
දුම්රිය සේවකයන් විශාල ප්‍රමාණයක් විශ්‍රාම ගැන්වීම් හේතුවෙන් අද (02) උදෑසන නියමිත දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කර ඇති බව වාර්තා වෙයි
කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ අද (02) දිනයේ මෙම ගැටළුව විසඳීමට කටයුතු කරන බවයි.
කෙසේවෙතත් මගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීම අවශ්‍ය පියවර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ගාමිණි සෙනවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.