මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් | සිළුමිණ

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මග්ගොනදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

Comments