සාමාන්‍ය සේවා | Page 3 | සිළුමිණ

සාමාන්‍ය සේවා

විවිධ තුවක්කු සහ පතරොම්

තෝමස් සහ පුත්‍රයෝ කඩවත රයිෆල් පතරොම් තුවක්කු කර්මාන්තයන්ට ප්‍රමුඛත්වය දී මෙරටින් ඇදෙන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරිකර රට ගොඩනැගීමට අප වෙහෙසක් දරන,​ අප 2021 හොඳම ව්‍යවසායකයාට හිමි පදක්කම වත්මන් සභාපති දේශමාන්‍ය රොයිස්ටන් ඇන්ටන් තෝමස් මැතිඳුන්ට ලැබුණු අතර දේශීයව නිපදවන වායුරයිෆල් සාධාරණ මිලට. අලුත්වැඩියාවන් අමතර කොටස්,​ සේවාවන්. 0777-079250 /​ WhatsApp 0777319250 /​ 0112972608 /​ 0115737777.
026835

W තෝමස් සහ පුත්‍රයෝ ගිනිඅවි,​ රයිෆල්හි වෘත්තීයවේදීන් රිළවුන්,​ දඬුලේනුන්ට ප්‍රතිඵල 100% සාර්ථක තුවක්කු වසර 5 ක වගකීමකින් නිපදවා ඇත. වේගය 800 - 200m දුර දුවන තුවක්කු රු. 41,​500/​- චීන තුවක්කු වේගය 500,​ දුර 50m රු. 36,​000/​- අලුත්වැඩියාවන් ජංගම සේවයෙන්. තුවක්කු මිලදී ගැනීම කඩවත පමණි. 0114361961,​ 011-5737777 whatsApp 0777319250,​ 072-7319250
026834

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.උපෙ. රසායන විද්‍යාව පළපුරුද්ද උපාධිධාරී ගුරුවරයෙකුගෙන් තනිව/​ කණ්ඩායම් ඔබට අංගසම්පූර්ණ ඒකකයෙන් සිද්ධාන්ත/​ පුනරීක්ෂණ/​ ප්‍රශ්නපත්‍ර 0705070100
024220

ඉංග්‍රීසි කථාව මාස 4/​6,​ වයස භේදයක් නැත. කියවීම,​ ලිවීම,​ ඇසීම ඇතුළත් පාලිත ජයසිංහ 0771671136,​ 0710104703
024307

ඉංග්‍රීසි Spoken 077-8717413 වැඩිහිටියන්ට,​ වෘත්තිකයින්ට,​ ළමයින්ට,​ ගෘහණියන්ට,​ ව්‍යාපාරිකයින්ට. චතුරව ස්වභාවිකව,​ එකදිගට. IELTS,​ O/​L,​ A/​L නියත A
023176

ගණිතය - අ.පො.ස. (සා. පෙළ) 9-11 (ගණිතය) පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකු නිවසටම පැමිණ උගන්වයි. විශිෂ්ඨ ප්‍රතිඵල විමසීම් 0716356586
023153

AAL/​OL 6,​ 7,​ 8,​ 9,​ 10,​ 11 ගණිතය,​ භෞතික විද්‍යාව,​ රසායන විද්‍යාව graduate Teacher Home visited. 0723067730.
023857

IELTS /​ Spoken English PTE Academic /​ UK VI Australia Qualified well - experienced Lady teacher. Best results guaranteed. 071-6656325,​ 070-3885435,​ 076-8632275.
026995

පොත් සහ සඟරා

නිවසක ඇති පුද්ගලික පුස්තකාලයක් පරිත්‍යාග කිරීමට අතහැරලීමට අවම කිරීමට හෝ එක්වර තොග මිලකට විකිණීමට අවශ්‍ය නම් අමතන්න. 0777745600
023145

පුද්ගලික - ප්‍රවාහන පහසුකම්

(කළුබෝවිල පවත්වාගෙන යන) විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා පවත්වාගෙන යන පාසැලක් සඳහා පාසල් වෑන් රථ සේවාවක් කඩිනමින් අවශ්‍යයි. එමෙන්ම අපහට අර්ධ කාලීන වෑන්රථ රියදුරකු ද අවශ්‍යයි. දුරකථනය : 077-3595215.
026991

ඉදුම් හිටුම් තිබේ

නුගේගොඩ විමලවත්ත පාරේ පලවෙනි පටුමගේ නො. 16 නිවසේ කාමරයක් රැකියාවැති පිරිමියෙකුට,​ පාකිං නැත. 071-8329210,​ 076-3427311,​ 077-3112892,​ 011-2856918.
026929

Comments