
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමක් වී ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 307.36ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 325.52ක් ලෙසත් දැක්වෙයි.
මේ අතර ඊයේ දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.77ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 331.05ක් ලෙස දැක්විණි.