බැඳුම්කර හිමියන් වෙත ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය | Page 11 | සිළුමිණ

බැඳුම්කර හිමියන් වෙත ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත බැඳුම්කර හිමියන් විසින් ඉදිරිපත් කළ ලිපිය සම්බන් ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය පළ කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. 
 
ණය තිරසාරත්වය හා ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීමට මෙරට ණය හිමියන් සමග විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

Comments