
තුවක්කු සහ පතරොම්
තෝමස් සහ පුත්‍රයෝ, කඩවත - රයිෆල් පතරොම් තුවක්කු කර්මාන්තයන්ට ප්‍රමුඛත්වය දී මෙරටින් ඇදෙන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරිකර රට ගොඩනැගීමට වෙහෙසක් දරන අප 2021 හොඳම ව්‍යවසායකයාට හිමි පදක්කම වත්මන් සභාපති දේශමාන්‍ය රොයිස්ටන් ඇන්ටන් තෝමස් මැතිඳුන්ට ලැබුණු අතර, දේශීයව නිපදවන වායුරයිෆල් සාධාරණ මිලට. අලුත් වැඩියාවන්, අමතර කොටස්, සේවාවන්. 0777-079250 / WhatsApp : 0777319250 / 0112972608 / 0115737777
019082
W තෝමස් සහ පුත්‍රයෝ - ගිනිඅවි, රයිෆල්හි වෘත්තීයවේදීන් රිළවුන්, දඬුලේනුන්ට ප්‍රතිඵල 100% සාර්ථක තුවක්කු වසර 5 ක වගකීමකින් නිපදවා ඇත. වේගය 800 - 200m දුර දුවන තුවක්කු රු. 41,500/-. චීන තුවක්කු වේගය 500, දුර 50m රු. 36,000/-. අලුත්වැඩියාවන් ජංගම සේවයෙන්. තුවක්කු මිලදී ගැනීම කඩවත පමණි. 011-4361961, 011-5737777, WhatsApp : 0777-319250, 072-7319250.
019078
ගෘහ උපකරණ /බිදුනු මෙවලම් විකිණීම
පාවිච්චි කළ, නොකළ Binding, Laminating Machines, Sofas, වැරැන්ඩා පුටු, TV, ටෝස්ටර්, Beds, Cashier / Woods Tables, Ricecookers, cameras අවන් / ගෘහභාණ්ඩ රැසක් විකිණේ. (ගොතටුව). (071-7772352).
020595
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ඉංග්‍රීසි Spoken 0778717413 සුපිරි බලය ස්වභාවිකව, චතුරව, එකදිගට Maximize Confidence / Fluency. IELST, O/L, A/L නියත A.
016652
ICT (6 වසර සිට සා.පෙ දක්වා) එඩෙක්සෙල් කේම්බ්‍ර්ජ්, දේශීය විභාග සඳහා පන්ති සුදුසුකම්ලත් ගුරුවරයකු මගින් AUTOCAD ආධුනිකයන් සඳහා. 071-7328023
020756
IELTS / Spoken English PTE Academic / UK VI Australia qualified well-experienced Lady teacher. Best results guranteed. 0716656325, 0703885435, 076-8632275.
020682
පොත් සහ සඟරා
අවශ්‍යයි - ශ්‍රී ලංකාවේ සිතියම්, යාත්‍රා පැදවීමේ සටහන් පැරණි සමරු, පෝස්ටර් හා වෙනත් සමරු ප්‍රකාශන නිවසටම පැමිණිය හැක. අමතන්න. 077-7745600.
008930
පාසල් දරුවන්ට නිවැරදි දැක්මක් ලබා දෙන අගනා ග්‍රන්ථයක් නොමිලේ ලබා ගැනීමට විමසන්න. සහනෝදය, 182, නුවර පාර, ඉඹුල්ගොඩ. 077-7797614.
020651
විවිධ දේ විකිණීම
පරණ මහන මැෂින්, මල්පැළ, එළවළු පැළ, වැකුම් ක්ලීනර්, ෆිල්ටර්, ඇඳන්, කැනපි ඉතාලියෙන් ආනයනය කර ඇති. ඉතාමත් අඩුමිලට විකුණමි. 0707367026.
020087
හොඳ තත්ත්වයේ ඇති Barco-DP 2k-15C (2k Projector) යන්ත්‍රයක් විකිණීමට ඇත. විමසීම් : 077-7798820.
020420
Cube - E Cinema (HV 3C 0.65 1080p dual 33w Ray Luxon Projector) යන්ත්‍රයක් විකිණීමට ඇත. විමසීම් : 078-8425672.
020421
මුද්දර සහ කාසි
අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ මුල්දින කවර, විශේෂ කවර හා අවලංගු කිරීම්, ෆෝල්ඩර් හා කුඩා පොත්, මුල් පියාසර කවර, නැව්, බෝට්ටු මුල් Port of Call කවර, එකතු කිරීම් නිවසටම පැමිණිය හැක. අමතන්න. 0777-745600.
008942
ඉදුම් හිටුම් තිබේ
අපගේ සංගමය මගින් පාලනය වන ගාස්තු අය නොකරන කාන්තා වැඩිහිටි නිවාසයට නේවාසික මව්වරුන් බඳවාගනු ලැබේ. භාරකරුවෙකු සිටින තමාගේ කටයුතු තනිවම සිදුකර ගැනීමට හැකි, ආබාධ නොමැති, නීරෝගී මනසක් ඇති මාතාවන් තමාගේ විස්තර සහිතව නම, ලිපිනය, දුරකථන අංකය සහිතව ලිපියක් එවන්න. ගරු ලේකම්, කඩවත තරුණ බෞද්ධ සමිතිය, 176. බෞද්ධ සමිති මාවත, රාගම පාර, කඩවත.
020467
කාමරය - සියලු පහසුකම් සහිතයි/ වෙනම ඇතුලු වීම- යුවලකට/ ගුරුභවතුන්ට/ විශ්වවිද්‍යාල සිසුනට. නො. 50, සී. පී. ද. සිල්වා මාවත කල්දේමුල්ල- මොරටුව (ගොළුමඩම හන්දිය) (ජාතික ජලසම්පාදන මණ්ඩලය, ඉදිරිපිට) ටෙලි- 071-4296113.
020545
ඉදුම් හිටුම් උවමනායි
බණ්ඩාරවෙල දියතලාව හෝ හපුතලේ ප්‍රදේශ අවටින් නිවාඩුව ගතකිරීමට පහසුකම් ඇති නිවසක් සොයයි. දෛනිකව රු. 1,500 ක මුදලක් ගෙවිය හැක. 0719667367.
019841
වැදගත් නිවසක විශ්වවිද්‍යාල සිසුන්ට කාමර ඇත. 15,000/- මසකට මාස 3 ක අත්තිකාරම්. 011-2731127 දෙහිවල.
017652