කුඩු සලිඳුගේ ජීවිත ආරක්ෂාව ගැන අධිකරණය ගත් තීරණය | Page 11 | සිළුමිණ

කුඩු සලිඳුගේ ජීවිත ආරක්ෂාව ගැන අධිකරණය ගත් තීරණය

සලිඳු මල්ෂිත හෙවත් කුඩු සලිඳු යන අයගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔහුගේ මව විසින් ගොනුකළ පෙත්සමට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සදහා අභියාචනාධිකරණය නීතිපතිවරයාට කල් ලබා දෙයි. 
 
පසුගියදා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැණුනු කුඩු සළිදු යන අය මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන සිටි.
 
ඔහුගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මව ගොනුකළ පෙත්සමට අදාළ සීමිත විරෝධතා අප්‍රේල් 4 වැනිදාට පෙර ගොනුකරන ලෙස අධිකරණය නියෝග කළේය.

Comments