
ව්‍යාපාරික ස්ථාන විකිණීම
මිද්දෙණිය නගර මධ්‍යයේ පිහිටි හුංගම පාරේ පර්චස් 6.5 ක පිහිටි වාණිජ ඉඩම, පර්චසයක් රු. ලක්ෂ 38/- බැගින්. (රු. 3,800,000/-) විමසන්න. හිමිකරු - 0771-263176, 0777778286.
054979
මීගොඩ උඩගෙවත්ත පළතුරු උයන යාබද නාන කාමර සහිත නිදන කාමර 10 විශාල කෑම කාමරය සේවක කාමර පොදු ටොයිලට් තෙකලා විදුලිය, ලිං සහ ජල මණ්ඩල ජලය පර්චස් 55.9 විකිණීමට ඇත. නේවාසිකාගාරයක් වැඩිහිටි නිවාසයක්. නිවසක් හෝ නිවාඩු නිකේතනයක් සඳහාද සුදුසුය. මීගොඩ ආර් ථික මධ්‍යස්ථානයට ආසන්නව. 0778140825, 0761601393
054996
0777438169 මහනුවර නගරයට සමීපව හෝටල් F/L/11 ලයිසන් ඇති කාමර 10 සිට ඉහළටත්, දැනට පවත්වාගෙන යන A/C ගරාජය බඩුත් සමග නිවස කුන්ඩසාල දිගන ප්‍රධාන පාරට මුහුණලා අගනා ගොඩනැගිලි කීපයක් ඇත. ඉතා වටිනා පර්. 80 ක අතුරු බෝග සමග ඉඩමක් ද ඇත. පර්චස් 1 ලක්ෂ 12 යි. පුද්ගලික රෝහලකට මහල් නිවසකට, ටියුෂන් ක්ලාස් එකකට, ගබඩාවකට, මොන්ටිසෝරි එකකට සුදුසුයි. විකිණීමට හෝ බදු දීමට. බැංකු ලෝන් ඇත/නැත. 0777282147.
050905