නිවාස හා ඉඩම් | Page 3 | සිළුමිණ

නිවාස හා ඉඩම්

වතුපිටි - විකිණීම

ගණිතය මුල සිට,​ දුර්වල සිසුන් දක්‍ෂයින් කරවන ප්‍රවීණ ගුරුවරයකු ගණිතය සරලව උගන්වයි. නිවසට පැමිණ උගන්වයි. මනෝවිද්‍යානුකූල,​ නව සරල ක්‍රම භාවිත කර දරුවාට (කුතුහලය/​ උද්යෝගය/​ තනිව වැඩ කිරීමේ හැකියාව/​ විනෝදය) ලබාදෙමින් අධ්‍යයන කටයුතු කර ගැනීමට හැකියාව නිරායාසයෙන්ම ලැබේ. සෑම සූත්‍රයක්ම මතකයේ රඳවන (PASSWORD) එකක්. (සා/​පෙළ) 2023 සඳහා සිසුන් දැන් බඳවා ගැනේ. දෙමාපියන්ට සතුටුවිය හැකි සාධාරණ ගාස්තු. අදම අමතන්න. දු.අ. 071-7641418.
070202

ගාල්ල,​ ඇල්පිටියේ පිහිටි අක්කර 74 ක වගා කළ ඉඩම විකිණීමට. කුරුඳු,​ තේ,​ රබර්,​ පොල්,​ ගම්මිරිස්,​ පුවක් සහ විවිධ පළතුරු වර්ග,​ ප්‍රධාන පාරට මුහුණලා ඇත. මාර්ග පද්ධති. නිවාස ඇතුළු සියලු පහසුකම් සහිතයි. වැවක්,​ දොළක් පිහිටි මනරම් ඉඩමකි. සංචාරක ව්‍යාපාරයකටද කදිමයි. අධිවේගයේ සිට ඉක්මනින් ලඟාවිය හැක. තනි ඉඩම හෝ අක්කර 20 කොටස් වශයෙන් විකිණේ. අක්කරයක් ලක්ෂ 20-30 අතර. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. ගැණුම්කරු පමණක් අමතන්න. 076-3892281,​ 075-7233645.
070989

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය පනාගොඩ හන්දියෙන් පනාගොඩ ජාතික පාසල පෙනෙන දුරින් 190 මීගොඩ - පිටකොටුව බස් මාර්ගයට මීටර් 20 ක් දුරින් පුද්ගලික පිවිසුමක් සහිත පර්චස් 15 ක බිම් කොටසක් විකිණීමට. අධිවේගී පිවිසුමට විනාඩි 10 යි. හයිලෙවල් මාර්ගයට විනාඩි 5 යි. විමසීම් 0714037443
071034

අතුරුගිරිය පර්චස් 16.5 දෙමහල් නිවසක් විකිණීමට. 0777260853
070832

කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේ කාමර 3 හා නාන කාමර 2 සහිත දෙමහල් ගොඩනැගිල්ලක් විකිණීමට තිබේ. (අගමැති නිල නිවස පිටුපස). 077-5262362. සංජිත.
068942

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

බෙන්තොට,​ ගල්තුඩුව පර්. 35 ක ස්වර්ණභූමි ඉඩම සහ නිවස විකිණීමට. විමසීම්. 0741-907086.
070967

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුපිටිය මාපලාන විද්‍යාලයට ආසන්නව පදිංචියට,​ වගාවකට,​ ගබඩාවකට සුදුසු අක්කර දෙකක ඉඩමම හෝ කොටස් වශයෙන් වහාම විකිණීමට. නිරවුල් සින්නක්කර ඔප්පු. කාපට් මාර්ග. 077-2201501,​ 0714-957576.
070165

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

නුගේගොඩ රේමන්ඩ් පාරේ පිහිටි පර්චස් 30 ක ඉඩම බදු දීමට තිබේ. අමතන්න. 0777-265782.
071003

බොරලැස්ගමුව,​ බෙල්ලන්විල,​ නිදන කාමර 03,​ නාන කාමර 02,​ විසිත්ත කාමරය,​ සහිත නිවස,​ කුලියට. අමතන්න. 0714-283592.
070535

රත්මලාන - ගාලු පාරට කේඩීයූ විශ්වවිද්‍යාලයට මීටර් 50 කි. නිදන කාමර 03 ක (ප්‍රධාන නිදන කාමරය වායු සමීකරණය කළ) දෙමහල් අංගසම්පූර්ණ නිවස,​ සම්පූර්ණ ගෘහභාණ්ඩ සහිතව /​ රහිතව,​ වැසිකිළි දෙකක් විසිත්ත කාමරය,​ කෑම කාමරය,​ පැන්ට්‍රිය,​ විශාල බැල්කනිය හා කාර් පෝච් එක සමග. විදේශීය සිසුන්ට හෝ දේශීය වෛද්‍ය ශිෂ්‍යාවන්ට,​ වෙනත් වෘත්තිකයන්ට හෝ සමාගම් කාර්යාල සඳහා මනාව ආරක්ෂිතය. විමසීම් : 0776010260.
070853

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

වල්පොල සහ බටුවත්ත දුම්රිය ස්ථානයන්ට නුදුරින් පහසුකම් සහිත නිවසක් කුලියට දීමට ඇත. 072-8045552.
069828

ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට

ගාල්ල නගර සීමාවේ දංගෙදර යෝජිත ගාලු පාරට මුහුණලා (50') ප. 17.1 ප්‍රතිසංස්කරණය කළ හැකි නිවස විකිණීමට හෝ දීර්ඝකාලීන කුලියට හෝ බද්දට ව්‍යාපාර සඳහා යෝග්‍යයි. 0707070717/​ 0707076707
071054

Comments