සාමාන්‍ය සේවා | Page 2 | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි කථාව ඉහළ සමාජයේ උච්චාරණයට හුරුකිරීම,​ ව්‍යාකරණ සහිතව වෙන කිසිතැනක නැති නොවරදින මග ලිවීම,​ කියවීම ඇතුළත් තරුණ අයට මෙන්ම වැඩිහිටි අයටද ගැළපේ. පාලිත ජයසිංහ,​ English Teachers Certificate,​ Ministry of Education BA,​ LLB,​ 0771671136,​ 0710104703.
053095

ශිෂ්‍යත්ව O/​L විභාගයට බුද්ධාගම - සිංහල,​ ඉතිහාසය ඉහළ සාමාර්ථයක් ලබාගැනීමටත්,​ දුර්වල සිසුන් ඔවුන්ගේ කේන්ද්‍රය සමග ජ්‍යොතිෂය හරහා අඩුපාඩු සකසාගෙන සමත්වීමට දශක (3) ක පමණ අත්දැකීම් ඇති කොළඹ නගරයේ ජනප්‍රියම දේශකවරයෙකුගෙන් පෞද්ගලිකව හෝ කණ්ඩායම් වශයෙන් ඉගෙනීමට අමතන්න. නලීන් කොටුවේගොඩ 0741351452 /​ 0702071110.
055669

මුද්දර සහ කාසි

පැරණි මුදල් නෝට්ටු,​ කාසි සහ මුද්දර අපි මිලදී ගන්නෙමු. 0772312475.
055513

Comments