
තලවිල දේවස්ථානයට නුදුරු පළල අඩි 30 පාරකට මායිම්ව විදුලිය / ජලය සහිත පලදරන පැළ පොල් වගාව සහිත හතරැස් ඉඩම පර්චස් 30 පර්චසය 1/25. විමසීම් : 0776957088.
030302
වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය 210,000/-. අදම අමතන්න. 0711-241241.
030157
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
උතුරු මාතලෙන් නල ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,000/- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719-444666.
030164
දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27, සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888
030180
මාතලේ මඩවල උල්පත A9 මාර්ගයට මුහුණලා අගනා නේවාසික බිම් කොටස්, නළ ජලය විදුලිය සමග පර්චසය රු. 175,000/- සිට. 071-9444666.
030193
ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්, බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
030186
ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුර දිස්ත්‍රික්කය
සියලුම පහසුකම් ආසන්නයේ පිහිටි 1 වන අදියර වැඩිම ඉල්ලුමක් සහිත පර්චස් 11.5 ඉඩමේ පිහිටි නිදන කාමර දෙකක් සහිත නිවස. නිවාඩු නිවස්නයක් සඳහා ඉතාමත් යෝග්‍ය ස්ථානයකි. අමතන්න - ඊමේල් spintouk@aol.com, දුරකථනය : +44 7967134545, +44 7973727344.
028379
ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය
අවිස්සාවේල්ල ජනසළු මාවතේ පිහිටි පර්චස් 10 ක බිම් කොටසක් විකිණීමට තිබේ. පර්චසය ලක්‍ෂ 3. 071-3540892.
030085
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 0711-623623.
030166
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
ගාල්ල කරාපිටියට ආසන්නයෙන් වඳුරඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ ඕවිලාන හංදියට නුදුරින් අගනා බිම්කොටස් 10 ක්. පහසු ගෙවීම් සහ බැංකු ණය සහිතයි. 071-1154154.
030196
ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයට සමීපයෙන් සන්දරවල හන්දියෙන් ඔබ නොසිතූ මිලකට බිම් කොටස් 02 ක්. 20% වට්ටම් සහිතයි. 0711-480480.
030159
ගාල්ල - ඉමදුම අකුරැස්ස පාරට ඉතා සමීපව අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසු ගෙවීමේ ක්‍රම, බැංකු ණය සහ 20% වට්ටම් සහිතව නළ ජලය හා විදුලිය සමගින් 0711154154
030174
බද්දේගම නගරයට නුදුරින් අධිවේගී පිවිසුමට ඉතා ආසන්නයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා යහලදූව වඳුරඹ පාරෙන් අගනා බිම් කොටස් 60 ක් පර්චසය රු. 160,000/- සිට 20% වට්ටම් සහිතව. 071-1480480.
030190
බිම් කොටසම ලක්ෂ 10 යි. අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට හා සුන්දර වෙල්යායකට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස්. 20% වට්ටම් සහ බැංකු ණය පහසුකම් සහිතයි. (0719-111222)
030154
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
කැකනදුර - දෙල්ගල්ල මාර්ගයේ පර්. 240 විකිණීමට. පොල්, කුරුඳු වගාකර ඵලදාව ඇත. ජලය විදුලිය ඇත. වාහන මාරුවකට කැමතියි. 0714833801.
030477
දික්වැල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හංදියට සමීපව පර්චසය රු. 90,000/- සිට පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 0711-444999.
030167
මාතර නව පරිපාලන නගරය කඹුරුගමුව ලැබීම. සියලු පහසුකම් සහිත බිම් කොටස් 10 ක්. නව උසාවි සංකීර්ණයට හා රෝහල්වලට සමීපයෙන්. 20% වට්ටම් සහිතයි. 0711-444999.
