සමන්පුර විදුහලේ නිල ලාංඡන පැලඳවීමේ උත්සවය | Page 11 | සිළුමිණ

සමන්පුර විදුහලේ නිල ලාංඡන පැලඳවීමේ උත්සවය

ලුණුගම්වෙහෙර සමන්පුර මහා විදුහලේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය හම්බන්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයේදී පැවැත්විණි. විදුහල්පති ලක්ෂ්මන් රත්නායකගේ උපදෙස් පරිදි ගුරු මණ්ඩලය විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී. එහිදී ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක ප්‍රතිඥාව ලබාදුන්නේ මෙසේය.

Comments