වැඩ කරන ජනතාවට ආණ්ඩුව බදු පටවලා | Page 11 | සිළුමිණ

වැඩ කරන ජනතාවට ආණ්ඩුව බදු පටවලා

මේ ආණ්ඩුව IMF යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමම විහිළුවක් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි. IMF එක සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවත් රජය එය ක්‍රියාත්මක කිරීම කෙසේ හෝ සිදු කරන බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් යළිත් සාකච්ඡා කළ යුතු බවයි.

ආණ්ඩුව කළේ වැඩකරන ජනතාවට සියලු බදු වැඩි කර ධනපති පන්තියට ඉන් බලපෑමක් ඇති නොකිරීමක් වැනි ක්‍රියාවක් බවද ඔහු පෙන්වා දුන්නේය.

Comments