030161
ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය
තංගල්ලෙන් අඩුම මිල තංගල්ල - බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නළ ගම පාරෙන් පර්චසය රු. 129,000/- සිට. නළජලය හා විදුලිය සමගින් බැංකු ණය හා පහසුගෙවීමේ ක්‍රම. 20% වට්ටම් සහිතයි. 071-1444999.
030189
ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරියට ආසන්නව හබරකඩ හංදියට නුදුරින් කාමරයක් සහිත ඇනෙක්සියක් කුලියට. 077-3463826, 077-4600330.
030391
ඇතුල්කෝට්ටේ ඇනෙක්සිය පැන්ට්‍රිය, ශීතකරණය, උණු/සිසිල් ජලය, ගෘහභාණ්ඩ වෙනම ඇතුල්වීම, ගරාජය, යාබද නාන කාමරය. රු. 40,000/-, රු. 30,000/-, රු. 25,000/-. මාස තුනක අත්තිකාරම්. 0714-033750.
028966
නුගේගොඩ නගරයට ඉතා ආසන්නව කාමර 3 සහිත නිවස කුලියට දීමට. බැලීම සෙනසුරාදා, ඉරිදා. 078-5100429.
028358
මාලබේ සුදර්ශන මාවතේ දෙමහල් නිවස කාමර 03, බාත්රූම් 02, නිසංසල වෙල්යායකට මුහුණලා මනරම් පරිසරය. ගෘහ උපකරණ කිහිපයක්ද සමග කුලියට දීමට. 0713417737.
030120
රත්මලාන, ගාලු පාරට අාසන්නව ඇනෙක්සියක් නිදන කාමර 02. පැන්ට්‍රිය, නාන කාමරය, වෙනම ප්‍රවේශය. අමතන්න. 077-8091480.
029324
හෝමාගම, පනාගොඩ 190 බස් පාරට මූණත කාමර 6, සාලය, බාත්රූම් 2, කුස්සිය, සම්පූර්ණ ටයිල් අංග සම්පූර්ණ නිවස, වට තාප්ප, පාකින් සහිතයි. කාර්යාලයක් සඳහාද සුදුසුයි. 076-1704977.
030388
ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
කැලණිය පොල්හේන පාරේ කාමර දෙකක උඩුමහලක් කුලියට 35,000/= සහ කුඩා ඇනෙක්සියක් 22,000/= සය මසක අත්තිකාරම්. 0723115038
030312
කැළණිය විශ්වවිද්‍යාලයට ඇවිදින දුරින් කිරිබත්ගොඩට 1km කාමර 4, 2 AC Room Attached Bathroom ගෘහභාණ්ඩ සහිතව කුලියට. පාර්කින් ඇත. 077-8282293.
030217
ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට ගාල්ල දිස්ත්‍රික්කය
ගාල්ල ලැන්දෑව රිච්මන්ඩ් විදුහලට 1.3 km නිදන කාමර 3, ඔෆිස් කාමරයක් සහිත අඩක් ටයිල්කළ පහසුකම් සහිතව නිවස මාසික කුලිය රු. 28,000. අමතන්න. 0721444676.
030109
ගේ දොර ඉඩකඩම් උවමනායි බද්දට
අවශ්‍යයි- අත්තිඩිය, රත්මලාන, ගල්කිස්ස ප්‍රදේශවලින් නිදන කාමර 2/3 සහිත ස්වාධීන වෙන්ව පිහිටි නිවසක් කුළියට. කුලිය 40,000/= ට අඩු විය යුතුය. 074-1683344.
028210
කොළඹ ගාලු පාරේ හික්කඩුව සිට උණවටුන අතර නිවසක් කුලියට හෝ බද්දට අවශ්‍යයි. අමතන්න. 0777797614
030322
නුවර පාරේ ඉඹුල්ගොඩ හෝ ඊට ආසන්නව නිවසක් හෝ ව්‍යාපාරික ස්ථානයක් කුලියට අවශ්‍යයි. 0777797614
030324