නැගෙනහිර සංවර්ධන උපාය මාර්ගික සැළසුම එළිදකී | Page 6 | සිළුමිණ

නැගෙනහිර සංවර්ධන උපාය මාර්ගික සැළසුම එළිදකී

නැගෙනහිර පළාතේ ඉදිරි පස් වසර සදහාවන සංවර්ධන උපාය මාර්ගික සැළසුම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) එන්.තමිල්චෙල්වම් මහතා විසින් පළාත් ආණ්ඩුකාර අනුරාධා යම්පත් මහත්මියට ප්‍රදානය කළේය. 
 
ඉදිරි පස් වසර තුළ පළාතේ සිදුකිරීමට යෝජිත නව ආයෝජන අවස්ථා සහ ව්‍යාපෘතීන් මෙම සැලසුමේ අන්තර් ගත කොට තිබේ. 
 
රජයෙන් ලැබෙන ප්‍රතිපාදන වලින් සහ නව ආයෝජන ලබා ගැනීම තුලින් මෙහි වැඩසටහන් ක්‍රියාත්මක නියමිතය.

Comments